වින්ඩොස් 7 සිංහල භාෂාවට හැරවීම

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, June 9, 2012

                                                                         
මම මේක ගැන පොඩි විස්තරයක් කියන්නම් ඔයාලට,

Windows භාෂා අතුරු මුහුණත් පැකේජය (LIP), Windows හි බෙහෙවින් ම භාවිත වූ ප්‍රදේශවල, අර්ධ ව පරිවර්තිත සංස්කරණයක් ලබා දෙයි. LIP ස්ථාපනය කිරීමෙන් පසු, පෙළ ඇතුල් කරන විශාරද, සංවාද කොටු, මෙනු සහ උදව් හා සහාය යන මාතෘකා LIP භාෂාහි දිස්වනු ඇත. පරිවර්තිත නො වූ පෙළ, Windows 7 හි මූලික භාෂාවෙන් පැවතිය හැකි ය. නිදසුනක් ලෙස ඔබ Windows 7 හි ස්පාඤ්ඤ සංස්කරණයක් මිල දී ගෙන, කැටලෑන් LIP ස්ථාපනය කළ හොත් ඇතැම් පෙළ ස්පාඤ්ඤ භාෂාවෙන් ම පවතිනු ඇත. තනි මූලික භාෂාවක් මත LIP භාෂා එකකට වඩා ස්ථාපනය කළ හැකි ය. සියලු ම Windows 7 සංස්කරණවල Windows LIP ස්ථාපනය කළ හැකි ය.(LIP යනු FILE එකකි  .)

පද්ධති අවශ්‍යතා       

 Microsoft Windows 7 
• Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි 
• 4.63 Mb ඉඩක් DOWNLOAD කිරීමට‍.  
• 15 Mb ඉඩක් INSTALL කිරීමට‍ .

උපදෙස්

අවවාදය: ඔබ BitLocker ගුප්ත කේතනය සක්‍රිය කොට ඇත්නම් LIP ස්ථාපනය කිරීමට පෙර එය අත්හිටුවන්න. Control Panel විවෘත කර, System and Security තෝරා, පසු ව BitLocker Drive Encryption තෝරන්න. Suspend Protection ක්ලික් කරන්න. 

Windows 7 හි බිටු-32 සහ බිටු-64 අනුවාද සඳහා වෙන්වු බා ගැනීම් ඇති නිසා බාගත කිරීමට පෙර ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 හි කවර අනුවාදය දැයි තහවුරු කර ගත යුතු ය. ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 කවර සංස්කරණයක් දැයි තහවුරු කර ගන්නේ මෙසේ ය. 

Start බොත්තම ක්ලික් කර අනතුරු ව පරිගණකය මත දකුණු-ක්ලික් කර Properties තෝරන්න. ඔබේ පරිගණකය පිළිබඳ මූලික තොරතුරු මෙහි අවධානයට ලක් වනු ඇත. 
පද්ධති මාදිලිය සඳහා පද්ධති අංශය බලන්න. ඔබගේ Windows 7 මෙහෙයුම් පද්ධතිය, බිටු-32 මෙහෙයුම් පද්ධතියක් ද නැතහොත් බිටු-64 මෙහෙයුම් පද්ධතියක් ද යන්න මෙමගින් පෙන්නුම් කරනු ඇත. 

බිටු-32 අනුවාදය ස්ථාපනය කර ගැනීමට ඔබට පහත ක්‍රම දෙකෙන් එකක් භාවිත කළ හැකිය: 

  1. බාගැනීම්ය බොත්තම ක්ලික් කර, LIP ස්ථාපනය කිරීම සඳහා ඉන්පසු Open ක්ලික් කරන්න


       නැතහොත් 

      2.    බාගැනීම්ය බොත්තම ක්ලික් කර,
                                             ගොනුව ඔබේ පරිගණකයට පිටපත් කරගැනීම සඳහා ඉන්පසු Save ක්ලික් කර,
                                             LIP ස්ථාපනය කිරීම සඳහා බාගත් ගොනුව වෙත ගොස් එය දෙක්ලික් කරන්න

බිටු-64 අනුවාදය ස්ථාපනය කර ගැනීමට, ඔබ ඉහත 2 වෙනි ක්‍රමය භාවිතා කළ යුතුය.

බාගැනෙන ගොනු

මෙම කොටසේ ඇති ලින්ක් සබඳතා මෙම බාගැනීම්හි ඇති වෙනමම ගොනු හා සම්බන්ධ වේ. ඔබට වඩාත් ගැලපෙන FILE එක  බාගන්න(පහල තිබෙන පින්තුරේ ඔබට‍ පෙනෙන්නේ නැත්තම් එය මත CLICK කිරීමෙන් දැකිය හැක .)



DOWNLOAD කිරීමට‍ පහල පින්තුරේ CLICK කිරීමෙන් පසු SITE එකේ පහළ ඇත DOWNLOAD කිරීමට‍ .

                                                                                  
මෙය සම්පුර්න උපුටා ගැනීමකි .

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers