බ්ලොග් එකේ ලෙබල් එකක් ඔපන් කරහම පොස්ට් ඔකෝටම උඩින් එන මැසෙජ් එක අයින් කරමු................

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, July 14, 2012

මම දැකලා තියෙනවා POST තියෙන LEBAL CLICK කලාම මෙහෙම එකක් එනවනේ (SHOWING POSTS WITH LABEL ) කියලා එකක් , ඉතින් මම දැන් කියන්න යන්නේ කොහොමද එක අයින් කරන විධිය.........

ඔයාලට මම කරන විධිය කියන VIDEO එකක් පහලින් දැන්නම් ඔයාලා එක බලන්නකෝ එහෙනම්,

දැන් මම ඔයාලට දෙන්නම් CODE ටීක,

මේක මුලින්ම හොයාගන්න ,

<b:includable id='status-message'>
<b:if cond='data:navMessage'>

<data:navMessage/>

<data:navMessage/>

</b:if>
</b:includable>
උඩ දාලා තියෙන code එක වෙනුවට පහල දීලා තියෙන සම්පුර්න code  එක දාන්න.....
ඉලගට වෙනස් කරන්න ඕනේ එක,

<b:includable id='status-message'>
<b:if cond='data:navMessage'>

</b:if>
</b:includable>

දාල SAVE  කරන්න....
ඔන්න එහෙනම් වැඩේ හරි .........

උපුටා ගැනීම POTHSINHALEN BLOG අඩවියෙන්.......

එහෙනම් මම හිතනවා ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.

Comments
2 Comments

2 comments:

• Chamal Mcv says:
July 25, 2012 at 11:35 PM

තැන්ක්ස් කොල්ලො එල කිරි

• naveenperera says:
July 26, 2012 at 5:51 AM

thanks kolla

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers