ටොරන්ට් එකෙන් බාමු සට පට ගාලා.....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, October 29, 2012

                                                                             
ඔන්න යිතින් මම මගේ යාලුවන්ට අදත් වටිනා SITE එකක් ගෙනාවා,  ගොඩක් අය TORRENT එක ගැන දන්නවනේ ඉතින් ,එකෙන් FILM,GAMES,SONGS,SOFTWARE,තවත් ගොඩක් දේවල් DOWNLOAD කරනවනේ ඔයාලා එකෙන් . යිතින් මේවගේ ඒවා DOWNLOAD කරගන්න ආපි ගාව තියෙන්නේ ඕනේ එක්කෝ BIT TORRENT හරි U TORRENT  වගේ SOFTWARE එකක් INSTALL වෙලා තියෙන්න ඕනේ මෙවවා බාගන්න ඔයාලා. ඉතින් මම අධද ඔයාලට SOFTWARE මුකුත් නැතුව DOWNLOAD කරන හැටි කියන්න යන්නේ යාලුවනේ . ඔයාලා  BIT TORRENT හරි U TORRENT වගේ එකකින් DOWNLOAD කරන්න ගියොත් එක්කෝ NET SLOW නැත්තම් වෙන මොකක් හරි වෙනවා ඒතකොට ඉතින් ඔයාලට තරහ යනවනේ යාලුවනේ.ඔයාලට කරන්න තියෙන්නේ TORRENT SITE එකෙන් DOWNLOAD කරගන්න FILE එක මම දෙන සිතේ එකට UPLOAD කරලා GO කියන එක CLICK කරන්න ඔයාලා ...
පස්සේ එතනම POP UP එකක් එනවා එකේ තියෙනවා FREE කියලා එකක් CLOUD ලෝගෝ එකක් එක CLICK කරාට පස්සේ ටික වෙලාවට පස්සේ LOAD වෙලා යිවර උනාට පස්සේ පෙනෙන විධිය බලන්න පහල තියෙන පින්තුරේ බලන්න  ....
                                                                         
01.මෙතන තියෙන කොටුව ටික ටික LOAD වෙලා එතන සම්පුර්නයේනම් පිරෙනවා ....
02.ඔතන තියෙනවා 20,19,18 පෙන්න පෙන්න අඩුවෙනවා .(යිට පස්සේ වැටෙනවා CACHING COMPLETE කියලා.)
03.ඔතන් එක CLICK කලොත් එහෙම ඔක්කොම් FILE ටික DOWNLOAD වෙනවා කෙලින්ම.(IDM තියෙනවානම් එකෙන් DOWNLOAD වෙනවා)....
04.ඔකේ කොටු කරලා හිනා ඒවායේ ඔයාට ඕනේ නම් FILM එකයි SUBTITLE එක ඕනේ නම් ඒ දෙක විතරක් වේනම් DOWNLOAD කරගන්න පුළුවන් ඔයලට.(IDM තියෙනවා නම් එකෙන් DOWNLOAD කරගන්න පුළුවන් ඔයාලට).....
ඒවගේම ඔයාලට TORRENT FILE එක දාන්නත් පුළුවන් නැත්තම් , MAGNET LINK එක දෙන්නත් පුළුවන් DOWNLOAD කරගන්නට ඔයාලට.....
සැ.යු: 
තව එකක් කියන්න ඕනේ ඔයාලට මෙහෙම FREE DOWNLOAD කරන්න පුළුවන් වන්නේ 1GB වෙනකන් තියෙන FILE විතරයි,ඒවගේම FILE එකේ තියෙන්නෙත් දින 7 හරිද යාලුවනේ ... ඔයාලා PREMIUM ගන්නනවානම් ඔයාලට තනිකරම FREE ඔක්කොම..

WEB SITE එකේ LINK එක ගන්න පහල තියෙන DOWNLOAD කියන චCLICK කරන්න ....
                                                                         
එහෙනම් යාලුවනේ මම තවත් අලුත් POST එකකින් එන්නම් ....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.

Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers