Home » Archives for 2014
Sunday, August 24, 2014
Tuesday, August 19, 2014
Connectify Pro එකෙන් WIFI තියෙන PC එකක් WIFI HOTSPOT එකක් කරමු මගෙන් ඔයාලට...
ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ තියෙන WIFI PC එක අපිට පුළුවන් WIFI HOTSPOT එකක් කරන්න පුළුවන් .අපේ තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වයි ෆයි වලින් ෂෙයාර් කරගන්න පුළුවන්…Wifi Router එකක් වගේ . මේ වගේ Wifi තියෙන Mobile Phone කීපයක් උනත් මේ නෙට්වරක් එකට සම්බන්ද කරන්නත් පුළුවන් ඔයාලට.
මේ සොෆ්ට්වෙයා එකේ සංස්කරණ දෙකක් තියෙනවා…Lite හා Pro විදියට,Lite වෂන් එක ෆ්‍රී පාවිච්චියට දෙන එකක්…නමුත් එකේ Features ගොඩක් අඩුයි.Pro සංස්කරණයදී Internet Connection එක share කරනව වගේම තව ගොඩක් වටිනා Features එකතු වෙලා තියෙනවා.
Friday, May 30, 2014
FACEBOOK PHOTO TAG සහ අනෙකුත් TAG ගැන විස්තරයක් මගෙන් ඔයාලට....
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද ? මේ FACEBOOK PHOTO TAG කියන්නේ කියලා, ඉතින් මම මේක දන්නා කියල හිතුවේ ඔයාලා දවසෙන් ගොඩක් වෙලා FACEBOOK එකේනේ ඉන්නේ , ඒ යින්නකොට ඔයාලට එනවා NOTIFICATION මෙයා ඔයාව TAG කල කියල පින්තුරේ කට, ගොඩක් ඔය ඕනේ එකටයි ඕනේ නැති එකටයි හැමෝම TAG කරනවා , එහෙම උනාම ඔයාලට කරදරයක් නේ ඕනේ නැති ඒවා TAG කරපුවාම..
Monday, May 19, 2014
Wednesday, May 14, 2014
කිසිම දෙයක් බාවිතා නොකර අප විසින් යවපු PENDING FRIEND REQUEST සහ අපු FRIEND REQUEST බලමු මගෙන් ඔයාලට.....
ඉතින් කොහොමද ? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , එක තමයි අපි කොහොමද ? අපි යවාපු REQUEST නැවත බලාගන්නේ කොහොමද, කියලා. ඉතින් මේක දන්නා ගොඩක්ම හේතුව තම අපේ යාලුවෝ දකින දකින අයට REQUEST දානවා , ඔහොම දාගෙන ගිහින් එක පාරට ඔයාලගේ REQUEST දාන එක BLOCK කරනවා FACEBOOK එකෙන් යාලුවනේ..ඉතින් මෙහෙම BLOCK වෙලා , තියෙන කොට අපි LOG OUT උනාට පස්සේ නැවත LOG උනාම කියනවා අපිට ඔය REQUEST ගොඩක් දාලා තියෙන ඒවා REMOVE කරගන්න කියල එයාල කියනවා , අපි කැමති නම් අපිට පුළුවන් අයින් කරගන්න නැත්තම් , අයින් කරේ නැත්තම් 2,4,15,30 DAYS වලට BLOCK වෙනවා ... ඉතින් දැන් මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද??? BLOCK වෙන්නේ නැතුව REQUEST දන්නේ කොහොමද? කියලා ... මෙතැනදී ඔයාලට මම කියල දෙන්නේ අපි දාපු REQUEST ටික බලලා , අපේ REQUEST ACCEPT කරපු නැති ටික අයින් කරන එක යාලුවනේ . ඒ වගේම අපිට අපු REQUEST ටික බලලා අපි දන්නේ නැති ටික කොහොමද ??? අයින් කරන්නේ කියල යාලුවනේ..
Monday, May 5, 2014
Kaspersky Internet Security සදහටම තියාගමු මගෙන් ඔයාලට ...
ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , එක තමයි Kaspersky Internet Security කොහොමද??? හැමදාම තියාගන්නේ කියලා, ඉතින් මේක දන්නා හිතුනේ Kaspersky Internet Security 2014 යිදන් KEY FILES දන්නා බැහැ කියල ඔයාලා දන්නවනේ , දැන් වැඩ කරන්නේඅපි ගව තියෙන KEY එකෙන් විතරයි , ඒ වගේම එයාලගේ තවත් OPTION එකක් දීල තියෙනවා අපිට TRAIL VERSION එක දවස් 30 වගේ දීල තියෙනවා , මම දැන් කියන්නේ කොහොමද ??? TRIAL VERSION OR KEYS දාලා USE කරන විදිය ,
ඕනෑම FILE එකක් පින්තුරේ හන්ගමු මගෙන් ඔයලට....
ඉතින් යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා පොස්ට් එකක් , මේකෙන් කරන්න පුළුවන් අපි ගාව තියෙනවා ඕනෑම FILE එකක් අපිගව තියෙන PICTUREඑකක් (JPEG/PNG/GIF FORMAT USE) ඇතුලේ හංගන්න පුළුවන් අපිට , ඒවගේම මේක හංගල අපි දන්නා අයට දෙන්නත් පුළුවන් යාලුවනේ .මම මේ දන්නා හිතුවේ වෙන මුකුත් නිසා නෙමේ යාලුවනේ ගොඩක් අය අහනවා කොහොමද ? FILE එකක් පින්තුරේ කොහොමද? හංගන්නේ කියල ඉතින් එකට විසදුමක් තම ගෙනාවේ ඔයාලට , මෙතැනදී ඔයාලට වෙන කොහෙවත් FOLDER හදන්න ඕනේ නැහැ, අපේ PC එකේ DESKTOP එකෙම FOLDER එක හදුවට පස්සේ තියෙන්නේ වැඩේ පටන ගන්න..
Friday, April 25, 2014
ADOBE ඕනෑම PRODUCT එකක් හැමදාම තියාගමු මගෙන් ඔයාලට....
ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , මේකෙන් ඔයාලට දෑනට තියෙන ADOBE COMPANY එකෙන් ගහල තියෙන ඕනෑම SOFTWARE එකට වැඩ කරනවා .
ඉතින් ගොඩක් අය එක එක ADOBE PRODUCT වලට KEYS යිල්ලලා , කට්ටිය GROUP ගානේ POST දානවා , දැන් එකට ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ . මේක වැඩ කරනවා CS 4 , CS 5 , CS 6 EXTENDED AND CREATIVE CLOUD (CC ANY VERSION ) . අයිමත් ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ........
ඉතින් ගොඩක් අය එක එක ADOBE PRODUCT වලට KEYS යිල්ලලා , කට්ටිය GROUP ගානේ POST දානවා , දැන් එකට ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ . මේක වැඩ කරනවා CS 4 , CS 5 , CS 6 EXTENDED AND CREATIVE CLOUD (CC ANY VERSION ) . අයිමත් ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ........
Sunday, April 6, 2014
FACEBOOK එකේ අලුත් NEWS FEED එක අයින් කරලා පරණ (OLD) NEWS FEED දගනිමු මගෙන් ඔයාලට....
අද මම ඔයාලාට ගෙනාවේ තවත් වටිනා POST එකක් එක තමයි , කොහොමද? FACEBOOK NEW NEWS FEED එක පරණ NEWS FEED එකට මාරු වෙන්නේ කියලා . මම දැක්ක ඔයාලා ගොඩක් අය මේ අලුත් FACEBOOK NEWS FEED එකට කමති නැතුව අහල තියෙනවා කොහොමද ?? වෙනස් කරන්නේ කියලා , ඉතින් එකට විසදුම්ක් අරන් තමයි මම අවේ... අහ තවත් වැඩි කත ඕනේ නැහැ වැඩේට බහිමු කිඋවලු ...
Monday, January 27, 2014
වින්ඩෝස් 8 බලහත්කාරකමක් ගැන විස්තර මගෙන් ඔයාලට....
හොඳයි මෙතැන ගැටලු දෙකක් ඉදිරිපත් උනා. එකෙක් තමයි වින්ඩෝස් 8 වල ස්ටර්ට් මෙනුව නැති වීම හා නැවත පැමිනෙන්නට ලැබී ඇති පොරොන්දුව පිලිබදව විමසීම. ඇත්තටම වින්ඩෝස් 8 ගෙනෙන භාවිතාව අර්බුදකාරී එකක්. එක අතකින් ටිකක් ඉක්මට ආපු භාවිතාවක් වගේ. හරියට විස්ටා වගේ. විස්ටා කියන්නේ වැදගත් හැරවුමක් උනාට ලොකු කැපවීමක් ඉල්ල සිටිය සිද්ධියක්. මොකද ඒක ඉල්ලා සිටිය දෘඩාංග වෙනස ලොකු අර්බුදයක් උනා.ගෙනාවේ වැදගත් වෙනසක් උනාට ගෙනාපු හැටි හරි නැහැ වගේ අවාසනාවන්ත දේ කුත් එතැන තිබුනා. මෙහයුම් පද්ධතියක් හැටියට වින්ඩෝස් 7 සමග ඒකේ තිබුනු ගැටලු නිවැරදි උනාට ගතව කිය කලය සමග බලද්දී වෙළඳ ආයතනයක් හැටියට අපහසුතාවයට පත් උනා.
Thursday, January 23, 2014
ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...? මගෙන් ඔයාලට....
කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්‍රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප් එකේ memory අවුල් වීම.
Tuesday, January 21, 2014
Monday, January 20, 2014
Picasa 3 download කර ගමුද? මගෙන් ඔයාලට...
හරියට ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ගේම් එකේ වගේ.පලමුව ගූගල් සර්ච් එන්ජින් එකෙන් පටන් ගත්ත ගමන ජී-මේල්,ගූගල් ක්රොම්,බ්ලොගර්,ගූගල් ප්ලස්,ගූගල් වෙබ් ස්ටෝර්,ඇන්ඩ්‍රොයිඩ්,පිකාසා වගේ සේවාවන් වගේම ගූගල් නෙක්ෂූස් ටැබ්,නෙක්ෂූස් ෆෝන්,ගූගල් ග්ලාස්,ක්රොම් බුක් වගේ භාණ්ඩ වෙලදපලත් ආක්‍රමණය කරන්න පටන් අරගෙන.ඉතිං මේ ඕල් රවුනඩර්ලගෙ පිංතූර සදහ වෙන් වුනු සේවාව තමා පිකාසා කියන්නේ.
Sunday, January 19, 2014
LastPass 2.0.20 මගෙන් ඔයාලට....
LastPass කියන්නේ ලොව වැඩි දෙනෙක් බාවිතා කරන online password manager වැඩසටහන විදියට හදුන්වන්න පුළුවන්. ඒ වගේම එය නොමිළේ ලබාගත හැකි සේවාවක්. ඔබට ඔබේ සියලුම online accounts වල login details මතකයේ තබාගැනීමට අපහසුයි නම්, LastPass හට හැකියාව තිබෙනවා ඔබේ සියලුම log-in details ආරක්‍ෂිතව රදවා තබාගන්න ඔබට උදවු වන්නට.
Saturday, January 18, 2014
Friday, January 17, 2014
Facebook friends Request Block වීම නවත්තමු මගෙන් ඔයාලට...
facebook log වෙනකොටම දැකල ඇතිනේ .Facebook helps you connect and share with the people in your life කියල .එහෙනම් ඇයි අපිව block කරන්නේ. mark කාරයට පිස්සුද නැද්ද කියල මම දන්නේ නෑ .කොහොම වුනත් අද අපි කතාකරන්න යන්නේ ගොඩක් අයට දැවුණු ප්‍රශ්නයක් වුන friends requests සහ message block වීම ගැන .එසේ block වීමට හේතු සහ නැවත එවන් දෙයක් සිදුනොවීමට කලයුතු දේ ගැන අද අපි කතාකරමු !!
Subscribe to:
Posts (Atom)