Facebook එකේ මකන පින්තූර වෙන කෙනෙක්ට බලිය හැක .

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, May 21, 2012


අපි පින්තුර අයින් කරන ඒවා කොහොමද FACEBOOK එකේ තියෙන්නේ ??????

මුහුනුපොතේ සැරිසැරීම වේගවත් කරන්න වගේම හැමදෙයක්ම පහසුවෙන් ලබාදීම සදහා CDN (Continent Distribution Network) මතයි facebook ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් Image එකක් හෝ Video එකක් කෙනක් facebook එකට upload කල විට ඒවායේ පිටපත්, local server වලත් රදවනවා. කෙනෙක් තමන්ගේ profile එකෙන් Photo එකක් හෝ Video එකක් delete කලවිට main server එකෙන් ඉවත් උනාට අනෙක් server වල delete වෙන්නේ නැහැ. ඒ server වලින් එය delete වීමට මාස 30ක් යනවා. සෙල්ලන් නැහැ නේ.. අවුරුදු දෙකකට වැඩියි. ඉතින් ඒ කාලය පුරාවට ඕනෑ කෙනෙකුට එයට ඇතුළු වෙන්න පුළුවන්.

අයින් කරන පින්තුර වලට යන්නේ කොහොමද?????
අයින් කරපු පින්තුරේ LINK එක දන්නවා නම් ,යිතාමත් පහසුවෙන් අයින් කරපු පින්තුරේට යැමට පහත විදිය අනුගමනය  කරන්න .


  1. දැන් delete කරන්න යන පින්තුරය අලුත් Tab එකක් open කරගන්න.
  2. යිලගට Address bar එකේ තියෙන, ඒ පින්තුරයේ URL එක Notepad එකකට කොපි කරගන්න.
  3. දැන් Image එක මත Right ක්ලික් කරලා “Copy Image URL” යන්න ක්ලික් කර ඒ කොපි කරගත්  URL එකත් Notepad එකේ past කරගන්න. (මේ URL එක තමයි පසුව අපිට ඕනේ වෙන්නේ).
  4. දැන් ඔබේ පින්තුරය delete කරන්න
  5. දැන් ඔබ මුලින්ම copy කරගත් link එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න 
  6.  එවිට “This Content is Currently Unavailable” යනුවෙන් පණිවිඩයක් ඔබට ලැබේවි.


                                
      7. දැන් ඔබ කලින් දෙවෙනියට copy කරගත් URL එක address bar එකේ copy/past කර එයට            පිවිසෙන්න.

ඉතින් ඔබ දකින්න ඇති ඔබ delete කර පින්තුරය තවමත් facebook එකේ තිබෙන බව. ඉතින් මේ විදියට ඔබේ Image වල URL කෙනෙක් දන්නවා නම් ඕනේ වෙලාවක ඔබේ Image එකට පිවිසෙන්න පුළුවන්.      

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.........


උපුටා ගැනීම Tricks Lanka.....
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers