You are here: Home » GOOGLE » SCAMADVISER එකෙන් අනෙකුත් SITE SCAN කිරීමෙන් එහි නිවරදි බවය සෙවීම..........
Tuesday, June 19, 2012
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි යන WEB SITE එක ඇත්තද බොරුද කියලා හොයන්නේ ???? ඇත්තටම මෙකෙන් වෙන්නේ WEBSITE එකේ සියළුම විස්තර ලබා දිමය. මම එහෙනම් වැඩි විස්තර කියන්න ඕනේ නැහැ ඔයලම ගිහින් බලන්නකෝ එහෙනම්. AHHHH තව එකක් මට කියන්න බැරිඋනා එක තමා මම මගේ WEBSITE ඒකත් SCAN කලා මම මෙන්න මෙහෙම් තමා තිබුනේ,(පින්තුරේ ලොකුවට බැලිමට පින්තුරේ මත CLICK කරන්න).
උඩ ඔයාලා දැක්කේ WEBSITE එක SAFE ද කියලා පෙන්නන එකනේ ,පහළ තියෙනවා එකේ වැඩි විස්තර මෙන්න මෙහෙම,
ඔවායේ එකෙන් එක CLICK කිරීමෙන් එහි විස්තර බැලිය හැක,එහෙනම් පහල තියෙන SCAMADVISER LOGO එක CLICK කිරීමෙන් ඕනෑම SITE එකක විස්තර බැලිය හැක .
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න.
Related Posts
Subscribe to:
Post Comments (Atom)
වටිනා ලිපියක්!
thanks