අද දෙන්න යන මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාලට පුලුවන් MP3 එකක තියෙන සියලුම පාහේ පිටතින් ඇතුලත් කරල තියෙන ඩේටාස් වෙනස් කරන්න. ඒ කිව්වේ ඔයාල MP3 ෆයිල් එකක් ප්ලේ කරද්දී මීඩියා ප්ලේයර් එකෙන් පේනවනේ MP3 එකට පින්තූරයක් දාල තියෙනවනම් ඒක හරි නැත්නම් යම් යමම් නම්, එතකොට කොපිරයිග්ට්ස්.... සහ ඔය වගේ දේවල්. ඉතිං අද දෙන්න යන එකෙන් මේ ඔක්කොම වෙනස් කරගන්න පුලුවන්. අනික මේක වින්ඩෝස් ඕනිම ඔපරේටින්ග් සිස්ටම් එකක් එක්ක වැඩකරනවා.එහෙනම් පහලින් බාගන්න.
You are here: Home » SOFTWARE » MP3 එක අපේ යටතට ගමු!
Wednesday, October 3, 2012
අද දෙන්න යන මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාලට පුලුවන් MP3 එකක තියෙන සියලුම පාහේ පිටතින් ඇතුලත් කරල තියෙන ඩේටාස් වෙනස් කරන්න. ඒ කිව්වේ ඔයාල MP3 ෆයිල් එකක් ප්ලේ කරද්දී මීඩියා ප්ලේයර් එකෙන් පේනවනේ MP3 එකට පින්තූරයක් දාල තියෙනවනම් ඒක හරි නැත්නම් යම් යමම් නම්, එතකොට කොපිරයිග්ට්ස්.... සහ ඔය වගේ දේවල්. ඉතිං අද දෙන්න යන එකෙන් මේ ඔක්කොම වෙනස් කරගන්න පුලුවන්. අනික මේක වින්ඩෝස් ඕනිම ඔපරේටින්ග් සිස්ටම් එකක් එක්ක වැඩකරනවා.එහෙනම් පහලින් බාගන්න.
Related Posts
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment