
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද ? මේ FACEBOOK PHOTO TAG කියන්නේ කියලා, ඉතින් මම මේක දන්නා කියල හිතුවේ ඔයාලා දවසෙන් ගොඩක් වෙලා FACEBOOK එකේනේ ඉන්නේ , ඒ යින්නකොට ඔයාලට එනවා NOTIFICATION මෙයා ඔයාව TAG කල කියල පින්තුරේ කට, ගොඩක් ඔය ඕනේ එකටයි ඕනේ නැති එකටයි හැමෝම TAG කරනවා , එහෙම උනාම ඔයාලට කරදරයක් නේ ඕනේ නැති ඒවා TAG කරපුවාම. [...]