SPY KIDS FILM COLLECTION එක මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, January 15, 2013


අහ යාලුවනේ මම අදත් ඔයාලට FILM COLLECTION එකක් ගෙනාවා එකේ නම් තමයි SPY KIDS, ඉතින් අද වෙනකොට මේකේ කතාමාලා 4 ඇවිල්ලා යිවරයි...මම හිතනවා මේක දැනටමත් ගොඩක් අය බලලා ඇති කියල මම හිතනවා, එත් මේක බලපු නැති අයටයි ඓමත් බලන්න ඕනේ අයටයි මම මේක දෙන්නේ කියල කියන්නත් ඕනේ යාලුවනේ..
කතාව කියවෙන්නේ මොකක්ද?????:
මේ කතාව කියවෙන්නේ එක SCIENTIST කෙනෙක් නිපදවනවා රොබෝ මොලයක් මිනිස් මොලේට සමානව නිපදවනවා, එත් එයත් එක්ක ඉන්න අනිත් අය කියනවා එක විනාස කරන්න කියලා, එය එකට සමාන FAKE එකක් විනාෂ කරනවා , එත් ටික කලකට පස්සේ දැනගන්නවා අනිත් අය මේක විනාෂ කරලා නැහැ කියලා, මේක සොයාගත් SCIENTIST හදන්නේ මේ සොයාගැනීම හොද දෙකට බාවිතා කරන්න , නමුත් එයාගේ ලග සිටි අනිත් SCIENTIST ලට් ඕනේ මේ සොයාගැනීම මගින් රොබෝ ළමයින් හදලා නරක දේවල් වලට බාවිතා කරන්න...

ඔන්න ඔහොම තම කතාවෙන් කතාවට යන්නේ යාලුවනේ තවත් කියන්න ගොයොත් ඔයාලට මේක බලලා වැඩක් නැහැ එනිසා ඔයාල DOWNLOAD කරලම් බලන්නකෝ එහෙනම්... මම ඔයාලට දෙන්නේ TORRENT LINK එකක් එනිසා ඔයාලට පුළුවන් TORRENT SOFTWARE එකකින් DOWNLOAD කරගන්න, නැත්තම් ඔයාලට DIRECT DOWNLOAD කරගන්න විදිය දැන ගන්න ඕනේ නම් මෙතන CLICK කරන්න.....

FILM COLLECTION :
01.Spy Kids 1 2001.
02.Spy Kids 2 2002 Island of Lost Dreams.
03.Spy Kids 3 2003 Game Over.
04.Spy Kids 4 2011 All the Time in the World.

DOWNLOAD IN TORRENT FILE :




එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........

Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers