ඔන්න මම ඔයාලට අද ගැජට් එකක් එකක් අරන් අවා
අපේ බ්ලොගයට අපේ ලිපි බලන්න එන යලුවො මතක තියාගෙන එයලා අන්තිමට අපේ අඩවියට ආපු වේලාව,දවස මතක තියාගෙන මේ ගැජට් එක හරහා ඔවුන් අපේ බ්ලොගයට නැවත ආවිට පණිවිඩයක් ලේස මෙය ඔවුන්ට තිරයේ දිස් වෙලා පෙන්වනවා..ඉතින් ඔයාලත් ආසනම් මේ ගැජට් එක බ්ලොගයට දා ගන්න..මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..
මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.
එහෙනම් මෙන්න JAVA CODE එක,
<script type = "text/javascript">
var days = 730; // days until cookie expires = 2 years.var lastvisit=new Object();var firstvisitmsg="This is your first visit to My page. Welcome!";lastvisit.subsequentvisitmsg="Welcome back Friend! Your last visit on my page <b>[displaydate]</b>";lastvisit.getCookie=function(Name){var re=new RegExp(Name+"=[^;]+", "i");if (document.cookie.match(re))return document.cookie.match(re)[0].split("=")[1];return'';}lastvisit.setCookie=function(name, value, days){var expireDate = new Date();var expstring=expireDate.setDate(expireDate.getDate()+parseInt(days));document.cookie = name+"="+value+"; expires="+expireDate.toGMTString()+"; path=/";}lastvisit.showmessage = function() {var wh = new Date();if (lastvisit.getCookie("visitc") == "") {lastvisit.setCookie("visitc", wh, days);document.write(firstvisitmsg);}else {var lv = lastvisit.getCookie("visitc");var lvp = Date.parse(lv);var now = new Date();now.setTime(lvp);var day = new Array("Sun", "Mon", "Tues", "Wed", "Thur", "Fri", "Sat");var month = new Array ("Jan", "Feb", "Mar", "Apr", "May", "Jun", "Jul", "Aug", "Sep", "Oct", "Nov", "Dec");var dd = now.getDate();var dy = now.getDay();dy = day[dy];var mn = now.getMonth();mn = month[mn];yy = now.getFullYear();var hh = now.getHours();var ampm = "AM";if (hh >= 12) {ampm = "PM"}if (hh >12){hh = hh - 12};if (hh == 0) {hh = 12}if (hh < 10) {hh = "0" + hh};var mins = now.getMinutes();if (mins < 10) {mins = "0"+ mins}var secs = now.getSeconds();if (secs < 10) {secs = "0" + secs}var dispDate = dy + ", " + mn + " " + dd + ", " + yy + " " + hh + ":" + mins + ":" + secs + " " + ampmdocument.write(lastvisit.subsequentvisitmsg.replace("[displaydate]", dispDate))}lastvisit.setCookie("visitc", wh, days);}lastvisit.showmessage();</script><p><a href="http://naveenperera.blogspot.com"/><span style="font-size: 80%">Grab this</span></a></p>
ඊට පස්සේ "html/java script" එක Save කරන්න..
දැන් වැඩේ හරි
දැන් ඔයා බ්ලොග් එකට ගිහින් බලාන්න, ඔයාගේ බ්ලොග් එකට යාළුවො ආපු වෙලාව මතක තියාගන්න ගැජට් එක තියෙනවා .
එහෙනම් මම යනවා ,මතක ඇතුව COMMENT එකක් දාලා යන්න ...................................................
ඔහ මට කියන්න බැරිඋනා ඔයාලට, දැන් ඔයාලා මම දුන්නන JAVA CODE එක තියෙනවා නෙද හා??
JAVA CODE එකේ තියෙනවා මෙන්න මෙහෙම එකක් http://naveenperera.blogspot.com එතෙන්ට ඔයාගේ බ්ලොග් එකේ URL එක දාන්න ........................................................................................................