Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, April 27, 2012

ඔබ අලුත් වයිරස් එක ගැන දන්නවාද ,එහෙනම් මෙන්න එක ගැන විස්තර ඔයාලට.

1 comments | Read more...
යාලුවනේ ඔයාලා දන්නවද දැන් අලුතෙන් නෙට් එකට ඇවිල්ලා තියෙනවා DNS Chenger Virus 

මේකෙන් අපේ මැෂින් එකේ DNS වෙනස් කරනවා..ඒක නිසා Federal Bureau of Investigation (FBI) එකෙන් මේ වයිරස් එක තියෙන කොම්පියුටර් හොයල ඒවා අන්තර්ජාලයෙන් ඉවත් කරනවලු...ඒගොල්ලෝ එහෙම තමයි කියන්නේ නම් ඒත් කවුද දන්නේ එහෙම කරයිද කියලා..


ඉතින් අපි දැනටමත් ගිහින් තියෙන වෙබ් පිටු වල හැටියට ඔක ඇවිත් ද දන්නෙත් නැහැ..එ නිසා අපි අපේ පරිඝණකයේ වයිරසය තියෙන වාද කියලා බලමු මුලින්ම..

පහළ තියෙන DNS CHANGER CHECK-UP කියලා තියෙන පින්තුරේ CLICK කරලා යන්න ඔයාලා 


                                                                                 

දැන් ඔබට පෙනෙනවා නම් DNS Resolution = GREEN පාට...ඔබට අවුලක් නැහැ...DNS Resolution = RED පාට තියෙනවා නම් කියන්න ගන්න ඔනේ ක්‍රියා මාර්ග කියන්නම්....


ඔබට දැන් RED නම් වැටි ඇත්තේ , එහෙනම් පහලින් තියෙන YOUTUBE පින්තුරේ CLICK කරලා , VIDEO  එකේ තියෙන විධියට කරලා , නැවතත් උඩ තියෙන DNS CHANGER CHECK-UP කියන එක CLICK කරලා DNS Resolution = GREEN  නම් ඔබගේ පරිගණකය ආරක්ෂිතවේ.

 


                                                                                  
මතන පහලින් තියෙන්නේ FBI එකෙන් ලබාදී ඇති විස්තර සහිත පින්තුරයකි. 


ඇමෙරිකාව ගිය අවුරුද්දේ පටන් ගත්ත පොඩි වැඩක්  , එක තමා අන්තර්ජාලයේ ආරක්ෂාව උදෙසා අහිතකර වයිරස් තියන කිසිම කොම්පියුටර් එකකට නෙට් එකට සම්බන්ද වෙන්න දෙන්නේ නෑ. ඕකට සිංහලෙන් කිවේ ඩිජිටල් ලෙඩ්ඩු කියල. ඉතින් ඔන්න ඔකේ ඇඟට දැනෙන ක්‍රියාත්මක වීමක් තමා මේ මොකද මෙයාල කියල තියනව මේ වයිරස් එක තියන මැෂින් වලට ජුලි මස 9 ද කොහෙද ඉඳං නෙට් එකට කනේච්ට් වෙන්න දෙන්නේ නෑ කියල. 

ඔබට‍ මෙය වැදගත් උයේනම් COMMENT එකක් සහ FANPAGE එකට LIKE එකක් දාලයන්න. 

Grab this

Comment Here About This Blog

Followers