FACEBOOK PHOTO TAG සහ අනෙකුත් TAG ගැන විස්තරයක් මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, May 30, 2014

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද ? මේ FACEBOOK PHOTO TAG කියන්නේ කියලා, ඉතින් මම මේක දන්නා කියල හිතුවේ ඔයාලා දවසෙන් ගොඩක් වෙලා FACEBOOK එකේනේ ඉන්නේ , ඒ යින්නකොට ඔයාලට එනවා NOTIFICATION මෙයා ඔයාව TAG කල කියල පින්තුරේ කට, ගොඩක් ඔය ඕනේ එකටයි ඕනේ නැති එකටයි  හැමෝම TAG කරනවා , එහෙම උනාම ඔයාලට කරදරයක් නේ ඕනේ නැති ඒවා TAG කරපුවාම..


වැඩි විස්තර කරන්න ඕනේ නැහැ මම දැන් කියල දෙන්නම් අයි FACEBOOK එකෙන් අපිට මෙහෙම OPTION එකක් දුන්නේ කියලා ,

එයාල දෙන්න හේතුවා තම අපි FACEBOOK එකට අලුතින් අවම දන්නේ නැති එකයි දන්නා එකයි හැම එකමම ADD කරගන්න අපේ ACCOUNT එකට , එතකොට FACEBOOK එකෙන් හිතන් ඉන්නේ ඔයාගේ ACCOUNT එකේ ඉන්න ඔක්කොමාලාව ඔය දන්නා නිසා තම ඔය TAG OPTION දීලා තියෙන්නේ , ඉතින් ඔයාලා දන්නේ නැති යාලුවෙක් පින්තුරයක් FACEBOOK එකට UPLOAD කරලා ඔයාව TAG කරනවා ඒ පින්තුරේට , ඊට පස්සේ ඔන්න ඔහොම හැම කෙනාම ඔයාව TAG කරනවා එක එක පින්තුරවල් වලට . ඔන්න ඔහොම 100 විතර පින්තුරවල් ඔයාගේ යාළුවන් TAG කරලා තියෙනවා ඔයාව , යිතින් ඔහොම කාලයාගේ ඇවැමත් සමග මොකෙක් හරි එකෙක් ඔයාගේ ACCOUNT එක REPORT කරනවා FAKE කියලා, නැත්තම් SPAM ACCOUNT එකක් කියලා REPORT කරනවා ඔහොම ලොකු  ගානාක් ඔයාව REPORT කරට පස්සේ FACEBOOK SECURITY SYSTEM එකෙන්, ඔයාගේ ACCOUNT එක NOTE කරලා ඔය LOG වෙනවා ඔයාගේ ACCOUNT එකට අන්න් එතකොට , FACEBOOK එකෙන් පින්තුරයක් පෙන්නලා මේකේ කාවද? TAG කරලා තියෙන කෙනාගේ නම TIK කරලා NEXT කරන්න ඕනේ මෙන්න මෙහෙම 5 අහනවා පින්තුරවල් 5 දීල අපිට , අපිට මග හරින්න පුළුවන් 3 පාරයි යාලුවනේ , ඔතනදි ඕක හරියට කරගන්න බැරුව ගියොත් ACCOUNT එකට බඩුම තමයි කිවුවා... ඔතනදි අපි දන්නේ නැති යාළුවොත් යින්නවා එතකොට තම මතක් වෙන්නේ අර පින්තුරවල් TAG කරාපු 100 මරන් කන්න හිතෙන්නේ ඔයාලට .. ( මේ විදිය එක පැත්තක් එයාලට හොයාගන්න පුළුවන් ACCOUNT USER ORIGINAL කෙනෙක්ද? නැත්තම් FAKE USER කෙනෙක්ද?) , මේ TAG OPTION එක දීලා තියෙන්නේ අපි ලග හැමතිස්සෙම යින්න FACEBOOK යාළුවන්ව ADD කරගෙන එයාල අපි යින්න පින්තුරයක් දාලා TAG කරට කමක් නැහැ මොකද? අපි එයාව දන්නා නිසා යාලුවනේ ...

එක තමා ඔයාලට කියන්නේ FACEBOOK එකට පින්තුර UPLOAD කරලා SHARE කරාට කමක්නැහැ , තමුන් දන්නා අයව විතරක් TAG කරන්න ඔයාගේ පින්තුරේට . මොකද එතකොට අර වගේ SECURITY PHOTO TAG ආවත් කමක නැහැ අපි දන්නා පින්තුර නිසා ....

දැන් මම ඔයාලට කියල දෙන්නම් යාලුවෝ අපිව PHOTO TAG කරන ඒවා කෙලින්ම අපේ WALL එකෙන් යන්නේ නැතුව අපේ ACTIVE LOG එකට දාන් විදිය , මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලා දන්නා ඒවා WALL එකට දාන්නත් පුළුවන් TAG එක REMOVE කරලා HIDE කරන්නත් පුළුවන් ...

ACTIVE LOG (FACEBOOK එකෙන් අපිට දීල තියෙන FUNCTION එකක් , අපි එක ACTIVE කරගන්න ඕනේ  ) එක ACTIVE කරගන්න පහල තියෙන CLICK ME BUTTON එක ඔබන්න.


උඩ තියෙන CLICK ME BUTTON එක CLICK කරලා එන එක පහල තියෙන පින්තුරේ විදියට ENABLE කරගන්න ඕනේ ඔයාලා ..... (පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක ...)


ඔතනින් කල වගේම යිට පස්සේ අපිව TAG කරන පින්තුරවල් ඔක්කොම යන තැනට යන්න පහල තියෙන LINK එකේ ********* අයින් කරලා ඔයාගේලගේ USER NAME OR USER ID එක ගහල යන්න ...

https://www.facebook.com/***********/allactivity

උඩ තියෙන විදියට ගියාම පහල තියෙන පින්තුරේ විදියට බලාගන්න පුළුවන් ...
(පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක ...)


දැන් ඔයා උඩින් දල තියෙන පින්තුරේ ඔයාලට පේනවා ඇති රතු පාටින් කොටු කරලා තියෙන තැන තමා ඔයාලාව TAG කරලා තියෙන පින්තුරවල් ටික ... දැන් ඔය රතු පාටින් කොටු කරලා තියෙන එකේ නිල්පාටින් තියෙන එක CLICK කරාම පහල තියෙන පින්තුරේ විදියට පෙන් වනවා ..
(පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක ...)


ඔය උද තියෙන පින්තුරේ විදියට ඔයාලට බලාගන්න පුළුවන් , යිතින් ඔය පින්තුරේ මම ලකුණු කරලා තියෙනවා රතු පාටින් 01,02 කියලා .
01 - කියවෙන්නේ ඔයාලගේ WALL එකේ පෙන්න දන්න පුළුවන්..
02 - කියවෙන්නේ WALL එකෙන් පෙන්නේ නැතුව තියන්න...

ඔය උඩ තියෙන පින්තුරේ 02  HIDE BUTTON එක CLICK කරාම පහල තියෙන පින්තුරේ විදියට බලාගන්න පුළුවන් .(පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක ...)


ඔය උඩ තියෙන පින්තුරේ රතු පාටින් කොටු කරලා තියෙන එක CLICK කරලා TAG එක REMOVE කරගන්න පුළුවන් ...

TAG කරපු පින්තුරේ සහ අනෙකුත් TAG කිරීම් පහල තියෙන පින්තුරේ විදියට NOTIFICATION එකක් විදියට් එනවා (රතු පාට කොටුවේ ) ... (පින්තුරේ පෙන්නේ නැත්තම් පින්තුරේ මත CLICK කිරීමෙන් බැලිය හැක ...)



ඔන්න ඔය විදියට ඔයාලට පුළුවන් මේක හැගෙන FACEBOOK USE කරන්න පුළුවන් නිසි ආකාරයෙන්.....

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............

DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers