Wednesday, April 16, 2025

FACEBOOK EMOTICON එකේ පුට්නම් ඉමෝශන් අයිකනය ගැන ඔබ මදකට සිතුවාද ?

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Wednesday, May 23, 2012

ඔබ ෆේස්බුක්හි චැට් කරමින් සිටින විට දකුණු පස ඉහල බලා සිටින පුද්ගලයෙකුගේ මුහුනක් ඔබේ මිතුරෙකු ඔබට කිසියම් දිනෙක එවා තිබේද? ඔවුන් එසේ කලේ කෙසේ දැයි ඔබ ඔවුන් ගෙන් ඇසූ විට :putnam:ලෙස ටයිප් කල බව ඔවුන් පවසන්නට ඇත.
නමුත් Facebook Emoticonවලට ඇතුලත් එකම මිනිස් මුහුනේ අයිතිකරුවා කවරෙක්ද යන්න ඔබ කිසිදිනෙක සිතුවාද?

                                                                             


මීට වසර 7කට පමන පෙර 2005 වසරේදී ක්‍රිස් පුට්නම්
(Chris Putnam) නම් වූ තරුණයෙකු ෆේස්බුක් වෙබ් අඩවිය ඉලක්ක කර පරිඝණක වෛරසයක් නිර්මාණය කලේය. මෙම වෛරසයේ අවසන් ප්‍රථිඵලය වූයේ පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුම මයිස්පේස් ගිණුමක් ලෙස දිස් වීමයි. මද කලකින් මෙම වෛරසයට ෆේස්බුක් ගිණුම් ගණනාවක් ගොදුරු විය. 
වැඩි කල් නොගොස් මෙම වෛරසයේ නිර්මාපකයා ලෙස ක්‍රිස් පුට්නම් ෆේස්බුක් සමාගම හදුනාගත් අතර ඔහුව නීතිය හමුවට පැමිනවීම වෙනුවට ෆේස්බුක් සමාගම විසින් ඔහුව සේවයට බදවා ගන්නා ලදී. 



කෙසේ නමුත් Facebook Emoticonවලට ඔහුගේ මුහුන ඇතුලත් කලේ ඔහු විසින් ද එසේත් නොමැති නම් ෆේස්බුක්හි ඔහුගේ මිතුරන් විසින් ද යන්න ගැන පැහැදිලි සටහනක් නොමැත.


මෙය ලබාදුන් අතිගරු අහින්සක බාබර් ස්තුතිය පල කරමි .

Comments
0 Comments

0 comments:

Post a Comment

This is your first visit to My page. Welcome!

Grab this

Comment Here About This Blog

Followers