BLOG එක IMPORT කිරීම සහ EXPORT කිරීම................

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Sunday, July 1, 2012

                                                                         
 අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද???? BLOG එකක් IMPORT කිරීම සහ EXPORT කිරීම... මට මේක කියල දෙන්න හිතුනේ වෙන මුකුත් නිසා නෙමේ , ගොඩාක් අය බ්ලොග් එකේ පොස්ට් ගොඩාක් දාලා හාදිස්සියේවත් BLOG එක BAN උනොත් මොන දෙයියන්ට කියන්නඩද ඔයාලා..........
හරි මම දැන් කියල දෙන්නම් කොහොමද මේක කරන්නේ කියල ඔයාලා.


මුලින්ම් ඔයාලා LOG වෙනවානේ SITE එකට ඔයාලා ,එතකොට ඔයාලට පෙනේයි මෙහෙම .
                                                                                    
  මගෙනම් පෙන්නේ මෙහෙමයි ඔයාලගේ බ්ලොග් එකට අදාල නම CLICK කරාට පස්සේ මෙහෙම නේ පෙන්නන්නේ ඔයාලට,
                                                                              
                                                                            
දැන් මම ඔයලට පෙන්නපු දෙවැනි පින්තුරේ බලන්න ඔයාලා, එකේ තියෙනවා මම රතුපාටින් කොටු කරපු එකක් අන්න එක CLICK කරපුවාම මෙන්න මෙහෙම පෙනවා ඔයාලට. 
                                                                                  
දැන් ඔයාලා දැක්කා නේද ඔයාලා තුන්වෙනියට මම දාල තියෙන පින්තුරේ බලන්නකෝ එකේ මම රතුපාටින් කොටුකරලා තියෙනවා OTHER කියලා එකක් අන්න එක CLICK කරාම මෙන්න මෙහෙම තියෙනවා,

දැන් ඔයාලා බලන්නකෝ  හතරවෙනි පින්තුරේ, එකේ තියෙනවා මම කළු පාටින් කොටු කරලා එකෙන් වෙන්නේ අපි මෙතෙක් වෙනකන් ලියපු සේරම POSTඔක්කොම එක XML FILE එකක් DOWNLOAD වෙනවා, එකේ තමා අපි ලියපු post සේරම තියෙන්නේ හරිද.එක DOWNLOAD කරගත්තට පස්සේ එක ආරක්‍ෂිත තැනක තියාගන්න ඔයාලා හරිද ........ හරි දැන් හිතමුකෝ ඔයාගේ බ්ලොග් එක GOOGLE එකෙන් අයින් කලා කියමුකෝ , ඉට පස්සේ ඔයා ආයිමත් ඔයා බ්ලොග් එකක් හැදුව කියන්නකෝ, යිට පස්සේ කොහොමද අයිමත් අලුතින් POST ලියන කොට පිස්සු හැදෙනවානේ ඔයලට????? අන්න ඒවෙලවට ඔයාලට මතකද අර ඔයාලා DOWNLOAD කරපු FILE එක තියෙනවා නේද??? ඒ FILE එක දෙන්න ඕනේ , ඔයාලා අයිමත් සැරයක් බලන්න හතරවෙනි පින්තුරේ එකේ තියෙනවා මම රතුපාටින් කොටු කරපු එකක් එක CLICK කරාම මෙන්න මෙහෙම එයි (පහළ බලන්න 5 වෙනි පින්තුරේ බලිමට),

                                                                                 

1. EXPORT කිරීමෙන් ලබාගත් FILE එක මෙතෙන්ට ලබාදෙන්න.
2.ඔයාලගේ එකේ පෙන එක සම්පුර්න කරන්න.
3.මේකෙදි ඔයාලා මෙතෙන්ට ටීක් එක දැම්මොත් ඔක්කොම PUBLISH වෙනවා, නැත්තම් ඔක්කොම කරලා ඉවරඋනාට(ටීක් එක නොදා) පස්සේ POST වලට ගිහින් ඔක්කොටම ටීක් එක දාලා  PUBLISH කරන්න පුළුවන් ඔයලට.
4.දැන් ඔයාලා IMPORT BLOG කියන BUTTON එක CLICK කරන්න ඔයාලා.

ඔච්ච්චරයි ඔයලට කරන්න තියෙන්නේ ,එහෙනම් මම ගිහින් එන්නම් වෙනත් දවසක අලුත් POST එකක් අරගෙන එන්නම්...............................................................

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.                                  
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers