You are here: Home » GOOGLE » අපේ පින්තුර මොන WEB SITE වලද තියෙන්නේ කියල බලමු අපි....
Saturday, December 8, 2012
ඉතින් කොහොමද??? යාලුවනේ ඔයාලට මම නම් මේදවස් දවස් වල මගේ EXAM එකට පාඩම් කරන තුල මට පුළුවන් වෙලාවේ මම POST දානවා යාලුවනේ , අද මම කියන්න යන්නේ ඔයාටල යාලුවනේ තවත් වටිනා WEB SITE එකක් යාලුවනේ මේකෙන් වෙන්නේ අපි බොහොම අමාරුවෙන් පින්තුරයක් හදාගෙන අපි එක්කෝ FACEBOOK එකේ දානවා නැත්තම් අපේ WEB SITE එකේ දානවා යාලුවනේ ,ඒ අතර තුරේ කාවූරු හරි අපේ පින්තුරේ එයාගේ WEB SITE එකේ දානවා එයාගේ වගේ යාලුවනේ ඉතින් අපිට මේකෙන් බලන්න පුළුවන් මොනවාද කියලා ?? අපේ පින්තුර කිසිම අවසරයකින් තොරව වෙන WEB SITE එක්ක දාලා නම් මේකෙන් WEB SITE LINK එකත් එක්ක වැටෙනවා යාලුවනේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ WEB SITE එකට ගිහින් කෙලින්ම පින්තුරේ DRAG කරන්න තියෙන්නේ යාලුවනේ ඊට පස්සේ යිබෙම UPLOAD වෙලා SCAN කරනවා මොනවාද??? COPY කරපු WEB SITE එකේ LINK එක පෙන්වනවා යාලුවනේ, මේ WEB SITE එකේ EXTENSION තියෙනවා යාලුවනේ කෙලින්ම EXTENSION ගන්න ඕනේ නම් මෙතන CLICK කරන්න.....(FIREFOX,CHROME,SAFARI,INTERNET EXPLORE&OPERA වලට තියෙනවා EXTENSION)
WEB SITE එකට යන්න ඕනේ නම් පහල LOGO එක CLICK කරන්න....
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
Related Posts
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment