Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, July 31, 2012

TEAM VIWER ONLINE HELP SOFTWARE එක මගෙන් ඔයාලට

0 comments | Read more...
                                                                         
අද මම ඔයාලට කියලා දෙන්නේ නිය SOFTWARE එකක් එක තමා TEAM VIWER, ඉතින් මේකෙන් වෙන්නේ ,අපි හිතමුකෝ දැන් හිතමුකෝ යාලුවෙක්ට software එකක්  දාගන්න ඕනේ කියලා ඉතින් මේක දාගෙන අපිට පුළුවන් එයාට කියලා දෙන්න කොහොමද? ඒ SOFTWARE එක දැන් විධිය මේකෙන් පෙන්නන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි විස්තර මුකුත් ඕනේ නැහැනේ ඔයාලට එහෙනම් පහලින් බාගන්නකො ඔයාලා........
                                                                           
එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.   

Friday, July 27, 2012

FACEBOOK CHAT CODE තියෙන EXTENSION එකක්.......

0 comments | Read more...
                                                                               
මම දැකලා තියෙනවා ගොඩාක් අය මගෙන් අහනවා කොහොමද??? CHAT එකේ පින්තුර එවන විදිය, ඉතින් මම දැන් කියන්න යන්නේ කොහොමද එක දාගන්නේ කියන්නේ.(මේ EXTENSION එක වැඩ කරන්නේ CHROME WEB BROWSER එක සහ FIREFOX WEB BROWSER එකට විතරයි .)CHAT එක OPEN කරාම පින්තුර ටික පෙනෙයි ඔයලට තියෙන්නේ ඕන එක CLICK කරලා ENTER කරන්න එච්චරයි...

එහෙනම් ඉතින් පහලින් දාගන්නකෝ ඔයාලා.....

DOWNLOAD EXTENSION FOR CHROME WEB BROWSER:

                                                                             

DOWNLOAD EXTENSION FOR FIREFOX WEB BROWSER:

                                                                                   
එහෙනම් ඉතින් ඔයාලා මේක දාගෙන බලන්නකෝ ඔයාලා..........

සැලකිය යුතුය මෙහි මා විසින් ලැබෙන දී ඇති LINK ඇත්ත SITE එකකින් ලබගෙන ඇත.....(උපුටා ගැනීමකි)

එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.      

Saturday, July 14, 2012

බ්ලොග් එකේ ලෙබල් එකක් ඔපන් කරහම පොස්ට් ඔකෝටම උඩින් එන මැසෙජ් එක අයින් කරමු................

2 comments | Read more...
                                                                   
මම දැකලා තියෙනවා POST තියෙන LEBAL CLICK කලාම මෙහෙම එකක් එනවනේ (SHOWING POSTS WITH LABEL ) කියලා එකක් , ඉතින් මම දැන් කියන්න යන්නේ කොහොමද එක අයින් කරන විධිය.........

ඔයාලට මම කරන විධිය කියන VIDEO එකක් පහලින් දැන්නම් ඔයාලා එක බලන්නකෝ එහෙනම්,
                          

දැන් මම ඔයාලට දෙන්නම් CODE ටීක,

මේක මුලින්ම හොයාගන්න ,

<b:includable id='status-message'>
<b:if cond='data:navMessage'>
<div class='status-msg-wrap'>
<div class='status-msg-body'>
<data:navMessage/>
</div>
<div class='status-msg-border'>
<div class='status-msg-bg'>
<div class='status-msg-hidden'><data:navMessage/></div>
</div>
</div>
</div>
<div style='clear: both;'/>
</b:if>
</b:includable>
උඩ දාලා තියෙන code එක වෙනුවට පහල දීලා තියෙන සම්පුර්න code  එක දාන්න.....
ඉලගට වෙනස් කරන්න ඕනේ එක,

<b:includable id='status-message'>
<b:if cond='data:navMessage'>
<div>
</div>
<div style='clear: both;'/>
</b:if>
</b:includable>

දාල SAVE  කරන්න....
ඔන්න එහෙනම් වැඩේ හරි .........

උපුටා ගැනීම POTHSINHALEN BLOG අඩවියෙන්.......

එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 


Tuesday, July 3, 2012

Kaspersky Internet Security Keys තියෙන SITE එකක් මගෙන් ඔයාලට.................

2 comments | Read more...
                                                       

Monday, July 2, 2012

FACEBOOK POP OUT LIKE BOX එකක් SIDE එකෙන් පෙනීම.......

5 comments | Read more...
                                                                               
 අද මම ඔයලට කියලා දෙන්න යන්නේ කොහොමද BLOG එකේ SIDE එකෙන් FACEBOOK POP OUT LIKE BOX එක බ්ලොග් එකට දාගන්න විදිය.........

STEP 01(ඔබ දැනටමත් JQUERY JAVASCRIPT PLUGIN  එක දමා ඇත්නම් පළමුවෙනි STEP එක IGNORE කරන්න..)

1.මුලින්ම TEMPLATE CLICK කොට එහි CUSTOMIZE CLICK කරන්න, ඉන්පසු EDIT HTML ගිහින් හොයන්න </HEAD> සොයා එයට පහලින් මම පහලින් දුන්න CODE එක දාන්න..

<script src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.4/jquery.min.js" type="text/javascript"></script>

දාලා SAVE TEMPLATE දෙන්න ඔයාලා.

STEP 02

LAYOUT වලට ගිහින් පහලින්ම ADD A GADGET CLICK කොට මාවිසින් පහලින් ලබදිඇති CODE එකදාලා රතුපාටින් කොටලා තියෙන තැනට ඔයාලගේ USERNAME එකදෙන්න ඔයාලා.......

<script type="text/javascript"> /*<![CDATA[*/ jQuery(document).ready(function() {jQuery(".w2bslikebox").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);}); /*]]>*/ </script> <style type="text/css"> .w2bslikebox{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVDgrDj2loDXdC3dB7EtjgC1dnqHVVnRUjGmbsnOX6fCRmMB0-HzTNRkSqGH4Erb2t8cNCSE52ySNzKqhpMuH8hyphenhyphen46pEszg0j7BTu5I97a2TDN9A-KkYFyZKR2p_eiXU0riBG4Nojwo1Pv/s150/w2b_facebookbadge.png") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index: 99999;position:fixed;right:-250px;top:20%;} .w2bslikebox div{border:none;position:relative;display:block;} .w2bslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 7px;text-align: right;z-index: 99999;} .w2bslikebox span a{color: gray;text-decoration:none;} .w2bslikebox span a:hover{text-decoration:underline;} </style> <div class="w2bslikebox" style=""> <div> <iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fnaveenperera007&amp;width=245&amp;colorscheme=light&amp;show_faces=true&amp;connections=9&amp;stream=false&amp;header=false&amp;height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe><span><a href="http://naveenperera.blogspot.com">by NAVEENPERERA</a></span> </div> </div>

උපුටා ගැනීමකි


එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.  



Sunday, July 1, 2012

BLOG එක IMPORT කිරීම සහ EXPORT කිරීම................

0 comments | Read more...
                                                                         
 අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද???? BLOG එකක් IMPORT කිරීම සහ EXPORT කිරීම... මට මේක කියල දෙන්න හිතුනේ වෙන මුකුත් නිසා නෙමේ , ගොඩාක් අය බ්ලොග් එකේ පොස්ට් ගොඩාක් දාලා හාදිස්සියේවත් BLOG එක BAN උනොත් මොන දෙයියන්ට කියන්නඩද ඔයාලා..........
හරි මම දැන් කියල දෙන්නම් කොහොමද මේක කරන්නේ කියල ඔයාලා.


මුලින්ම් ඔයාලා LOG වෙනවානේ SITE එකට ඔයාලා ,එතකොට ඔයාලට පෙනේයි මෙහෙම .
                                                                                    
  මගෙනම් පෙන්නේ මෙහෙමයි ඔයාලගේ බ්ලොග් එකට අදාල නම CLICK කරාට පස්සේ මෙහෙම නේ පෙන්නන්නේ ඔයාලට,
                                                                              
                                                                            
දැන් මම ඔයලට පෙන්නපු දෙවැනි පින්තුරේ බලන්න ඔයාලා, එකේ තියෙනවා මම රතුපාටින් කොටු කරපු එකක් අන්න එක CLICK කරපුවාම මෙන්න මෙහෙම පෙනවා ඔයාලට. 
                                                                                  
දැන් ඔයාලා දැක්කා නේද ඔයාලා තුන්වෙනියට මම දාල තියෙන පින්තුරේ බලන්නකෝ එකේ මම රතුපාටින් කොටුකරලා තියෙනවා OTHER කියලා එකක් අන්න එක CLICK කරාම මෙන්න මෙහෙම තියෙනවා,

දැන් ඔයාලා බලන්නකෝ  හතරවෙනි පින්තුරේ, එකේ තියෙනවා මම කළු පාටින් කොටු කරලා එකෙන් වෙන්නේ අපි මෙතෙක් වෙනකන් ලියපු සේරම POSTඔක්කොම එක XML FILE එකක් DOWNLOAD වෙනවා, එකේ තමා අපි ලියපු post සේරම තියෙන්නේ හරිද.එක DOWNLOAD කරගත්තට පස්සේ එක ආරක්‍ෂිත තැනක තියාගන්න ඔයාලා හරිද ........ හරි දැන් හිතමුකෝ ඔයාගේ බ්ලොග් එක GOOGLE එකෙන් අයින් කලා කියමුකෝ , ඉට පස්සේ ඔයා ආයිමත් ඔයා බ්ලොග් එකක් හැදුව කියන්නකෝ, යිට පස්සේ කොහොමද අයිමත් අලුතින් POST ලියන කොට පිස්සු හැදෙනවානේ ඔයලට????? අන්න ඒවෙලවට ඔයාලට මතකද අර ඔයාලා DOWNLOAD කරපු FILE එක තියෙනවා නේද??? ඒ FILE එක දෙන්න ඕනේ , ඔයාලා අයිමත් සැරයක් බලන්න හතරවෙනි පින්තුරේ එකේ තියෙනවා මම රතුපාටින් කොටු කරපු එකක් එක CLICK කරාම මෙන්න මෙහෙම එයි (පහළ බලන්න 5 වෙනි පින්තුරේ බලිමට),

                                                                                 

1. EXPORT කිරීමෙන් ලබාගත් FILE එක මෙතෙන්ට ලබාදෙන්න.
2.ඔයාලගේ එකේ පෙන එක සම්පුර්න කරන්න.
3.මේකෙදි ඔයාලා මෙතෙන්ට ටීක් එක දැම්මොත් ඔක්කොම PUBLISH වෙනවා, නැත්තම් ඔක්කොම කරලා ඉවරඋනාට(ටීක් එක නොදා) පස්සේ POST වලට ගිහින් ඔක්කොටම ටීක් එක දාලා  PUBLISH කරන්න පුළුවන් ඔයලට.
4.දැන් ඔයාලා IMPORT BLOG කියන BUTTON එක CLICK කරන්න ඔයාලා.

ඔච්ච්චරයි ඔයලට කරන්න තියෙන්නේ ,එහෙනම් මම ගිහින් එන්නම් වෙනත් දවසක අලුත් POST එකක් අරගෙන එන්නම්...............................................................

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.                                  

Grab this

Comment Here About This Blog

Followers