You are here: Home » GOOGLE » REDIO CHANEL වල තියෙන FRECUENCY හෙට සිට වෙනස් වේ
Wednesday, October 31, 2012
ඉතින් යාලුවනේ මම අද ඔයාලට ගෙනාව වටිනා POST එකක් එක තමා,FM RADIO CHANEL ගැන කියන්න යන්නේ
මම ඔයාලට ..... මම වෙනදට සාමාන්යෙන් BLOG එකට දන්නේ SOFTWARE'S ගැන තියෙන POST යාලුවනේ ,මේක අද මම දැම්මේ නොවැම්බර් මස 01 වෙනිදා සිට සියලුම RADIO CHANEL වල තියෙන FRECUENCY වෙනස් වෙනවා යාලුවනේ එහෙනම් පහලින් දල තියෙනවා CHANEL ටික බලන්න ඔයාලා ....
1. Lite FM - 87.6 හෝ 87.8
2. රන් FM - 88.1 හෝ 100.5
3. E FM - 88.3
4. සිංහ FM - 88.6 හෝ 88.8
5. ඉසිර TNL FM - 89.1 හෝ 89.3
6. සිටි FM - 89.6
7. සිටි FM/Gemidiriya - 89.8
8. Pirai FM/Wayamba/Jaffna Regional Service - 90.1
9. Vettri FM - 90.4 හෝ 90.6
10. ෂා FM FM - 90.9 හෝ 91.1
11. Alai FM - 91.4
12. Sinhala National Service - 90.7 හෝ 91.9
13. FM දෙරණ - 92.2 හෝ 92.4
14. Y FM - 92.7
15. Gold FM - 93.0 හෝ 93.2
16. ලක් හඬ - 93.5 හෝ 93.7
17. VIP Radio - 94
18. වෙළඳ සේවය - 94.3 හෝ 94.5
19. නෙත් FM - 94.8 හෝ 95.0
20. මැක්ස් රේඩියෝ - 95.3
21. රිදම් FM - 95.6 හෝ 95.8
22. හිරු FM - 96.1 හෝ 96.3
23. කිරුළ FM - 96.6
24. Kiss FM - 96.9
25. Real Radio - 97.1
26. English Services - 97.4
27. English/Dabana/Kothmale community- 97.6
28. Cri (අන්තර්ජාතික චීන රේඩියෝ සේවය) - 97.9
29. සියත FM - 98.2 හෝ 98.4
30. Sun FM - 98.7 හෝ 98.9
31. TNL Rocks - 99.2
32. Red FM - 99.5 හෝ 99.7
33. ශ්රී FM - 100.0 හෝ100.2
34. රන් FM - 100.5
35. Yes FM - 100.8 හෝ 101.0
36. බෞද්ධයා ගුවන්විදුලිය - 101.3 හෝ 101.5
37. සෙත් FM (Negombo)/TNL Radio - 101.8
38. Tamil National Service - 102.1 හෝ 102.3
39. Vasantham FM - 102.6 හෝ 102.8
40. Global Radio - 103.1
41. Sooriyan FM - 103.4 හෝ 103.6
42. Shakthi FM - 103.9 හෝ 104.1
43. රන්ගිරි ශ්රී ලංකා FM - 104.4 හෝ 105.7
44. Thendral - 104.7 හෝ 104.9
45. ලක්විරු FM - 105.2 හෝ 105.4
46. ලක් FM - 106.0 හෝ 106.2
47. සිරස FM - 106.5 හෝ 106.7
48. V FM - 107.0
49. කඳුරට/රජරට/රුහුණු/ඌව/Vidula/ක්රීඩා සේවය - 107.3 හෝ 107.5
50. Tamil Service - 107.8
එහෙනම් යාලුවනේ මං තවත් දිනයක අලුත් POST එකකින් එන්නම් .........
ඉතින් ඔබට මෙය ප්රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න.
Related Posts
WINDOWS 7,8 RUN COMMANDS මගෙන් ඔයාලට.... Read more » ... readmore
HIDDEN ANDROID SECRET CODE මගෙන් ඔයාලට... Read more » ... readmore
ASHAMPOO BURNING STUDIO මගෙන් ඔයාලට ..... ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , ඒ තමා ASHAMPOO BURNING STUDIO අලුත්ම එක , මේකෙන් ඔයාලට පුලුවන් CD,DVD,BLU-RAY WRITE කරගන්න පුළුවන් .... Read more » ... readmore
NERO BURNING ROM 12.5.009000 SOFTWARE එක මගෙන් ඔයාලට..... Read more » ... readmore
Facebook friends Request Block වීම නවත්තමු මගෙන් ඔයාලට... facebook log වෙනකොටම දැකල ඇතිනේ .Facebook helps you connect and share with the people in your life කියල .එහෙනම් ඇයි අපිව block කරන්නේ. mark කාරයට පිස්සුද නැද්ද කියල මම දන්නේ නෑ .කොහොම වුනත් අද අපි කතාකරන්න යන්නේ ගොඩක් අයට දැවුණු ප්රශ්නයක් වුන friends requests සහ message block වීම ගැන .එසේ block ... readmore
වින්ඩෝස් 8 බලහත්කාරකමක් ගැන විස්තර මගෙන් ඔයාලට.... හොඳයි මෙතැන ගැටලු දෙකක් ඉදිරිපත් උනා. එකෙක් තමයි වින්ඩෝස් 8 වල ස්ටර්ට් මෙනුව නැති වීම හා නැවත පැමිනෙන්නට ලැබී ඇති පොරොන්දුව පිලිබදව විමසීම. ඇත්තටම වින්ඩෝස් 8 ගෙනෙන භාවිතාව අර්බුදකාරී එකක්. එක අතකින් ටිකක් ඉක්මට ආපු භාවිතාවක් වගේ. හරියට විස්ටා වගේ. විස්ටා කියන්නේ වැදගත් හැරවුමක් උනාට ලොකු කැපවීමක ... readmore
බාෂා තුනේම DICTIONARY SITE එක මගෙන් ඔයාලට... Read more » ... readmore
TSR WATERMARK IMAGE SOFTWARE එක මගෙන් ඔයාලට. Read more » ... readmore
LastPass 2.0.20 මගෙන් ඔයාලට.... LastPass කියන්නේ ලොව වැඩි දෙනෙක් බාවිතා කරන online password manager වැඩසටහන විදියට හදුන්වන්න පුළුවන්. ඒ වගේම එය නොමිළේ ලබාගත හැකි සේවාවක්. ඔබට ඔබේ සියලුම online accounts වල login details මතකයේ තබාගැනීමට අපහසුයි නම්, LastPass හට හැකියාව තිබෙනවා ඔබේ සියලුම log-in details ආරක්ෂිතව රදවා තබාගන්න ඔබට ... readmore
Photo Quality වෙනස් නොකර PNG ෆයිල් එකක SIZE එක අඩු කරන්න කැමතිද ? මගෙන් ඔයාලට... PNG ෆයිල් එකක් හෙවත් ( Portable Network Graphics) ෆයිල් එකක ඉමේජ් එකේ ප්රමාණය ( Image Size එක අඩු කරගන්න ( photo එකේ quality වෙනස් නොවී ) පුළුවන්. Read more » ... readmore
Subscribe to:
Post Comments (Atom)
This is your first visit to My page. Welcome!
0 comments:
Post a Comment