කිසිම දෙයක් බාවිතා නොකර අප විසින් යවපු PENDING FRIEND REQUEST සහ අපු FRIEND REQUEST බලමු මගෙන් ඔයාලට.....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Wednesday, May 14, 2014

ඉතින් කොහොමද ? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , එක තමයි අපි කොහොමද ? අපි යවාපු REQUEST නැවත බලාගන්නේ කොහොමද, කියලා. ඉතින් මේක දන්නා ගොඩක්ම හේතුව තම අපේ යාලුවෝ දකින දකින අයට REQUEST දානවා , ඔහොම දාගෙන ගිහින් එක පාරට ඔයාලගේ REQUEST දාන එක BLOCK කරනවා FACEBOOK එකෙන් යාලුවනේ..ඉතින් මෙහෙම BLOCK වෙලා , තියෙන කොට අපි LOG OUT උනාට පස්සේ නැවත LOG උනාම කියනවා අපිට ඔය REQUEST ගොඩක් දාලා තියෙන ඒවා REMOVE කරගන්න කියල එයාල කියනවා , අපි කැමති නම් අපිට පුළුවන් අයින් කරගන්න නැත්තම් , අයින් කරේ නැත්තම් 2,4,15,30 DAYS වලට BLOCK වෙනවා ... ඉතින් දැන් මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද??? BLOCK වෙන්නේ නැතුව REQUEST දන්නේ කොහොමද? කියලා ... මෙතැනදී ඔයාලට මම කියල දෙන්නේ අපි දාපු REQUEST ටික බලලා , අපේ REQUEST ACCEPT කරපු නැති ටික අයින් කරන එක යාලුවනේ . ඒ වගේම අපිට අපු REQUEST ටික බලලා අපි දන්නේ නැති ටික කොහොමද ??? අයින් කරන්නේ කියල යාලුවනේ..
එහෙනම් කරන විදිය ඔක්කොම පහලින් තේරෙන විදියට මම ඔයාලට කියලා දෙන්නම් ...

මුලින්ම මම කියල දෙන්නම් අපි දාපු REQUEST ටික බලන්නේ කොහොමද? , දාපු REQUEST බලාගන්න පහල තියෙන CLICK ME BUTTON එක CLICK කරන්න..
ඉතින් දැන් ඔයාලා LINK එක CLICK කරට පස්සේ ගිය PAGE එක පහල තියෙන පින්තුරේ වගේ ඔයාලට පෙන්න පුළුවන් ... (පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක )




දැන් මම කියල දෙන්නම්, අපි යවපු REQUEST REMOVE කරගන්න විදිය පහල තියෙන පින්තුරේ බලන්නකෝ.. (පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක )


ඔන්න ඔය ටික තම කරන්න තියෙන්නේ අපි යවපු REQUEST බලන විදිය සහ REQUEST REMOVE කරන විදිය ...

දැන් කියලා දෙන්නම් අපිට අපු REQUEST බලන විදිය සහ REMOVE කරන විදිය.. 
මුලින්ම අපු REQUEST ටික බලන්න පහල තියෙන CLICK ME BUTTON එක CLICK කරන්න ..
උඩින් දුන්න LINK එකට ගියාට පස්සේ පහල තියන් පින්තුරේ වගේ එකක් පෙන්න පුළුවන් ඔයලට...
(පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක )


උඩ තියෙන පින්තුරේ අනුව ඔයාලාට අපු REQUEST DELETE කරන්නත් ADD කරන්නත් පුළුවන් ඔයාලට...
මම ඔයාලට ඉස්සෙල්ලා කියල දුන්නේ DESKTOP VERSION එකෙන් අපි දාපු REQUEST බැලීම සහ අපු REQUEST බැලීම මෙන්ම මැකීම...

දැන් මම කියල දෙන්නම් MOBILE VERSION එකෙන් අපි දාපු REQUEST බැලීම සහ අපු REQUEST බැලීම මෙන්ම මැකීම...

ඔයාලා දාපු REQUEST බැලීමට පහල තියෙන CLICK ME BUTTON එක CLICK කරන්න 

උඩ තියෙන CLICK ME BUTTON එක CLICK කිරීමෙන් පසු එන PAGE එක පහලින් දැකිය හැක... 
ඒ වගේම මේ PAGE එකෙන් ගිහින්ම දාපු REQUEST ටික DELETE කරන්නත් පුළුවන් ..
(පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක ) , 


දැන් කියලා දෙන්නම් අපිට අපු REQUEST බලන විදිය සහ REMOVE කරන විදිය.. 
මුලින්ම අපු REQUEST ටික බලන්න පහල තියෙන CLICK ME BUTTON එක CLICK කරන්න ..


උඩින් දුන්න LINK එකට ගියාට පස්සේ පහල තියන් පින්තුරේ වගේ එකක් පෙන්න පුළුවන් ඔයලට...
(පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක )


උඩ තියෙන පින්තුරේ අනුව ඔයාලාට අපු REQUEST DELETE කරන්නත් ADD කරන්නත් පුළුවන් ඔයාලට...
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ ඔයාලට ....

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers