You are here: Home » FACEBOOK » FACEBOOK CHAT CODE තියෙන EXTENSION එකක්.......
Friday, July 27, 2012
මම දැකලා තියෙනවා ගොඩාක් අය මගෙන් අහනවා කොහොමද??? CHAT එකේ පින්තුර එවන විදිය, ඉතින් මම දැන් කියන්න යන්නේ කොහොමද එක දාගන්නේ කියන්නේ.(මේ EXTENSION එක වැඩ කරන්නේ CHROME WEB BROWSER එක සහ FIREFOX WEB BROWSER එකට විතරයි .)CHAT එක OPEN කරාම පින්තුර ටික පෙනෙයි ඔයලට තියෙන්නේ ඕන එක CLICK කරලා ENTER කරන්න එච්චරයි...
එහෙනම් ඉතින් පහලින් දාගන්නකෝ ඔයාලා.....
DOWNLOAD EXTENSION FOR CHROME WEB BROWSER:
DOWNLOAD EXTENSION FOR FIREFOX WEB BROWSER:
එහෙනම් ඉතින් ඔයාලා මේක දාගෙන බලන්නකෝ ඔයාලා..........
සැලකිය යුතුය මෙහි මා විසින් ලැබෙන දී ඇති LINK ඇත්ත SITE එකකින් ලබගෙන ඇත.....(උපුටා ගැනීමකි)
එහෙනම් මම හිතනවා ඔබට මෙය ප්රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න.
Related Posts
FACEBOOK CHAT BOX අලුත් වෙයි.............. You can now ... readmore
FACEBOOK CHAT EMOTION PC එකටත් මගෙන් ඔයාලට.... Read more » ... readmore
කිසිම දෙයක් බාවිතා නොකර අප විසින් යවපු PENDING FRIEND REQUEST සහ අපු FRIEND REQUEST බලමු මගෙන් ඔයාලට..... ඉතින් කොහොමද ? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , එක තමයි අපි කොහොමද ? අපි යවාපු REQUEST නැවත බලාගන්නේ කොහොමද, කියලා. ඉතින් මේක දන්නා ගොඩක්ම හේතුව තම අපේ යාලුවෝ දකින දකින අයට REQUEST දානවා , ඔහොම දාගෙන ගිහින් එක පාරට ඔයාලගේ REQUEST දාන එක BLOCK කරනවා FACEBOOK එකෙන් යාලුවනේ..ඉතින් ... readmore
අපි කොහොමද?? TRUSTED CONTACTS බාවිතා කරන්නේ FB ACCOUNT එක HACK වීමට පෙර.... Read more » ... readmore
FACEBOOK එකේ අපේ යාළුවාගේන් එන CHAT එක OPEN කලාම එයාට යන SEEN කියන MSG එක BLOCK කිරීම මගෙන් ඔයාලට................. Read more » ... readmore
FACEBOOK PHOTO TAG සහ අනෙකුත් TAG ගැන විස්තරයක් මගෙන් ඔයාලට.... අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද ? මේ FACEBOOK PHOTO TAG කියන්නේ කියලා, ඉතින් මම මේක දන්නා කියල හිතුවේ ඔයාලා දවසෙන් ගොඩක් වෙලා FACEBOOK එකේනේ ඉන්නේ , ඒ යින්නකොට ඔයාලට එනවා NOTIFICATION මෙයා ඔයාව TAG කල කියල පින්තුරේ කට, ගොඩක් ඔය ඕනේ එකටයි ඕනේ නැති එකටයි හැමෝම TAG කරනවා , එහෙම උනාම ඔයාලට කරදර ... readmore
FB CHAT BOX එකට ඕනෑම IMAGE එකාක් දාමු ...............හරි මම දැන් ඔයලට කියලාදෙන්නේ කොහොමද fb chat box එකට ඕනෑම IMAGE එකක් දන්නේකොහොමද කියලා මුලින්ම, පහලින් තියෙන clickme button එක ඔබන්න ............. ... readmore
FACEBOOK FAST DELETE MESSAGE ඉක්මනින් මකමු මගෙන් ඔයාලට.... Read more » ... readmore
අපි යවපු FRIEND REQUEST FACEBOOK එකේ APP එකකින්ම බලමු.... ඉතින් කොහොමද යාලුවනේ මම අද ඔයාලට ගේනවා තවත් APP එකක් යාලුවනේ , මේකෙන් පුළුවන් අපි දාපු FRIEND REQUEST බලලා ඕනේ නම් අයින් කරන්නත්, පුළුවන් නැත්තම් තියලා ඉන්නත් පුළුවන් යාලුවනේ ... මේක ඔයාලට ගොඩක් වෙලාවට වටින්නේ යාලුවනේ එක පාරට REQUEST ගොඩක් දාන්න ගිහින් 2 DAYS, 4 DAYS, 7 DAYS, 14 DAYS, 21 DAYS, 3 ... readmore
පහසුවෙන් FACEBOOK SHORTCUTS හදුනා ගැනිම ඔබ Facebook එකෙහි නිතරම කාලය ගත කරන්නෙක් නම්, අනිවාර්යෙන්ම ඔබ Facebook Keyboard Shortcuts පිලිබදව දැන සිටීම ගොඩක් වැදගත්ය . මා දැන් ඔබට කියන්න යන්නේ FACEBOOK හි ඔබට ප්රයෝජනවත් වන Shortcuts keys මොනවද යන්න පිලිබදව හදුන්වා දීමටයි. මේ Shortcuts Keys, Browser එකෙන ... readmore
Subscribe to:
Post Comments (Atom)
This is your first visit to My page. Welcome!
0 comments:
Post a Comment