You are here: Home » COMPUTER » මොකක් ද මේ ඇත්තටම FAT 32 හා NTFS ආකාරයට FORMAT කරනව කියන්නෙ?
Saturday, May 26, 2012
මොකක් ද මේ ඇත්තටම FAT 32 හා NTFS ආකාරයට Format කරනව කියන්නෙ?
(දන්නෙ නැති යලුවන්ට)
අද බොහෝ දෙනා FAT 32 හා NTFS යන වචන දෙක නිතරම පාවිචි කලත් ඒ ගැන නිසි අවබෝදයක් නැත.
FAT 32(File Allocation Table) යනු MS-DOS පටන් Windows Me මෙහෙයුම් පද්දතිය දක්‌වා බාවිත කල Microsoft සමාගම විසින් දියුනු කරන ලද file system එකකි.
මීට පසුව Microsoft සමාගම NTFS (New Technology File System) යන file system එක ඉදිරිපත් කල අතර Win NT පටන් Win 2000,Win XP, Win Vista හා Win 7 යන මෙහෙයුම් පද්දති සඳහා එය බාවිතා කරනු ලබයි.
FAT 32 file system එක ඇති Win 98 මෙන් නොව NTFS file system එක ඇති Win NT වලදී , හාඩ් ඩිස්‌ක් එක තුල ඇති දත්ත සම්බන්දයෙන් විශේස ක්‍රමයක් අනුගමනය කෙරෙයි.ඉන් එකක් නම් user accounts අනුව හාඩ් ඩිස්‌ක් එකෙ ඇති දත්ත ආරක්‍ෂා කිරිම යි. මෙහිදි ඕනැම folder එකක්, file එකක් හො වැඩසටහනක් එම මොහොතේ log වී සිටින user ට අනුව කෙසේ ක්‍රියා කල යුත්තෙද යන්න එම Folder ය සමඟ NTFS File System එක තුල අඩංගු කර තැබීම යි.
මිට අමතරව විදුලි ඇණහිටිමක් හො වෙනත් දෝශයක් නිසා හාඩ් ඩිස්‌ක් එකෙ දත්ත ආරක්‍ෂා කර ගැනිම සඳහා වැදගත් වන තොරතුරු ද NTFS File System එක තුල අඩංගු කර තිබේ. මෙවැනි විස්‌තරාත්මක දත්ත FAT 32 ආකාරයෙ file system එකක නැති අතර එවායේ අඩංගු වන්නෙ file හා folder names සමඟ ඒවායේ Attributes පමණි.
මෙ නිසා FAT 32 ආකාරයෙ හාඩ් ඩිස්‌ක් එකක් NTFS කිරීමෙදී අමතර ආරක්‍ෂිත කරුණු කාරණා එක්‌කොට එම ක්‍රියාවලිය ඉටුකල හැකි උවත් NTFS ආකාරයේ හාඩ් ඩිස්‌ක් එකක් FAT 32 ආකාරයට හැරවිමෙදි ආරක්‍ෂිත තොරතුරු අහොසි කලයුතුය.
එහෙත් Windows මෙහෙයුම් පද්දතිය මගින් එම ක්‍රියාවට පහසුකම් සලකා නැත. මෙනිසා එම කටයුතු කරදෙන Partion Magic වැනි Software යොදා ගත් යුතු
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න.
Related Posts
අපි කොහොමද?? TRUSTED CONTACTS බාවිතා කරන්නේ FB ACCOUNT එක HACK වීමට පෙර.... Read more » ... readmore
WINDOWS 8 වල නැති WINDOWS 7 වල ඇති START MENU එක දාගමු .... ඉතින් කොහොමද?යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා blog post එකක් එක තමා "WINDOWS 8 වල නැති WINDOWS 7 වල ඇති START MENU එක දාගමු ...." , Read more » ... readmore
කාලයෙන් කාලයට එන විවිධ ස්පෑම් වලින් ගැලවෙමු....... කාලයෙන් කාලයට එන විවිධ ස්පෑම් වලින් ගැලවෙමු... --"Free Facebook t-shirt, Facebook caps, game credits, Skype credits, air-tel reload...." --"It happens on tv, john cena died, justin bieber sex video...." --"Who views your profile, who loves you, how much your lover loves ... readmore
PEN එකට ඕනෑම් OS එක්ක දාමු මගෙන් ඔයාලට...... Read more » ... readmore
ක්රමානකුලව GAME එකක පින්තුර සහ වීඩ්යෝ ලබා ගැනීම Read more » ... readmore
HARSHASOFT KEYSHEPHRED 1.0(BETA) SOFTWARE එක මගෙන් ඔයාලට... Read more » ... readmore
TRIAL SOFTWARE'S මුළු ජිවිත කාලයටම තියාගමු.... Read more » ... readmore
BANDICAM V 2.0 මගෙන් ඔයාලට....... Read more » ... readmore
ALL DOCUMENT CONVERTER SOFTWARE එකක් මගෙන් ඔයාලට..... Read more » ... readmore
NERO BURNING ROM 12.5.009000 SOFTWARE එක මගෙන් ඔයාලට..... Read more » ... readmore
Subscribe to:
Post Comments (Atom)
This is your first visit to My page. Welcome!
0 comments:
Post a Comment