ඔබේ මිතුරකුගෙන් message එකක් පැමිණේ. එහි කිසියම් ලින්ක් එකක් ඇත. එය ක්ලික් කලවිට "DSC25468.JPG.zip" වැනි ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කිරිමට අසයි. ඔබ එය ඩව්න්ලෝඩ් කරයි. එම zip එක තුල "DSC25468-JPG.scr" වැනි ෆයිල් එකක් ඇත. ඔබ එයත් ඕපන් කරයි. ඔන්න කෙල වුණා.... දැන් ඔබේ පරිගණකයට වෛරසය පැමිණ අවසන්!
දැන් ඔබගේ සියළු ෆේස්බුක් මිතුරන්ට මෙම වෛසය ඩව්න්ලෝඩ් කරගැනීම සඳහා ආරාධනා කීරීමද ඔබ නොදැනුවත්වම සිදුවේ.
මෙවැනි ලින්ක් ඔබටත් ආවේනම් වහාම එය spam report කරන්න, ඒ වගේම එය එවූ ඔබගේ මිතුරාගේ පරිගණකයේ වෛරසයක් ඇති බව ඔහුට/ඇයට දන්වන්න.
0 comments:
Post a Comment