අද මම ඔයලට කියලා දෙන්න යන්නේ කොහොමද BLOG එකේ SIDE එකෙන් FACEBOOK POP OUT LIKE BOX එක බ්ලොග් එකට දාගන්න විදිය.........
STEP 01(ඔබ දැනටමත් JQUERY JAVASCRIPT PLUGIN එක දමා ඇත්නම් පළමුවෙනි STEP එක IGNORE කරන්න..)
1.මුලින්ම TEMPLATE CLICK කොට එහි CUSTOMIZE CLICK කරන්න, ඉන්පසු EDIT HTML ගිහින් හොයන්න </HEAD> සොයා එයට පහලින් මම පහලින් දුන්න CODE එක දාන්න..
<script src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.4/jquery.min.js" type="text/javascript"></script>
දාලා SAVE TEMPLATE දෙන්න ඔයාලා.
STEP 02
LAYOUT වලට ගිහින් පහලින්ම ADD A GADGET CLICK කොට මාවිසින් පහලින් ලබදිඇති CODE එකදාලා රතුපාටින් කොටලා තියෙන තැනට ඔයාලගේ USERNAME එකදෙන්න ඔයාලා.......
<script type="text/javascript"> /*<![CDATA[*/ jQuery(document).ready(function() {jQuery(".w2bslikebox").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);}); /*]]>*/ </script> <style type="text/css"> .w2bslikebox{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVDgrDj2loDXdC3dB7EtjgC1dnqHVVnRUjGmbsnOX6fCRmMB0-HzTNRkSqGH4Erb2t8cNCSE52ySNzKqhpMuH8hyphenhyphen46pEszg0j7BTu5I97a2TDN9A-KkYFyZKR2p_eiXU0riBG4Nojwo1Pv/s150/w2b_facebookbadge.png") no-repeat scroll left center transparent !important;display: block;float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index: 99999;position:fixed;right:-250px;top:20%;} .w2bslikebox div{border:none;position:relative;display:block;} .w2bslikebox span{bottom: 12px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 7px;text-align: right;z-index: 99999;} .w2bslikebox span a{color: gray;text-decoration:none;} .w2bslikebox span a:hover{text-decoration:underline;} </style> <div class="w2bslikebox" style=""> <div> <iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fnaveenperera007&width=245&colorscheme=light&show_faces=true&connections=9&stream=false&header=false&height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: medium none; overflow: hidden; height: 270px; width: 245px;background:#fff;"></iframe><span><a href="http://naveenperera.blogspot.com">by NAVEENPERERA</a></span> </div> </div>
උපුටා ගැනීමකි
එහෙනම් මම හිතනවා ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න.
එහෙනම් මම හිතනවා ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න.
මචන් මේක වැඩ නෑනේ....
yaluwa oya tikak hodhata post eka kiyawannako oyat ethkota hodhata therei yaluwa....
mam danuth check kala mokadh wela thiyenne kiyala
eka mage eke nam hodhata wada karanawa yaluwa.......
ela kolla
thanks kolla