SKYPE එක හරහා එන අලුත්ම VIRUS එක .....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Thursday, October 11, 2012

                                                                         
අන්තර්ජල Skype හරහා භයානය Virus එකක් ව්‍යාප්ත වෙමින් පවතී.  “lol is this your new profile pic” යන පණිවිඩය සමගින්, http://goo.gl/XXX?img=XXX වැනි වූ link එකක් ලැබුනොතින්, එම link එක click කිරීමෙන් වලකින්න.


“lol is this your new profile pic http://goo.gl/XXX?img=XXX” ලෙසින් පණිවිඩයක් Skype බාවිතා කරන්නන් අතර spam වන බව විවිද security firms කිහිපයක් හා Skype විසින් තහවුරු කර තිබෙනවා. මෙම link එක click කළ විට Trojans සහිත ZIP file එකක් ඔබේ පරිගණකයට automatically download වෙනවා. මෙම ZIP file එක තුළ ඇති files run වු සැනින් ඔබේ පරිගණකය backdoor Trojan එකක ග්‍රහණයට නතු කරගෙන අනෙක් malware වැඩසටහන ඔබේ පරිගණකයට download කරනු ලබනවා

මෙම malware වැඩසහන ක්‍රියාත්මක වෙන්නේ windows තුළ පමණයි. යම් අත්වැරදීමකින් ඔබ එම file එක download කළෝතින්, ඉක්මනින්ම anti-malware වැඩසටහනක් බාවිතා කර එය block කර delete කර දමන්න.

ලින්ක් එකක් ක්ලික් නොකිරීමෙන් ඔබගේ පරිගනකය ආරක්ෂා කරගන්න. ඔබ ක්ලික් කළහොත් ඔබගේ සියළුම යහළුවන්ට ඔබගේ
නමින් මැසේජ් යනබව මතක තබාගන්න. නොදැනුවත් කමින් ඔබගේ පරිගනකයට හානියක් වීම වලක්වාගන්න ....................


සැ.යු: මෙය උපුටා ගත්තේ TRICKSLANKA SITE එකෙන් ....

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.

    
Comments
2 Comments

2 comments:

  • Unknown says:
    October 11, 2012 at 2:54 AM

    thanks machan

  • naveenperera says:
    October 11, 2012 at 3:07 AM

    @dinesh jayasinghe
    your welcome bro :D

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers