මේ දවස් වල යිතාමත් වේගයෙන් පතිරිගෙන යන අලුත්ම වයිරස් එක

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Wednesday, October 3, 2012

                                                                     
ඔබේ මිතුරකුගෙන් message එකක් පැමිණේ. එහි කිසියම් ලින්ක් එකක් ඇත. එය ක්ලික් කලවිට "DSC25468.JPG.zip" වැනි ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කිරිමට අසයි. ඔබ එය ඩව්න්ලෝඩ් කරයි. එම zip එක තුල "DSC25468-JPG.scr" වැනි ෆයිල් එකක් ඇත. ඔබ එයත් ඕපන් කරයි. ඔන්න කෙල වුණා.... දැන් ඔබේ පරිගණකයට වෛරසය පැමිණ අවසන්!
දැන් ඔබගේ සියළු ෆේස්බුක් මිතුරන්ට මෙම වෛසය ඩව්න්ලෝඩ් කරගැනීම සඳහා ආරාධනා කීරීමද ඔබ නොදැනුවත්වම සිදුවේ.

මෙවැනි ලින්ක් ඔබටත් ආවේනම් වහාම එය spam report කරන්න, ඒ වගේම එය එවූ ඔබගේ මිතුරාගේ පරිගණකයේ වෛරසයක් ඇති බව ඔහුට/ඇයට දන්වන්න. 


ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 

      
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers