Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, June 22, 2012

HTML Codes පාවිච්චි කිරීමට‍ පෙර අත්හදා බැලීම.........

0 comments | Read more...
                                         

මම මුලින්ම කියන්න ඕනේ ඔයලට මම මේ POST එක දන්නේ දෙවැනි වතාවට, මේකේ DEMO එකක් නැහැ එනිසා ඔයලට USE කරන්න පුළුවන් . අනික තමා මම දාන පොස්ට් එකට සාමාන පොස්ට් එකක් වෙන සයිට් එකක තියෙනවා ,එකේ HTML TOOL එක මෙකට බෙහෙවින් සමානය.මම මේ TOOL එක ගත්තේ වෙන WABE SITE  එකකින් කියල ඔයලට කියන්න ඕනේ.මම කියපු අනිත් SITE එකේ CODE එක දිග වැඩි මගේ එකට වඩා.කාට හරි එක ගැන දැනගන්න ඕනේ නම් FACEBOOK එකෙන් හමුවෙන්න.


          Html Tester






එහෙනම් ඉතින් ඔයාලා මේක බලලා හොදද කියන්නකෝ .

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.  

අ තවුසන්ඩ් වර්ඩ්ස් (A Thousand Words - 2012)

0 comments | Read more...
                                                                                 
කතාව :

එඩි මර්ෆි රගපාන අළුත්ම ප්‍රහසන චිත්‍රපටිය තමයි මේක. ඔහුගේ කලින් චිත්‍රපටි තරම් මේක ජනප්‍රිය නොවුනත් ඔහුට ආදරය කරන ගොඩක් කට්ටිය මේකට කැමති වෙයි. ජැක් මැකෝල් කියන්නේ පොත් කර්තෘන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයෙක්. පොත් ප්‍රකාශන ආයතන සමග කතා කරලා ඒ සදහා උදව් දෙනවා ආකාරයේ දෙයක් තමයි මෙයාගේ රැකියාව. මොහු වචනයෙන් සැහෙන්න මිනිසුන් රැවටීමටත් ලක් කරන කෙනෙක්. අධ්‍යාත්මික ගුරුවරයෙක් සමග ඇතිවන් ගණුදෙනුවකදී මෙයාගේ බොරුවක් හින්ද මොහුට මුහුණ දෙන්න වෙන්නේ අමුතු සිදුවීමකට. ඒ ඔහුගේ වත්තේ හට ගන්න ගහක් නිසා. මේ ගස හා ඔහු අතර තියෙන්නේ අමුතුම සම්බන්ධයක්. ඔහු කියන හා ලියන හැම වචනයක් පාසාම ගහේ කොළ වැටෙනවා. ගහේ කොළ අවසන් වූ පසු ගස මැරෙනවා. හග මැරෙනවා කියන්නේ ඔහුගේත් මරණය. ඉතින් මෙයා මුහුණ දෙන තත්වේ හිතා ගන්න පුළුවන්නේ.


නිකුත් වූ දිනය : මාර්තු 9, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 20

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, නාට්‍යමය


එහෙනම් ඉතින් පහලින් බගන්න ඔයාලා ....
http://www.moviehutlk.com/2012/06/thousand-words-2012.html 


උපුටා ගැනීම බොක්ස් සිනමා කරලියෙන්



ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.

ද වැම්පයර් ඩයරිස් (The Vampire Diaries – TV)

0 comments | Read more...
                                                                           
කතාව :

මේ කියන්න යන්නේ ගොඩක් කට්ටිය අතර ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් ගැන. මේ කතාව නිර්මාණය වෙන්නේ නව කතා මාලාවක් පදනම කරගෙන. එලේනා ගිල්බර්ට් කියන 17 හැවිරිදි තරුණියගේ දිනපොත තමයි මේ කතා මාලාවෙන් දිගහැරෙන්නේ. එලෙනා සහ ඔහුගේ 15 හැවිරිදි සහෝදරයාගේ දෙමාපියන් කුඩා කාලයෙදීම මිය යනවා හදිසි අනතුරකට භාජනය වීමෙන්. කොහොම හරි මේ කතාව අසාමාන්‍ය පැත්තකට හැරෙන්නේ සැල්වටෝර් සහෝදරයන්ගේ පැමිණීමත් එක්ක. මේ දෙන්නා වැම්පයර්ල දෙන්නෙක්. දන්නවනේ හරියට ඩ්‍රැකියුලා වගේ. මේ දෙන්නගෙන් බාල සොහයුරා වන ස්ටෙෆන් හොද වැම්පයර් කෙනෙක් විදියටත් වැඩිමහල් ඩේමන් නරක වැම්පයර් කෙනෙක් විදියටත් තමා ඔය ගොල්ලන්ට මුණ ගැහෙන්නේ. පහු වෙනකොට නම් ගොඩක් දේවල් වෙනස් වෙනවා. කොහොම හරි ස්ටෙෆන් සහ එලේනා පාසලේදී මුණගැසීමත් එක්ක තමයි මේ කතාව ආරම්භ වෙන්නේ..


ආරම්භය : සැප්තැම්බර් 10, 2009

වර්ගීකරණය : TV-PG
ප්‍රභේදය: නාට්‍යමය, ආශ්වාදජනක, ත්‍රාසජනක

එහෙනම් ඉතින් පහලින් බගන්න ඔයාලා ..
http://www.moviehutlk.com/2012/06/vampire-diaries-tv.html

උපුටා ගැනීම බොක්ස් සිනමා කරලියෙන්


ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.

Thursday, June 21, 2012

FACEBOOK CHAT BOX අලුත් වෙයි..............

3 comments | Read more...
                                                                                 


You can now easily add smiley faces and other emoticons to a conversation when you're chatting with your friends. Look for the icon in the bottom right corner of your chat window and emote away...............


ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න

Tuesday, June 19, 2012

SCAMADVISER එකෙන් අනෙකුත් SITE SCAN කිරීමෙන් එහි නිවරදි බවය සෙවීම..........

2 comments | Read more...
                                                                                 
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි යන WEB SITE එක ඇත්තද බොරුද කියලා හොයන්නේ ???? ඇත්තටම මෙකෙන් වෙන්නේ WEBSITE එකේ සියළුම විස්තර ලබා දිමය. මම එහෙනම් වැඩි විස්තර කියන්න ඕනේ නැහැ ඔයලම ගිහින් බලන්නකෝ එහෙනම්. AHHHH තව එකක් මට කියන්න බැරිඋනා එක තමා මම මගේ WEBSITE ඒකත් SCAN කලා මම මෙන්න මෙහෙම් තමා තිබුනේ,(පින්තුරේ ලොකුවට බැලිමට පින්තුරේ මත CLICK කරන්න).


                                                                               
උඩ ඔයාලා දැක්කේ WEBSITE එක SAFE ද කියලා පෙන්නන එකනේ ,පහළ තියෙනවා එකේ වැඩි විස්තර මෙන්න මෙහෙම,

                                                                               
ඔවායේ එකෙන් එක CLICK කිරීමෙන් එහි විස්තර බැලිය හැක,එහෙනම් පහල තියෙන SCAMADVISER LOGO එක CLICK කිරීමෙන් ඕනෑම SITE එකක විස්තර බැලිය හැක .


                                                                             
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න

Friday, June 15, 2012

ජන්නාට් (Jannat 2 - 2012)

0 comments | Read more...
කතාව :

හුග කාලෙකින් ඔන්න මේ අළුත් හින්දි චිත්‍රපටියක් ගැන තමා කියන්න යන්නේ. සෝනු අවි අයුධ ජාවාරම් කරණ ප්‍රධාන තරුණ වියේ පසුවන් කෙනෙක්. ප්‍රතාප් මේ අවි අයුධ ජාවාරම් කරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරණ පොලිස් නිලධාරියෙක්.  සෝනු ගැන දැනගෙන ප්‍රතාප් ඔහු පසුපස යනවා. අන්තිමේදී සෝනු එකග වෙනවා ප්‍රධාන අවි අයුධ ජාවාරම්කරුවෙක්ව කොටු කර ගන්න ප්‍රතාප්ට උදව් කරන්න. මේ අතරතුරදී සෝනු හා ජානවී නම් වෛද්‍යවරියක් අතර සම්බන්ධයක් ඇති වෙනවා. මේ හේතුවෙන් සෝනු තමාගේ අතීතය අමතක කරලා නව ජිවිතයක් ආරම්භ කරන්න තමයි හිතාගන්නේ. ඉතින් සොනුට සහ ප්‍රතාප් ට තමන්ගේ අරමුණු ඉටු කර ගනිමට්ග හැකිවෙයිද කියල බලන්නකෝ.     

නිකුත් වූ දිනය : මැයි 4, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 8

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: අපරාධ, නාට්‍යමය, ආශ්වාදජනක


එහෙනම් ඉතින් පහලින් බගන්න ඔයාලා ....
http://www.moviehutlk.com/2012/06/jannat-2-2012.html  



උපුටා ගැනීම බොක්ස් සිනමා කරලියෙන්



ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.

බිග් මිරැකල් (Big Miracle - 2012)

0 comments | Read more...
කතාව :

ලස්සන සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වනු චිත්‍රපටියක් තමයි බිග් මිරැකල් කියන්නේ. අපි කව්රුත් සත්තුන්ට හරිම කැමතියිනේ. මේ අළු තල්මසුන් තුන් දෙනෙක් බේරා ගැනීම උදෙසා මිනිසුන් පිරිසක් විසින් ගත් උත්සහයක් තමා මෙහි චිත්‍රපටයට නැගිලා තියෙන්නේ. ආක්ටික් ප්‍රදේශයේ හිම තට්ටුවකට යටින් තල්මසුන් තුන් දෙනෙක් සිරවී ඇතිබව දැනගන්න වාර්තාකරුවෙකු වන ඇඩම් සහ සතුන්ට ආදරය කරන සත්වවේදිනියක් රේචල් කියන දෙන්නා එන සියලු අභියෝග වලට මුහුණ දෙමින් මේ සතුන් බේරා ගැනීමට උත්සහ කරනවා.



නිකුත් වූ දිනය : පෙබරවාරි 3, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 24

වර්ගීකරණය : PG

                                                          සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, ආදර කතා 



එහෙනම් ඉතින් පහලින් බගන්න ඔයාලා ....
http://www.moviehutlk.com/2012/06/big-miracle-2012.html


උපුටා ගැනීම බොක්ස් සිනමා කරලියෙන්

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.



                                                                                    

Thursday, June 14, 2012

1 software එකෙන් වැඩ 47 ගැනීම

0 comments | Read more...
                                                                             
                     

YOUTUBE UPLOADER කිරීමට‍ මගෙන් SOFTWARE එකක් ඔයාලට

0 comments | Read more...
                                                                   
           
මේක ගොඩක්ම වටින්නේ YOUTUBE හි ACCOUNT එකක් තියෙන අයට තමා, ඇත්තටම මෙකෙන් ඉක්මනට ඔයාලට VIDEO එක UPLOAD කරන්න පුළුවන් . මෙන්න එකේ පෙනුම.


මේක ඉතාමත් ලෙහෙසි පහසු මුදුකනගයක්. එහෙනම් පහලින් ඔයාලා DOWNLOAD කරගන්න.




ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 

Saturday, June 9, 2012

වින්ඩොස් 7 සිංහල භාෂාවට හැරවීම

0 comments | Read more...
                                                                         
මම මේක ගැන පොඩි විස්තරයක් කියන්නම් ඔයාලට,

Windows භාෂා අතුරු මුහුණත් පැකේජය (LIP), Windows හි බෙහෙවින් ම භාවිත වූ ප්‍රදේශවල, අර්ධ ව පරිවර්තිත සංස්කරණයක් ලබා දෙයි. LIP ස්ථාපනය කිරීමෙන් පසු, පෙළ ඇතුල් කරන විශාරද, සංවාද කොටු, මෙනු සහ උදව් හා සහාය යන මාතෘකා LIP භාෂාහි දිස්වනු ඇත. පරිවර්තිත නො වූ පෙළ, Windows 7 හි මූලික භාෂාවෙන් පැවතිය හැකි ය. නිදසුනක් ලෙස ඔබ Windows 7 හි ස්පාඤ්ඤ සංස්කරණයක් මිල දී ගෙන, කැටලෑන් LIP ස්ථාපනය කළ හොත් ඇතැම් පෙළ ස්පාඤ්ඤ භාෂාවෙන් ම පවතිනු ඇත. තනි මූලික භාෂාවක් මත LIP භාෂා එකකට වඩා ස්ථාපනය කළ හැකි ය. සියලු ම Windows 7 සංස්කරණවල Windows LIP ස්ථාපනය කළ හැකි ය.(LIP යනු FILE එකකි  .)

පද්ධති අවශ්‍යතා       

 Microsoft Windows 7 
• Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි 
• 4.63 Mb ඉඩක් DOWNLOAD කිරීමට‍.  
• 15 Mb ඉඩක් INSTALL කිරීමට‍ .

උපදෙස්

අවවාදය: ඔබ BitLocker ගුප්ත කේතනය සක්‍රිය කොට ඇත්නම් LIP ස්ථාපනය කිරීමට පෙර එය අත්හිටුවන්න. Control Panel විවෘත කර, System and Security තෝරා, පසු ව BitLocker Drive Encryption තෝරන්න. Suspend Protection ක්ලික් කරන්න. 

Windows 7 හි බිටු-32 සහ බිටු-64 අනුවාද සඳහා වෙන්වු බා ගැනීම් ඇති නිසා බාගත කිරීමට පෙර ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 හි කවර අනුවාදය දැයි තහවුරු කර ගත යුතු ය. ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 කවර සංස්කරණයක් දැයි තහවුරු කර ගන්නේ මෙසේ ය. 

Start බොත්තම ක්ලික් කර අනතුරු ව පරිගණකය මත දකුණු-ක්ලික් කර Properties තෝරන්න. ඔබේ පරිගණකය පිළිබඳ මූලික තොරතුරු මෙහි අවධානයට ලක් වනු ඇත. 
පද්ධති මාදිලිය සඳහා පද්ධති අංශය බලන්න. ඔබගේ Windows 7 මෙහෙයුම් පද්ධතිය, බිටු-32 මෙහෙයුම් පද්ධතියක් ද නැතහොත් බිටු-64 මෙහෙයුම් පද්ධතියක් ද යන්න මෙමගින් පෙන්නුම් කරනු ඇත. 

බිටු-32 අනුවාදය ස්ථාපනය කර ගැනීමට ඔබට පහත ක්‍රම දෙකෙන් එකක් භාවිත කළ හැකිය: 

  1. බාගැනීම්ය බොත්තම ක්ලික් කර, LIP ස්ථාපනය කිරීම සඳහා ඉන්පසු Open ක්ලික් කරන්න


       නැතහොත් 

      2.    බාගැනීම්ය බොත්තම ක්ලික් කර,
                                             ගොනුව ඔබේ පරිගණකයට පිටපත් කරගැනීම සඳහා ඉන්පසු Save ක්ලික් කර,
                                             LIP ස්ථාපනය කිරීම සඳහා බාගත් ගොනුව වෙත ගොස් එය දෙක්ලික් කරන්න

බිටු-64 අනුවාදය ස්ථාපනය කර ගැනීමට, ඔබ ඉහත 2 වෙනි ක්‍රමය භාවිතා කළ යුතුය.

බාගැනෙන ගොනු

මෙම කොටසේ ඇති ලින්ක් සබඳතා මෙම බාගැනීම්හි ඇති වෙනමම ගොනු හා සම්බන්ධ වේ. ඔබට වඩාත් ගැලපෙන FILE එක  බාගන්න(පහල තිබෙන පින්තුරේ ඔබට‍ පෙනෙන්නේ නැත්තම් එය මත CLICK කිරීමෙන් දැකිය හැක .)



DOWNLOAD කිරීමට‍ පහල පින්තුරේ CLICK කිරීමෙන් පසු SITE එකේ පහළ ඇත DOWNLOAD කිරීමට‍ .

                                                                                  
මෙය සම්පුර්න උපුටා ගැනීමකි .

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න

Sunday, June 3, 2012

අපි අපිටම කියලා GOOGLE CHROME THEME එකක් හදාගන්නේ කොහොමද?????

0 comments | Read more...
                                                                                                                                                               

මෙතමා  මගේ අලුත් POST එක කොහොමද හදන්නේ GOOGLE CHROME THEME එකක් ,ඉතින් මේක හදන විදිය පහළ තියෙන VIDEO එකෙන් බැලිය හැක .



දැන් මේ VIDEO එක බැලුවට මදි මේක කරන්න EXTENSION ඕනේ කරනවා එක ගන්න පහත තියෙන පින්තුරේ CLICK කරන්න , තව එකක් කියන්න තියෙනවා ඔයාලට මේ EXTENSION ගන්න නිකන් බැහැ , 
මේක ගන්න ඉස්සෙල්ලා GMAIL එකට ලොග් වෙලා ඔයාලා මම දෙන LINK එකට යන්න ,එතකොට ඔයාලට BROWSER එකට ADD කරගන්න පුළුවන් , ඔයාලට මම කියන්නේ බොරුනම් GMAIL වලට‍ LOG වෙන්නේ නැතුව ගියාම මෙහෙම වැටෙයි SIGN IN TO ADD කියලා .

                                                                           


CLICK THIS PICTURE TO ADD  EXTENSION   
එහෙනම් ඉතින් ඔයාලා ඔයා මම දුන්න VIDEO එක බලලා වැඩේ හොදින් කරගන්න .

මා විසින් ලබාගෙන ඇති  VIDEO එකෙහි සම්පුර්න අයිතිය isurunuwan සහෝදරයාටය .

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.  







Friday, June 1, 2012

සියලුම අප්ඩෙට්ස් එකම එක තත්පරයකින්(ALL UPDATE WITHIN ONE SECOND)

2 comments | Read more...
         
naveen perera blog  හි පලවන ලිපි වල Updates ඔබෙ වෙබ් Browser යෙන්ම බලාගතහැකි web Extension එකක් හදුන්වාදෙමිනි.දැනට මෙය Google Chrome සදහා ඔබට ඉදිරිපත් කර ඇත.මෙය පහසුවෙන් හැසිරවිමට හැකිය.ඔබත් Chrome බාවිතාකරන්නෙකුනම්,මෙය අදසිටම බාවිතාකල හැක.මෙම Extension ය ඔබට MEDIAFIRE එක ඔස්සෙ ඔබෙ බ්‍රව්සරයට ස්තාපිත කරගැනිමට හැකිය..ස්තාපිත කරගැනීමෙන් පසුව browser යේ දකුනු පස ඉහලින් දිස්වෙන්නේ මෙසෙය.
                                                                                     


එක මත Click කිරිමෙන් Popup වන මෙනුවෙන් ඔබට නවතම ලිපි ලැයිස්තුව බලාගත හැකිය.මෙසෙ Pop up වන මගේ අලුත් අලුත් POST ඔබට‍ මෙසේ  දැකිය හැක. 
                                                                                 


 මෙහි ඇති ලිපියක් ඔබට කියවිමට අවශනම් ලිපියේ මාතෘකාව මත ක්ලික් කිරීමෙන් ලිපියේ සම්පූර්න අන්තර්ගතයට පිවිසීමට හැකිය. මෙය අපගේ මුල්ම නිකුත් කිරිමයි  V 1.0 , මෙය දනට වැඩ කරන්නේ GOOGLE CHROME WEB BROWSER එකට් පමණි, ඉදිරියේදී අනෙකුත් WEB BROWSER වලට‍ EXETENSION එකක් නිකුත් කිරීමට‍ බලාපොරොත්තු වේ .(මා  විසින් ලබදෙන EXETENSION එක 100% යක් අරක්ෂිත එකකි කියා මා ප්‍රකාශකරමි ) .එසෙනම් ඔබත් මෙය ස්තාපනය කරගැනිමට පහත පින්තුරේ CLICK කිරීමෙන් ලබාගත හැක .. 

CLICK HERE TO DOWNLOAD
                                                                                   

යාලුවනේ මට මේක ටිකක් අලුත් කරන්න උනා ,
ඔයාලට කෙලෙන්ම මගේ BLOG එකට අපුවහම මෙහෙම එකක් පෙනෙයි ,
ඔය මම කළු පාටින් කොටු කරලා තියෙන එක CLICK කරාට පස්සේ එක CHROME WEB BROWSER එකට ADD උනාට පස්සේ මෙහෙම් පෙනෙයි ඔයාලට,
ඔච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ..................                                                                                                                                                                  

ඉතින් ඔබට‍ මෙය 
ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් 
දාලායන්න.  








Grab this

Comment Here About This Blog

Followers