You are here: Home » GOOGLE » SCAMADVISER එකෙන් අනෙකුත් SITE SCAN කිරීමෙන් එහි නිවරදි බවය සෙවීම..........
Tuesday, June 19, 2012
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි යන WEB SITE එක ඇත්තද බොරුද කියලා හොයන්නේ ???? ඇත්තටම මෙකෙන් වෙන්නේ WEBSITE එකේ සියළුම විස්තර ලබා දිමය. මම එහෙනම් වැඩි විස්තර කියන්න ඕනේ නැහැ ඔයලම ගිහින් බලන්නකෝ එහෙනම්. AHHHH තව එකක් මට කියන්න බැරිඋනා එක තමා මම මගේ WEBSITE ඒකත් SCAN කලා මම මෙන්න මෙහෙම් තමා තිබුනේ,(පින්තුරේ ලොකුවට බැලිමට පින්තුරේ මත CLICK කරන්න).
උඩ ඔයාලා දැක්කේ WEBSITE එක SAFE ද කියලා පෙන්නන එකනේ ,පහළ තියෙනවා එකේ වැඩි විස්තර මෙන්න මෙහෙම,
ඔවායේ එකෙන් එක CLICK කිරීමෙන් එහි විස්තර බැලිය හැක,එහෙනම් පහල තියෙන SCAMADVISER LOGO එක CLICK කිරීමෙන් ඕනෑම SITE එකක විස්තර බැලිය හැක .
ඉතින් ඔබට මෙය ප්රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න.
Related Posts
FONTS 10,000 මගෙන් ඔයාලට............ Read more » ... readmore
YOU TUBE එකේ VIDEO ඉක්මනට DOWNLOAD කරමු SOFTWARE'S නැතුව මගෙන් ඔයාලට.. අහ කොහොමද?? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා පොස්ට් එකක්,ඔයාලා POST එකේ නම දැක්කට පස්සේ මුකුත් කියන්න ඕනේ නැහැ මම දැන් කියන්නම්, මොකක්ද??? කියන්නේ යන්නේ කියලා. මම දැකල තියෙන FACEBOOK එකේ ගොඩක් යාලුවෝ අහනවා කොහොමද??? YOU TUBE එකේ VIDEO DOWNLOAD කරගන්නේ කොහොමද??? ඉතින් ගොඩක් අය GOOGLE එකෙන් ග ... readmore
ALL DOCUMENT CONVERTER SOFTWARE එකක් මගෙන් ඔයාලට..... Read more » ... readmore
කාලයෙන් කාලයට එන විවිධ ස්පෑම් වලින් ගැලවෙමු....... කාලයෙන් කාලයට එන විවිධ ස්පෑම් වලින් ගැලවෙමු... --"Free Facebook t-shirt, Facebook caps, game credits, Skype credits, air-tel reload...." --"It happens on tv, john cena died, justin bieber sex video...." --"Who views your profile, who loves you, how much your lover loves ... readmore
ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...? මගෙන් ඔයාලට.... කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප ... readmore
බාෂා තුනේම DICTIONARY SITE එක මගෙන් ඔයාලට... Read more » ... readmore
FACEBOOK FAST DELETE MESSAGE ඉක්මනින් මකමු මගෙන් ඔයාලට.... Read more » ... readmore
PHONE CODE හොයන්න අමාරු අයට මෙන්න මගෙන් SOFTWARE එකක්. Read more » ... readmore
Bootable USB උපාංගයක් නිර්මානය කර ගන්නට සහය මෘදුකාංගයක් මෙන්න මගෙන් ඔයලාට... වේගයෙන් CD මෙන්ම DVD භාවිතය USB උපාංග විසින් හිමිකරගන්නා කාලය උදාවෙමින් ඇත. සිහිරීම් පලුදුවීම් වැනි අපහසුතාවයන් එම තැටි අකාරයේ භාවිතාවන් අවම කරන්නට කටයුතු කරමින් සිටින අතර පහසු හැසිරවීම වේගවත් බව මෙන්ම වඩාත් නම්ය හැසිරීම USB ආකාරයේ ගබඩා උපාංග වෙතට භාවිතාකරන්නන් කැදවා ගැනීමට හේතුවක් වෙමින් ඇත. ... readmore
WINDOWS 7,8 RUN COMMANDS මගෙන් ඔයාලට.... Read more » ... readmore
Subscribe to:
Post Comments (Atom)
This is your first visit to My page. Welcome!
වටිනා ලිපියක්!
thanks