මේක INSTALL කරලා OPEN වෙනවනේ යාලුවනේ එතකොට මම පහල දීල තියෙන KEY එක DOWNLOAD කරගෙන එක දාන්න ඔයාල යාලුවනේ, යිට පස්සේ ඔයාල OK දෙන්න ඊළගට OPEN උනාට පස්සේ එකෙන් අහනවා රහස් වචනයක් එක හරියට මතක හිටින එකේ දෙන්නේ ඕනේ කියල කියන්නත් ඕනේ යාලුවනේ....ඕක තමා ඔයාල මොකක් හරි USB PEN ,DVD WRITER ,FLOPPY DISK,HARD DISK ගැහුවාම් PW එක ඉල්ලනවා එතකොට අර ඔයා දුන්න එක තම දෙන්න ඕනේ... එහෙනම් යාලුවනේ පහලින්ගිහින් DOWNLOAD කරගන්න ඔයාලා.....
DOWNLOAD SOFTWARE :
DOWNLOAD KEY FILE :
සැ.යු: DOWNLOAD LINK එක උපුටා ගන්නා ලද්දකි.....
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට මෙය ප්රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
0 comments:
Post a Comment