Home » Archives for January 2014
Monday, January 27, 2014
වින්ඩෝස් 8 බලහත්කාරකමක් ගැන විස්තර මගෙන් ඔයාලට....
හොඳයි මෙතැන ගැටලු දෙකක් ඉදිරිපත් උනා. එකෙක් තමයි වින්ඩෝස් 8 වල ස්ටර්ට් මෙනුව නැති වීම හා නැවත පැමිනෙන්නට ලැබී ඇති පොරොන්දුව පිලිබදව විමසීම. ඇත්තටම වින්ඩෝස් 8 ගෙනෙන භාවිතාව අර්බුදකාරී එකක්. එක අතකින් ටිකක් ඉක්මට ආපු භාවිතාවක් වගේ. හරියට විස්ටා වගේ. විස්ටා කියන්නේ වැදගත් හැරවුමක් උනාට ලොකු කැපවීමක් ඉල්ල සිටිය සිද්ධියක්. මොකද ඒක ඉල්ලා සිටිය දෘඩාංග වෙනස ලොකු අර්බුදයක් උනා.ගෙනාවේ වැදගත් වෙනසක් උනාට ගෙනාපු හැටි හරි නැහැ වගේ අවාසනාවන්ත දේ කුත් එතැන තිබුනා. මෙහයුම් පද්ධතියක් හැටියට වින්ඩෝස් 7 සමග ඒකේ තිබුනු ගැටලු නිවැරදි උනාට ගතව කිය කලය සමග බලද්දී වෙළඳ ආයතනයක් හැටියට අපහසුතාවයට පත් උනා.
Thursday, January 23, 2014
ලැප් එකේ බැටරියේ charging කාලය අඩුවෙලාද...? මගෙන් ඔයාලට....
කොහොමත් ටික කාලයක් ලැප් එක use කරද්දී බැටරියේ charging capacity එක අඩු වෙනවා.නමුත් එක පාරටම ලැප් එක ඉක්මනට fully charge වීම,එහෙමත් නැත්නම් වෙනදට වැඩ ඉක්මනින් බැටරිය බැහැල යනවනම් එක්කෝ බැටරිය නරක් වෙලා එහෙමත් නැත්නම් අනික් ප්‍රධානම හේතුව තමා බැටරියේ charging ගැන මතකයේ තියාගන්න හදල තියෙන micro චිප් එකේ memory අවුල් වීම.
Tuesday, January 21, 2014
Monday, January 20, 2014
Picasa 3 download කර ගමුද? මගෙන් ඔයාලට...
හරියට ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ගේම් එකේ වගේ.පලමුව ගූගල් සර්ච් එන්ජින් එකෙන් පටන් ගත්ත ගමන ජී-මේල්,ගූගල් ක්රොම්,බ්ලොගර්,ගූගල් ප්ලස්,ගූගල් වෙබ් ස්ටෝර්,ඇන්ඩ්‍රොයිඩ්,පිකාසා වගේ සේවාවන් වගේම ගූගල් නෙක්ෂූස් ටැබ්,නෙක්ෂූස් ෆෝන්,ගූගල් ග්ලාස්,ක්රොම් බුක් වගේ භාණ්ඩ වෙලදපලත් ආක්‍රමණය කරන්න පටන් අරගෙන.ඉතිං මේ ඕල් රවුනඩර්ලගෙ පිංතූර සදහ වෙන් වුනු සේවාව තමා පිකාසා කියන්නේ.
Sunday, January 19, 2014
LastPass 2.0.20 මගෙන් ඔයාලට....
LastPass කියන්නේ ලොව වැඩි දෙනෙක් බාවිතා කරන online password manager වැඩසටහන විදියට හදුන්වන්න පුළුවන්. ඒ වගේම එය නොමිළේ ලබාගත හැකි සේවාවක්. ඔබට ඔබේ සියලුම online accounts වල login details මතකයේ තබාගැනීමට අපහසුයි නම්, LastPass හට හැකියාව තිබෙනවා ඔබේ සියලුම log-in details ආරක්‍ෂිතව රදවා තබාගන්න ඔබට උදවු වන්නට.
Saturday, January 18, 2014
Friday, January 17, 2014
Facebook friends Request Block වීම නවත්තමු මගෙන් ඔයාලට...
facebook log වෙනකොටම දැකල ඇතිනේ .Facebook helps you connect and share with the people in your life කියල .එහෙනම් ඇයි අපිව block කරන්නේ. mark කාරයට පිස්සුද නැද්ද කියල මම දන්නේ නෑ .කොහොම වුනත් අද අපි කතාකරන්න යන්නේ ගොඩක් අයට දැවුණු ප්‍රශ්නයක් වුන friends requests සහ message block වීම ගැන .එසේ block වීමට හේතු සහ නැවත එවන් දෙයක් සිදුනොවීමට කලයුතු දේ ගැන අද අපි කතාකරමු !!
Subscribe to:
Posts (Atom)