VLC media player- යනු කුමක්ද??????

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, May 29, 2012

නොමිලේ ලබා දෙන ඕපන් සෝස් ගණයට අයත් විවිධාකාරයේ මෙහෙයුම් පද්ධති මත ස්ථාපනය කල හැකි විවිධාකාර මීඩියා ගොනු සහ ඩී වී ඩී,
 ඕඩියෝ සී ඩී, සහ ස්ට්‍රීමින් ප්‍රොටෝකෝල (නෙට්වර්ක් සහ ඉන්ටර්නෙට් හරහා) ගණනාවකට සහය දක්වන ඉහල ගණයේ ෆ්රේම්වර්ක් එකකි. මෙහි එක ව්‍යාපෘතියකි වී එල් සී මීඩියා ප්ලේයරය.

විශේෂාංග

සරල, වේගවත් සහ ඕනෑම මෙහෙයුම් පද්ධතියක (බොහොමයක්) ස්ථාපනය කිරීමේ හැකියාව
වින්ඩෝස්, මැක් ඕ එස්, යුනික්ස්, ලිනක්ස්
දැනට පවතින ගොනු බොහොමයක් ප්ලේ කිරීමේ හැකියාව
කොඩෙක් පැක්ස් රහිතව ෆොර්මැට් ගණනාවක් ප්ලේ කිරීමේ හැකියාව
ස්පයිවෙයා, ඇඩ්වේයා, සහ භාවිතාකරන්නන ට්‍රැක් නොකිරීම
ෆොර්මැට් වෙනස් කිරීමේ සහ ස්ට්‍රීම් කිරීමේ හැකියාව
හාර්ඩ්වේයා අවුටුපුට් (ඒ වී) 

අතුරු මුහුණත්:


විශේෂාංග කිහිපයක් :



ස්ට්‍රීමින් සහ මල්ටිප්ලේක්සින් පහසුකම් :

යම් මෙහෙයුම් පද්ධති සඳහා IPv6 පහසුකම අඩංගු වේ



වීඩියෝ ලැන් මූවී ක්‍රියේටර් :

රේඛීය නොවන (නොන් ලීනියර්) වීඩියෝ එඩිටින් මෘදුකාංගය. 
ලිබ් වී එල් සී මතඅ පදනම් වී ඇත.
වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් ඕ එස් මත ස්ථාපනය කල හැකිය
බොහෝ ෆොර්මැට්ස් කියවීමේ සහ එක්ස්පෝට් පහසුකම්
යූටියුබ් අප්ලෝඩ් පහසුකම
සරල සහ පහසු භාවිතය



ඉහල මතක සහ ප්‍රොසෙසර භාවිතය ට අනුකූලතාවක් දැක්වීමකාර්යක්ෂම ස්ටීමින් ප්‍රොටෝකෝලආර් ටී පී සහ යූ ඩී පී ප්‍රොටෝකෝල සඳාහා අනුකූලතාවයඅයි පී වී 6 සඳහා සහයෝගය දැක්වීමකන්ෆිගරේෂන් ගොනුව කිසිම නෙට්වර්ක් පැකටයක් වත් හානි නොකරමින් නැවත ලෝඩ් කිරීමේ හැකියාවවර්ග කිහිපයක ඉන්පුට් අවුට්පුට් සඳහා සහයෝගය දැක්වීමමේලින් ලිස්ට්....
සැලකිය යුතු කරුණු 
මීඩියා ස්ට්‍රීමින් යනු නෙට්වර්ක් එකක් හෝ ඉන්ටර්නෙට් හරහා සජීවී හෝ අජීවී (ඔන් ඩිමාන්ඩ්) ලෙසින් මීඩියා දත්ත සම්ප්‍රේෂණයයි. 

එහෙනම් ඉතින් දැන් ඔයාලා දන්නවනේ VLC කියන්නේ මොකක්ද කියලා, සම්පුර්නයෙන්ම දන්නවනේ , එහෙනම් පහලින් DOWNLOAD කරගන්න .

CLICK HERE TO DOWNLOAD

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 

                                                                                  




Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers