Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Sunday, August 24, 2014

BANDICAM V 2.0 මගෙන් ඔයාලට.......

0 comments | Read more...

Tuesday, August 19, 2014

Connectify Pro එකෙන් WIFI තියෙන PC එකක් WIFI HOTSPOT එකක් කරමු මගෙන් ඔයාලට...

2 comments | Read more...
                                                                   
ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ තියෙන WIFI PC එක අපිට පුළුවන් WIFI HOTSPOT එකක් කරන්න පුළුවන් .අපේ තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වයි ෆයි වලින් ෂෙයාර් කරගන්න පුළුවන්…Wifi Router එකක් වගේ . මේ වගේ Wifi තියෙන Mobile Phone කීපයක් උනත් මේ නෙට්වරක් එකට සම්බන්ද කරන්නත් පුළුවන් ඔයාලට.
මේ සොෆ්ට්වෙයා එකේ සංස්කරණ දෙකක් තියෙනවා…Lite හා Pro විදියට,Lite වෂන් එක ෆ්‍රී පාවිච්චියට දෙන එකක්…නමුත් එකේ Features ගොඩක් අඩුයි.Pro සංස්කරණයදී Internet Connection එක share කරනව වගේම තව ගොඩක් වටිනා Features එකතු වෙලා තියෙනවා.

Friday, May 30, 2014

FACEBOOK PHOTO TAG සහ අනෙකුත් TAG ගැන විස්තරයක් මගෙන් ඔයාලට....

0 comments | Read more...
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද ? මේ FACEBOOK PHOTO TAG කියන්නේ කියලා, ඉතින් මම මේක දන්නා කියල හිතුවේ ඔයාලා දවසෙන් ගොඩක් වෙලා FACEBOOK එකේනේ ඉන්නේ , ඒ යින්නකොට ඔයාලට එනවා NOTIFICATION මෙයා ඔයාව TAG කල කියල පින්තුරේ කට, ගොඩක් ඔය ඕනේ එකටයි ඕනේ නැති එකටයි  හැමෝම TAG කරනවා , එහෙම උනාම ඔයාලට කරදරයක් නේ ඕනේ නැති ඒවා TAG කරපුවාම..

Monday, May 19, 2014

ASHAMPOO BURNING STUDIO මගෙන් ඔයාලට .....

0 comments | Read more...

ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , ඒ තමා ASHAMPOO BURNING STUDIO  අලුත්ම එක , මේකෙන් ඔයාලට පුලුවන් CD,DVD,BLU-RAY WRITE කරගන්න පුළුවන් ....

Wednesday, May 14, 2014

කිසිම දෙයක් බාවිතා නොකර අප විසින් යවපු PENDING FRIEND REQUEST සහ අපු FRIEND REQUEST බලමු මගෙන් ඔයාලට.....

0 comments | Read more...
ඉතින් කොහොමද ? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , එක තමයි අපි කොහොමද ? අපි යවාපු REQUEST නැවත බලාගන්නේ කොහොමද, කියලා. ඉතින් මේක දන්නා ගොඩක්ම හේතුව තම අපේ යාලුවෝ දකින දකින අයට REQUEST දානවා , ඔහොම දාගෙන ගිහින් එක පාරට ඔයාලගේ REQUEST දාන එක BLOCK කරනවා FACEBOOK එකෙන් යාලුවනේ..ඉතින් මෙහෙම BLOCK වෙලා , තියෙන කොට අපි LOG OUT උනාට පස්සේ නැවත LOG උනාම කියනවා අපිට ඔය REQUEST ගොඩක් දාලා තියෙන ඒවා REMOVE කරගන්න කියල එයාල කියනවා , අපි කැමති නම් අපිට පුළුවන් අයින් කරගන්න නැත්තම් , අයින් කරේ නැත්තම් 2,4,15,30 DAYS වලට BLOCK වෙනවා ... ඉතින් දැන් මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද??? BLOCK වෙන්නේ නැතුව REQUEST දන්නේ කොහොමද? කියලා ... මෙතැනදී ඔයාලට මම කියල දෙන්නේ අපි දාපු REQUEST ටික බලලා , අපේ REQUEST ACCEPT කරපු නැති ටික අයින් කරන එක යාලුවනේ . ඒ වගේම අපිට අපු REQUEST ටික බලලා අපි දන්නේ නැති ටික කොහොමද ??? අයින් කරන්නේ කියල යාලුවනේ..

Monday, May 5, 2014

Kaspersky Internet Security සදහටම තියාගමු මගෙන් ඔයාලට ...

0 comments | Read more...
ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , එක තමයි Kaspersky Internet Security  කොහොමද??? හැමදාම තියාගන්නේ කියලා, ඉතින් මේක දන්නා හිතුනේ Kaspersky Internet Security  2014 යිදන් KEY FILES දන්නා බැහැ කියල ඔයාලා දන්නවනේ , දැන් වැඩ කරන්නේඅපි ගව තියෙන KEY එකෙන් විතරයි ,  ඒ වගේම එයාලගේ තවත් OPTION එකක් දීල තියෙනවා අපිට TRAIL VERSION එක දවස් 30 වගේ දීල තියෙනවා , මම දැන් කියන්නේ කොහොමද ??? TRIAL VERSION OR KEYS දාලා USE කරන විදිය ,

ඕනෑම FILE එකක් පින්තුරේ හන්ගමු මගෙන් ඔයලට....

0 comments | Read more...
ඉතින් යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා පොස්ට් එකක් , මේකෙන් කරන්න පුළුවන් අපි ගාව තියෙනවා ඕනෑම FILE එකක් අපිගව තියෙන PICTUREඑකක්  (JPEG/PNG/GIF FORMAT USE)  ඇතුලේ හංගන්න පුළුවන් අපිට , ඒවගේම මේක හංගල අපි දන්නා අයට දෙන්නත් පුළුවන් යාලුවනේ .මම මේ දන්නා හිතුවේ වෙන මුකුත් නිසා නෙමේ යාලුවනේ ගොඩක් අය අහනවා කොහොමද ? FILE එකක් පින්තුරේ කොහොමද? හංගන්නේ කියල ඉතින් එකට විසදුමක් තම ගෙනාවේ ඔයාලට , මෙතැනදී ඔයාලට වෙන කොහෙවත් FOLDER හදන්න ඕනේ නැහැ, අපේ PC එකේ DESKTOP එකෙම FOLDER එක හදුවට  පස්සේ තියෙන්නේ වැඩේ පටන ගන්න..

Grab this

Comment Here About This Blog

Followers