ඕනෑම FILE එකක් පින්තුරේ හන්ගමු මගෙන් ඔයලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, May 5, 2014

ඉතින් යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා පොස්ට් එකක් , මේකෙන් කරන්න පුළුවන් අපි ගාව තියෙනවා ඕනෑම FILE එකක් අපිගව තියෙන PICTUREඑකක්  (JPEG/PNG/GIF FORMAT USE)  ඇතුලේ හංගන්න පුළුවන් අපිට , ඒවගේම මේක හංගල අපි දන්නා අයට දෙන්නත් පුළුවන් යාලුවනේ .මම මේ දන්නා හිතුවේ වෙන මුකුත් නිසා නෙමේ යාලුවනේ ගොඩක් අය අහනවා කොහොමද ? FILE එකක් පින්තුරේ කොහොමද? හංගන්නේ කියල ඉතින් එකට විසදුමක් තම ගෙනාවේ ඔයාලට , මෙතැනදී ඔයාලට වෙන කොහෙවත් FOLDER හදන්න ඕනේ නැහැ, අපේ PC එකේ DESKTOP එකෙම FOLDER එක හදුවට  පස්සේ තියෙන්නේ වැඩේ පටන ගන්න..

පහලින් බලන්නකෝ කරන විදිය ඔයාලා

මුලින්ම ඔයාලා ඔයාලගේ DESKTOP එකේ කැමති නමකින් හදාගන්න FOLDER එකක් , මම නම් දැම්මේ FOLDER NAME එකට WEBHACKER කියල ඔයාලා කැමති නමක් දාගන්න යාලුවනේ .(පහල තියෙන පින්තුරේ බලන්න , පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක )

උඩ දාලා තියෙනපින්තුරේ පෙන CREATED FILE ඇතුලට ගියාම පහල තියෙනවා වගේ FILE 2 තියෙනවා .
(පහල තියෙන පින්තුරේ බලන්න , පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක)
ඔය උඩ දාලා තියෙන පින්තුරේ ලකුණු කරලා තියෙන FILE එකක් JPG FORMAT එකෙන් අනිත් එක WINRAR FORMAT එකෙන් තියෙන FILE දෙකක් තියෙන්නේ , ඒ වගේම WINRAR FILE එකට PW එකකුත් දල තියෙන්නේ තවත් ලෙසයි වෙන්න යාලුවනේ (SECURITY වැඩි වෙන්න) . දැන් තියෙන්නේ JPG PIC එකේ එතුලේ WINRAR FILE එක HIDE කරන්න යන්නේ ...

දැන් ඔයාලා පහල තියෙන පින්තුරේ හොදින් බලන්න , FOLDER එක CLICK කරලා SHIFT BUTTON එකත් එක්ක MOUSE එකේ RIGHT CLICK කරාම එනවා , LIST එකක් , පහල හිනා පින්තුරේ බලන්න එකේ රතු පාටින් කොටු කරලා තියෙනවා එකක්, අන්න එක CLICK කරන්න ඔයාලා .(පහල තියෙන පින්තුරේ බලන්න , පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක)
යිට පස්සේ පහල තියෙනවා වගේ CMD එක OPEN වෙලා එයි ඔයාලට ....  (රතුපාටින් කොටු කරාපු එක)
(පහල තියෙන පින්තුරේ බලන්න , පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක)

යිටපස්සේ කරන්න තියෙන්න COMMAND එක ගහන්න ඕනේ අපි මෙන්න මේ COMMAND එක යාලුවනේ , copy /b IDMpic.JPG + IDMNEW.rar IDM.JPG ගහන්න ඕනේ ඕනේ ඔයාලා පහල තියෙන පින්තුරේ බලන්නකෝ .... (පහල තියෙන පින්තුරේ බලන්න , පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක)

සැ.යු:
ඔක්කොම SIMPLE එකුරෙන් ගහන්න (FILE NAME AND CMD CODE)
මෙතැන CODE එකේ IDMpic.JPG (ඔයලට කැමති JPEG/PNG/GIF FORMAT එකක් දෙන්න පුළුවන්)
මෙතැන CODE එකේ IDMNEW.rar (WINRAR FILE එකේ නම කැමති නමක් දාගන්න පුළුවන් FORMAT වෙනස් නොකර )
මෙතැන CODE එකේ IDMpic.JPG + IDMNEW.rar මේ දෙකේ එකතුවක් තමා OUTPUT එකට එන්නේ එනිසා ඔයාලා මුලින්ම දුන්න පින්තුරේ තියෙන FILE FORMAT එක තම OUTPUT FORMAT දෙන්නත් ඕනේ . (මේන්න මෙහෙම : IDMpic.JPG + IDMNEW.rar IDM.JPG, IDMpic.PNG + IDMNEW.rar IDM.PNG, IDMpic.GIF + IDMNEW.rar IDM.GIF ) නැත්තම් OUTPUT IMAGE එක ආවට OPEN වෙන්නේ නැහැ IMAGE එක ...


උඩ තියෙන පින්තුරේ CMD එකේ CODE එක ගහල තියෙන්නේ මගේ එකේ විදියට ඔයාලට වෙනස් කරගන්න පුළුවන් නම් ටික විතරක් , ඒ කිවුවේ IDMpic.JPG + IDMNEW.rar IDM.JPG (OUTPUT NAME එක SIMPLE වලින් ලියන්න) මේ ටික විතරයි යාලුවනේ ..... ඔය ඔක්කොම කරට පස්සේ තියෙන්නේ ENTER කරන්න එතකොට පහල තියෙන විදියට වැඩේ වෙයි CMD එකේ ... (පහල තියෙන පින්තුරේ බලන්න , පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක)
CMD වැඩේ යිවරයි දැන් එක CLOSE කරලා WEBHACKER කියන මගේ FOLDER එක මම ඔපෙන් කරනවා පහලින් බලන්නකෝ පින්තුරේ.. (පහල තියෙන පින්තුරේ බලන්න , පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක)
ඔය උද තියෙන පින්තුරේ රතුපාටින් කොටු කරලා තියෙන එක තම හැදුනු අලුත්ම , ඕක OPEN කරමා NORMAL IMAGE එකක් විදියටද , ඒ වගේම් IMAGE එක RIGHT CLICK කරලා OPEN WITH ගිහින් WINRAR එකෙන් OPEN කරම් මගේ PW දාලා නිසා එනවා PW එක ගහන්න ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ ඔයාලට ..... 

අප හට තොරතුරු ලබාදුන්නේ Supun Madhushanka Gunarathna මිතුරාය...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers