හදමු පොඩි SCRIPT එකක්, Show / Hide Hidden Files සහ Folders තියෙන Windows XP, Vista and 7

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, October 23, 2012

                                                                   
  ඔන්න යාලුවනේ මම ඔයාලට අදත් නියම SCRIPT එකක් ගෙනාවා,මේකෙන් පුළුවන් අපේ PC එකේ HIDE වෙලා තියෙන ඕනෑම එකක් UNHIDE කරලා ගන්නත් පුළුවන් නැත්තම් HIDE කරන්නත් පුළුවන් යාලුවනේ .ඉතින් මේක දෙපාරක් CLICK කරාම HIDE වෙච්ච ඒවා UNHIDE වෙනවා යාලුවනේ ,UNHIDE කරන්න ඕනේ නම් අයිමත් දෙපාරක් CLICK ක්‍රම HIDE වෙනවා යාලුවනේ .... එහෙහන්ම් මම දෙන චොදේ එක COPY කරලා NOTEPAD එකක් OPEN කරලා එකේ PASTE කරලා SAVE AS ගිහින් ද්හෙන්න ඕනේ ALL කියලා දීලා Show_Hidden_Files_On_Off.vbs   මේක දීලා SAVE කරන්න ඔයාලා ...එතකොට SVAE උන FILE එක ඔයාලා දුන්න නමින් SAVE කරපු තැනෙ තියෙනවා .......

Hidden = "HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced\Hidden"
SHidden = "HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced\ShowSuperHidden"
Set Sh = WScript.CreateObject("WScript.Shell")
St = Sh.RegRead(Hidden)
If St = 2 Then
Sh.RegWrite Hidden, 1, "REG_DWORD"
Sh.RegWrite SHidden, 1, "REG_DWORD"
Else
Sh.RegWrite Hidden, 2, "REG_DWORD"
Sh.RegWrite SHidden, 0, "REG_DWORD"
End If
Sh.SendKeys("{F5}")      

එහෙනම් යාලුවනේ මම තවත් දිනයක අලුත් POST එකක් අරගෙන එන්නම් .....


ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.

Comments
2 Comments

2 comments:

  • Unknown says:
    October 24, 2012 at 12:59 AM

    niyamai ohoma yan yahaluwa all the best.................

  • naveenperera says:
    October 24, 2012 at 4:26 AM

    @dinesh jayasinghe
    thnks bro

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers