
මම මුලින්ම කියන්න ඕනේ ඔයලට මම මේ POST එක දන්නේ දෙවැනි වතාවට, මේකේ DEMO එකක් නැහැ එනිසා ඔයලට USE කරන්න පුළුවන් . අනික තමා මම දාන පොස්ට් එකට සාමාන පොස්ට් එකක් වෙන සයිට් එකක තියෙනවා ,එකේ HTML TOOL එක මෙකට බෙහෙවින් සමානය.මම මේ TOOL එක ගත්තේ වෙන WABE SITE එකකින් කියල ඔයලට කියන්න ඕනේ.මම කියපු අනිත් SITE එකේ CODE එක දිග වැඩි මගේ එකට වඩා.කාට හරි එක ගැන දැනගන්න ඕනේ නම් FACEBOOK එකෙන් හමුවෙන්න.
0 comments:
Post a Comment