Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, May 29, 2012

VLC media player- යනු කුමක්ද??????

0 comments | Read more...
නොමිලේ ලබා දෙන ඕපන් සෝස් ගණයට අයත් විවිධාකාරයේ මෙහෙයුම් පද්ධති මත ස්ථාපනය කල හැකි විවිධාකාර මීඩියා ගොනු සහ ඩී වී ඩී,
 ඕඩියෝ සී ඩී, සහ ස්ට්‍රීමින් ප්‍රොටෝකෝල (නෙට්වර්ක් සහ ඉන්ටර්නෙට් හරහා) ගණනාවකට සහය දක්වන ඉහල ගණයේ ෆ්රේම්වර්ක් එකකි. මෙහි එක ව්‍යාපෘතියකි වී එල් සී මීඩියා ප්ලේයරය.

විශේෂාංග

සරල, වේගවත් සහ ඕනෑම මෙහෙයුම් පද්ධතියක (බොහොමයක්) ස්ථාපනය කිරීමේ හැකියාව
වින්ඩෝස්, මැක් ඕ එස්, යුනික්ස්, ලිනක්ස්
දැනට පවතින ගොනු බොහොමයක් ප්ලේ කිරීමේ හැකියාව
කොඩෙක් පැක්ස් රහිතව ෆොර්මැට් ගණනාවක් ප්ලේ කිරීමේ හැකියාව
ස්පයිවෙයා, ඇඩ්වේයා, සහ භාවිතාකරන්නන ට්‍රැක් නොකිරීම
ෆොර්මැට් වෙනස් කිරීමේ සහ ස්ට්‍රීම් කිරීමේ හැකියාව
හාර්ඩ්වේයා අවුටුපුට් (ඒ වී) 

අතුරු මුහුණත්:


විශේෂාංග කිහිපයක් :



ස්ට්‍රීමින් සහ මල්ටිප්ලේක්සින් පහසුකම් :

යම් මෙහෙයුම් පද්ධති සඳහා IPv6 පහසුකම අඩංගු වේ



වීඩියෝ ලැන් මූවී ක්‍රියේටර් :

රේඛීය නොවන (නොන් ලීනියර්) වීඩියෝ එඩිටින් මෘදුකාංගය. 
ලිබ් වී එල් සී මතඅ පදනම් වී ඇත.
වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් ඕ එස් මත ස්ථාපනය කල හැකිය
බොහෝ ෆොර්මැට්ස් කියවීමේ සහ එක්ස්පෝට් පහසුකම්
යූටියුබ් අප්ලෝඩ් පහසුකම
සරල සහ පහසු භාවිතය



ඉහල මතක සහ ප්‍රොසෙසර භාවිතය ට අනුකූලතාවක් දැක්වීමකාර්යක්ෂම ස්ටීමින් ප්‍රොටෝකෝලආර් ටී පී සහ යූ ඩී පී ප්‍රොටෝකෝල සඳාහා අනුකූලතාවයඅයි පී වී 6 සඳහා සහයෝගය දැක්වීමකන්ෆිගරේෂන් ගොනුව කිසිම නෙට්වර්ක් පැකටයක් වත් හානි නොකරමින් නැවත ලෝඩ් කිරීමේ හැකියාවවර්ග කිහිපයක ඉන්පුට් අවුට්පුට් සඳහා සහයෝගය දැක්වීමමේලින් ලිස්ට්....
සැලකිය යුතු කරුණු 
මීඩියා ස්ට්‍රීමින් යනු නෙට්වර්ක් එකක් හෝ ඉන්ටර්නෙට් හරහා සජීවී හෝ අජීවී (ඔන් ඩිමාන්ඩ්) ලෙසින් මීඩියා දත්ත සම්ප්‍රේෂණයයි. 

එහෙනම් ඉතින් දැන් ඔයාලා දන්නවනේ VLC කියන්නේ මොකක්ද කියලා, සම්පුර්නයෙන්ම දන්නවනේ , එහෙනම් පහලින් DOWNLOAD කරගන්න .

CLICK HERE TO DOWNLOAD

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 

                                                                                  




Saturday, May 26, 2012

මොකක්‌ ද මේ ඇත්තටම FAT 32 හා NTFS ආකාරයට FORMAT කරනව කියන්නෙ?

0 comments | Read more...



මොකක්‌ ද මේ ඇත්තටම FAT 32 හා NTFS ආකාරයට Format කරනව කියන්නෙ?
(දන්නෙ නැති යලුවන්ට)

අද බොහෝ දෙනා FAT 32 හා NTFS යන වචන දෙක නිතරම පාවිචි කලත් ඒ ගැන නිසි අවබෝදයක්‌ නැත.

FAT 32(File Allocation Table) යනු MS-DOS පටන් Windows Me මෙහෙයුම් පද්දතිය දක්‌වා බාවිත කල Microsoft සමාගම විසින් දියුනු කරන ලද file system එකකි.
මීට පසුව Microsoft සමාගම NTFS (New Technology File System) යන file system එක ඉදිරිපත් කල අතර Win NT පටන් Win 2000,Win XP, Win Vista හා Win 7 යන මෙහෙයුම් පද්දති සඳහා එය බාවිතා කරනු ලබයි.

FAT 32 file system එක ඇති Win 98 මෙන් නොව NTFS file system එක ඇති Win NT වලදී , හාඩ් ඩිස්‌ක්‌ එක තුල ඇති දත්ත සම්බන්දයෙන් විශේස ක්‍රමයක්‌ අනුගමනය කෙරෙයි.ඉන් එකක්‌ නම් user accounts අනුව හාඩ් ඩිස්‌ක්‌ එකෙ ඇති දත්ත ආරක්‍ෂා කිරිම යි. මෙහිදි ඕනැම folder එකක්‌‌, file එකක් හො වැඩසටහනක්‌ එම මොහොතේ log වී සිටින user ට අනුව කෙසේ ක්‍රියා කල යුත්තෙද යන්න එම Folder ය සමඟ NTFS File System එක තුල අඩංගු කර තැබීම යි.

මිට අමතරව විදුලි ඇණහිටිමක්‌ හො වෙනත් දෝශයක්‌ නිසා හාඩ් ඩිස්‌ක්‌ එකෙ දත්ත ආරක්‍ෂා කර ගැනිම සඳහා වැදගත් වන තොරතුරු ද NTFS File System එක තුල අඩංගු කර තිබේ. මෙවැනි විස්‌තරාත්මක දත්ත FAT 32 ආකාරයෙ file system එකක නැති අතර එවායේ අඩංගු වන්නෙ file හා folder names සමඟ ඒවායේ Attributes පමණි.

මෙ නිසා FAT 32 ආකාරයෙ හාඩ් ඩිස්‌ක්‌ එකක්‌ NTFS කිරීමෙදී අමතර ආරක්‍ෂිත කරුණු කාරණා එක්‌කොට එම ක්‍රියාවලිය ඉටුකල හැකි උවත් NTFS ආකාරයේ හාඩ් ඩිස්‌ක්‌ එකක්‌ FAT 32 ආකාරයට හැරවිමෙදි ආරක්‍ෂිත තොරතුරු අහොසි කලයුතුය.

එහෙත් Windows මෙහෙයුම් පද්දතිය මගින් එම ක්‍රියාවට පහසුකම් සලකා නැත. මෙනිසා එම කටයුතු කරදෙන Partion Magic වැනි Software යොදා ගත් යුතු

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.


පරිගණක වෛරස යනු කුමක් ද?

0 comments | Read more...
                                                                       

පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ.
වර්තමානයේ බොහෝමයක් පරිගණක කරදරකාරී කේතවලට මග පාදමින් අන්තර්ජාලයට හා ප්‍රාදේශීය ජාලවලට සම්බන්ධ වී ඇත. වර්තමානයේ වෛරස වර්ග , වර්ම්ස් හා වෛරස අතර වෙනස නැති කරමින් වර්ල්ඩ් වයිඩ් වෙබ් (World Wide Web) ඊ මේල් ක්ෂණික පණිවිඩ සේවා (Instant messaging) හා ලිපි හුවමාරු පද්ධති වැනි ජාල පහසුකම්වල වාසිය ද ලබා ගනී. තවදුරටත් සමහරක් ප්‍රභව වෛරසයක් යනු ස්වයං පුණර්ජනනය විය හැකි අනිෂ්ට මෘදුකාංගයක් ලෙස ද විකල්ප පාරිභාෂික යොදා ගනී.

සමහරක් වෛරස ක්‍රමලේඛවලට හානි කිරීමෙන් ගොණු මකා දැමීමෙන් හෝ දෘඩ තැටිය නැවත හැඩතල ගැන්වීමෙන් (reformatting) පරිගණකයට හානි කරන පරිදි ක්‍රමලේඛ ගත කර ඇත. අනෙක්වා කිසිදු හානියක් නොවන පරිදි සැළසුම් කර ඇතත් ඒවා නැවත නැවත පුණර්ජනනය වන අතර වදන්, දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය පණිවිඩ මගින් ඒවා ඇති බව හඟවයි. මෙම මෘදු වෛරස පවා පරිශීලකයාට කරදර ඇති කළ හැකිය. ඒවා නීත්‍යානුකූල ක්‍රමලේඛ මගින් යොදාගන්නා පරිගණක මතකය අත්පත් කරගනී. එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත හැසිරීම් හා පද්ධති බිඳ වැටීම් සිදුවිය හැක. බොහොමයක් වෛරස ක්‍රමලේඛවල දෝෂ ඇති කරවන සුළු අතර මෙම දෝෂ පද්ධති බිද වැටීම් හෝ දත්ත නැතිවීම්වලට හේතු විය හැකිය. බොහෝමයක් CID ක්‍රමලේඛ පරිශීලකයන් විසින් බාගත කර ගන්නා ක්‍රමලේඛ වන අතර නිතර නිතර උත්සන්න (pop – up) වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණකයෙහි වේගය අඩුවන අතර දෝෂය සෙවීම හා නැවැත්වීම ද ඉතා අපහසු වෙයි.

පරිගණක වෛරස යනු ස්වයංකීයව පැතිරෙන පරිගණක වැඩසටහනකි. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවන අතර මෙවිට පරිගණක‍ය අක්‍රීය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියාකිරීම සිදුවෙයි. මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි. කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත. එසේ වුවද ර‍ට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ. සමහරක් වෛරස, පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් ‍වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් ‍පත්කරය.....



ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.     

Wednesday, May 23, 2012

FACEBOOK EMOTICON එකේ පුට්නම් ඉමෝශන් අයිකනය ගැන ඔබ මදකට සිතුවාද ?

0 comments | Read more...
ඔබ ෆේස්බුක්හි චැට් කරමින් සිටින විට දකුණු පස ඉහල බලා සිටින පුද්ගලයෙකුගේ මුහුනක් ඔබේ මිතුරෙකු ඔබට කිසියම් දිනෙක එවා තිබේද? ඔවුන් එසේ කලේ කෙසේ දැයි ඔබ ඔවුන් ගෙන් ඇසූ විට :putnam:ලෙස ටයිප් කල බව ඔවුන් පවසන්නට ඇත.
නමුත් Facebook Emoticonවලට ඇතුලත් එකම මිනිස් මුහුනේ අයිතිකරුවා කවරෙක්ද යන්න ඔබ කිසිදිනෙක සිතුවාද?

                                                                             


මීට වසර 7කට පමන පෙර 2005 වසරේදී ක්‍රිස් පුට්නම්
(Chris Putnam) නම් වූ තරුණයෙකු ෆේස්බුක් වෙබ් අඩවිය ඉලක්ක කර පරිඝණක වෛරසයක් නිර්මාණය කලේය. මෙම වෛරසයේ අවසන් ප්‍රථිඵලය වූයේ පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුම මයිස්පේස් ගිණුමක් ලෙස දිස් වීමයි. මද කලකින් මෙම වෛරසයට ෆේස්බුක් ගිණුම් ගණනාවක් ගොදුරු විය. 
වැඩි කල් නොගොස් මෙම වෛරසයේ නිර්මාපකයා ලෙස ක්‍රිස් පුට්නම් ෆේස්බුක් සමාගම හදුනාගත් අතර ඔහුව නීතිය හමුවට පැමිනවීම වෙනුවට ෆේස්බුක් සමාගම විසින් ඔහුව සේවයට බදවා ගන්නා ලදී. 



කෙසේ නමුත් Facebook Emoticonවලට ඔහුගේ මුහුන ඇතුලත් කලේ ඔහු විසින් ද එසේත් නොමැති නම් ෆේස්බුක්හි ඔහුගේ මිතුරන් විසින් ද යන්න ගැන පැහැදිලි සටහනක් නොමැත.


මෙය ලබාදුන් අතිගරු අහින්සක බාබර් ස්තුතිය පල කරමි .

Monday, May 21, 2012

Facebook එකේ මකන පින්තූර වෙන කෙනෙක්ට බලිය හැක .

0 comments | Read more...

අපි පින්තුර අයින් කරන ඒවා කොහොමද FACEBOOK එකේ තියෙන්නේ ??????

මුහුනුපොතේ සැරිසැරීම වේගවත් කරන්න වගේම හැමදෙයක්ම පහසුවෙන් ලබාදීම සදහා CDN (Continent Distribution Network) මතයි facebook ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් Image එකක් හෝ Video එකක් කෙනක් facebook එකට upload කල විට ඒවායේ පිටපත්, local server වලත් රදවනවා. කෙනෙක් තමන්ගේ profile එකෙන් Photo එකක් හෝ Video එකක් delete කලවිට main server එකෙන් ඉවත් උනාට අනෙක් server වල delete වෙන්නේ නැහැ. ඒ server වලින් එය delete වීමට මාස 30ක් යනවා. සෙල්ලන් නැහැ නේ.. අවුරුදු දෙකකට වැඩියි. ඉතින් ඒ කාලය පුරාවට ඕනෑ කෙනෙකුට එයට ඇතුළු වෙන්න පුළුවන්.

අයින් කරන පින්තුර වලට යන්නේ කොහොමද?????
අයින් කරපු පින්තුරේ LINK එක දන්නවා නම් ,යිතාමත් පහසුවෙන් අයින් කරපු පින්තුරේට යැමට පහත විදිය අනුගමනය  කරන්න .


  1. දැන් delete කරන්න යන පින්තුරය අලුත් Tab එකක් open කරගන්න.
  2. යිලගට Address bar එකේ තියෙන, ඒ පින්තුරයේ URL එක Notepad එකකට කොපි කරගන්න.
  3. දැන් Image එක මත Right ක්ලික් කරලා “Copy Image URL” යන්න ක්ලික් කර ඒ කොපි කරගත්  URL එකත් Notepad එකේ past කරගන්න. (මේ URL එක තමයි පසුව අපිට ඕනේ වෙන්නේ).
  4. දැන් ඔබේ පින්තුරය delete කරන්න
  5. දැන් ඔබ මුලින්ම copy කරගත් link එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න 
  6.  එවිට “This Content is Currently Unavailable” යනුවෙන් පණිවිඩයක් ඔබට ලැබේවි.


                                
      7. දැන් ඔබ කලින් දෙවෙනියට copy කරගත් URL එක address bar එකේ copy/past කර එයට            පිවිසෙන්න.

ඉතින් ඔබ දකින්න ඇති ඔබ delete කර පින්තුරය තවමත් facebook එකේ තිබෙන බව. ඉතින් මේ විදියට ඔබේ Image වල URL කෙනෙක් දන්නවා නම් ඕනේ වෙලාවක ඔබේ Image එකට පිවිසෙන්න පුළුවන්.      

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.........


උපුටා ගැනීම Tricks Lanka.....

Sunday, May 20, 2012

සයිබර් අවකාශයේ අනවශ්‍ය කුමන්ත්‍රණ වල අතකොළුවක් නොවන්නට

2 comments | Read more...

මේ වගේ වෙළඳ ප්‍රචාරණ දැන්වීමක් වගේ එකක් හැම ග්රූප් එකකම වෝල්ස් වලට හිරිහැරයක් වෙමින් පවතිනවා. මේකට හේතුව අපේ යාලුවෝ නොදන්නාකම නිසා මේවා ෂෙයාර් කිරීම.

Get Free Pen Drive 32gb For Free! Grab It Now.!!!
freependrive.com
We Are Giving Away Free Pen Drives To Everyone. All You Need To Do Is Complete The Following 4 Steps And Get Your Pen Drive For Free.



මේක තනිකරම ස්කෑම් එකක්. නිකම් ම එකක් නෙමෙයි ෆිශින්ග් ස්කෑම් එකක්. මේවට අහු වෙන්න එපා. මේවට තමයි කියන්නේ ඇඩ්වර්ටයිසින් ත්රූ සෝෂල් ඉංජිනියරින් කියල. >>> Get Free Pen Drive 32gb For Free! Grab It Now.!!! පෙන් ඩ්‍රයිව්, ටී ෂර්ට්, ෂූස්, අරව මේවා. මේවට කෑදර වුනොත් නම් ලෙඩේ තමයි. තමන්ගේ ආසාවන් නිසා හානි ඇති කරගන්න එපා.

සෝෂල් ඉන්ජිනියරින්ග් කියන්නේ තමන්ගේ දුර්වලකමින් අනිත් අය ප්‍රජෝජනය ගන්න විදිහේ රැවටීමකට ලක් කිරීම. එක හරියට සෙකියුරිටි එක දුර්වල කම්පියුටර් එකක දුර්වලකමක් එක්ස්ප්ලොයිට් කරනවා වගේ වැඩක්.
ස්කෑම් එකක් කියන්නේ මිනිස්සුන්ව රවට්ටලා බොරු දෙයක් ඇත්ත වගේ පෙන්වීම. විශ්වාස කරන්න පුළුවන් විදිහේ ට්‍රික් එකකට තමයි ස්කෑම් එකක් කියන්නේ. ස්කෑම් එකකින් ගොඩක් ප්‍රයෝජන තියෙනවා.

ෆිෂින් කියන්නේ මිනිස්සුන්ගේ තොරතුරු හොරකම් කරගැනීම. විවිධ ක්‍රම වලින්. ස්කෑම් එකක් කියන්නේ ඒවගේ එකක්. ස්කෑම් ඊ මේල් දැකල තියනවා ද? ස්පෑම් ෆෝල්ඩර් එක බලන්න ඒකට හැමදාම එකක් හරි ඇවිල්ල තියේවි. ඔයා ඩොලර් ලක්ෂයක් දිනුව, මම අරයගෙ දුව මගේ තාත්ත අර රටේ මැනේජර් කෙනෙක් යුද්දයක් නිසා මැරුණා, එයාගේ සල්ලි ගන්න උදවු කරන්න, ඔයා ලොතරැයියක් දිනුව අරව මේවා. අන්තිමට කෙලවර වෙන්නේ නයිජීරියන් ස්කෑම් එකකට අහු වෙලා සල්ලි ටිකට තට්ටු වුන දාට. සජීවී උදාහරණ මට දෙන්න පුළුවන් ලංකාවේ නයිජීරියන් ස්කෑම්ස් වලට අහු වුන අයගේ.

ඒක නිසා කවදාවත් නිකම් දෙනවා කිවුවට තමන්ගේ පෞද්ගලික තොරතුරු හැම තැනම දාන්න එපා. ඒක හරි භයානකයි. මොකද අපරාධයක් කරලා තමන්ව ඒකට පැටලෙවුවොත් එකෙන් ගැලවෙන්න ලේසි නැහැ. ඒක නිසා කරුණාකරලා මේවට අහුවෙන්න එපා. මම දන්නා නිසා කියන්නේ. ඔයාලගේම හොඳට. මේ වගේ වෙළඳ ප්‍රචාරණ දැන්වීමක් වගේ එකක් හැම ග්රූප් එකකම වෝල්ස් වලට හිරිහැරයක් වෙමින් පවතිනවා. මේකට හේතුව අපේ යාලුවෝ නොදන්නාකම නිසා මේවා ෂෙයාර් කිරීම.

ඒක නිසා කවදාවත් නිකම් දෙනවා කිවුවට තමන්ගේ පෞද්ගලික තොරතුරු හැම තැනම දාන්න එපා. ඒක හරි භයානකයි. මොකද අපරාධයක් කරලා තමන්ව ඒකට පැටලෙවුවොත් එකෙන් ගැලවෙන්න ලේසි නැහැ.

අනිත් කරුණ මෙතන තමන් අමාරුවේ වැටිලා අනුන්වත් අමාරුවේ දානවා. ග්රූප් එකත් අමාරුවේ, තමන්ගේ ෆේස්බුක් ගිණුමත් අමාරුවේ. 

ඒක නිසා කරුණාකරලා මේවට අහුවෙන්න එපා.



 මෙහි සම්පුර්න අයිතිය THARINDA LASITHA

FACEBOOK PROFILE LINK :
https://www.facebook.com/TharindaLasitha

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.  






Wednesday, May 9, 2012

Useful Keyboard Shortcuts for Windows 7

0 comments | Read more...
                                                                           

අද මම ඔයාලට කියන්න යන්නේ WINDOWS 7 W වල SHORTCUT KEYS ය .මම හිතනවා දැනටමත් ගොඩක් අය දන්නවා කියලා, මම දැන් දෙන්න යන්නේ ඒවා ටික එහෙනම් පහලින් තියෙනවා.

  Keyboard Shortcuts for Windows 7

Close the active item, or quit the active program           Alt + F4

Switch user                                                                  Win Key + L

Task Manager                                                              Alt + Ctrl + Delete

Refresh                                                                         F5

Cancel the current task                                                  Esc

Copy selected item                                                        Ctrl + C / Ctrl while dragging an item

Cut                                                                                Ctrl + X

Paste                                                                             Ctrl + V

Select All                                                                       Ctrl + A

Undo                                                                             Ctrl + Z

Redo                                                                             Ctrl + Y

Save                                                                              Ctrl + S

Save As                                                                         F12

Open                                                                             Ctrl + O

New Window                                                                Ctrl + N

Show the desktop                                                          Win Key + D

Minimize all windows                                                     Win Key +M

Restores minimized windows                                          Win Key + Shift +M

Switch between open items                                             Alt + Tab

Rename                                                                           F2

Repeat                                                                             F4

Go Back                                                                          Backspace

Create shortcut to selected item                                        Ctrl + Shift while dragging item

Highlight a block of text                                                    Ctrl + Shift with any of the arrow keys

View properties for the selected item                                 Alt + Enter

Open My Computer                                                          Win Key +E

Display the System menu for the active window                  Alt + Spacebar

Activate the menu bar in the active program                        F10   /     Alt

Move forward through tabs                                                Ctrl +Tab

Display the items in the active list                                         F4

Display Windows Help                                                        F1

Open the Run dialog box                                                     Win Key + R

Display the bottom of the active window                               End

Display the top of the active window                                     Home    
   

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 

Thursday, May 3, 2012

පහසුවෙන් FACEBOOK SHORTCUTS හදුනා ගැනිම

0 comments | Read more...
 ඔබ Facebook එකෙහි නිතරම කාලය ගත කරන්නෙක් නම්, අනිවාර්යෙන්ම ඔබ Facebook Keyboard     Shortcuts පිලිබදව දැන සිටීම ගොඩක් වැදගත්ය . මා දැන් ඔබට‍ කියන්න යන්නේ  FACEBOOK හි ඔබට‍ ප්‍රයෝජනවත් වන Shortcuts keys මොනවද යන්න පිලිබදව හදුන්වා දීමටයි. මේ Shortcuts Keys, Browser එකෙන් Browser එකට වෙනස් වෙනවා. එහෙනම්  අපි බලමු මොනවද මේ Keyboard Shortcuts කියලා.






Facebook Keyboard Shortcuts for Mozilla Firefox

  • Shift + Alt + m                    New Message
  • Shift + Alt + 0                     Help Center
  • Shift + Alt + 1                     Home Page
  • Shift + Alt + 2                     Profile Page
  • Shift + Alt + 3                     Manage Friend List
  • Shift + Alt + 4                     Message List
  • Shift + Alt + 5                     Notification Page
  • Shift + Alt + 6                     Account Settings
  • Shift + Alt + 7                     Privacy Settings
  • Shift + Alt + 8                     Facebook Fan Page
  • Shift + Alt + 9                     Facebook Terms
  • Shift + Alt + ?                     Search Box  

Facebook Keyboard Shortcuts for Google Chrome


  • Alt + m                  New Message
  • Alt + 0                   Help Center
  • Alt + 1                   Home Page
  • Alt + 2                   Profile Page
  • Alt + 3                   Manage Friend List
  • Alt + 4                   Message List
  • Alt + 5                   Notification Page
  • Alt + 6                   Account Settings
  • Alt + 7                   Privacy Settings
  • Alt + 8                   Facebook Fan Page
  • Alt + 9                   Facebook Terms
  • Alt + ?                   Search Box
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 

Grab this

Comment Here About This Blog

Followers