U TORRENT හරි BIT TORRENT USE කරන අයට දැන් පුළුවන් තමන්ගේ PC එක ANDROID හරි වෙනත් PC එකකින් CONTROL කරමු ....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, October 12, 2012




                                                                            
ඔන්න යිතින් මගේ යාලුවන්ට අලුත් දෙයක් ගෙනාවා, දැන් ඔයාලා බලනවා ඇති කොහොමද????                 U TORRENT සහ BIT TORRENT කොහොමද??? CONTROL කරන්නේ කියලා මේ පහසුකම OFFICIAL SITE එකෙන්මයි දීලා තියෙන්නේ කියලා කියන්න ඕනේ යාලුවනේ .අහහ දැන් වල්පල් දොඩලා වැඩක් නැහැ අපි දැන් වැඩේට බහිමු යාලුවනේ ....එහෙනම් පහලින් බලන්නකෝ මේක කොහොමද??? පාවිච්චිකරන්නේ කොහොමද??? කියලා ඔයාලා :D
දැන් කියලා දෙන්නම් කොහොමද??? U TORRENT CONTROL කරන්නේ .....
මුලින්ම ඔයාගේ U TORRENT SOFTWARE එක OPEN කරන්න ඔයාලා ...මම රතු පාටින් රාඋම් කරලා තියෙන එක බලන්න ඔයාලා  (පහළ පින්තුරේ බලන්න)

  යිට පස්සේ ඔයාලා එක CLICK කරන්න ... (පහළ පින්තුරේ වගේ බලන්න)(එකේ තියෙනවා REMOTE කියලා එකක් එක CLICK කරලා බලන්න මම රතු පාටින් රඋම් කරලා තියෙනවා එකට TICK එක දන්න ඔයාලා)
                                                                            
දැන් පාහත තියෙන පින්තුරේ බලන්න ඔයාලා ..(ඔකේ තියෙනවා නේද computer කියලා එකක් එකට ඔයා ඕනෑම් නමක් දෙන්න ok,යිට පස්සේ pw එකට ඔයාලා කැමති එකක් දෙන්න ,යිට පස්සේ APPLY කියන එක CLICK කරන්න ,යිට පස්සේ ටික වෙලාවකින් මම රාතුපටින් රඋම් කරලා තියෙන එකක් අවොත් වැඩේ හරි ,එතනට මෙහෙම් එන්නත් පුළුවන් Status: Accessible හරි Status: Registered මෙහෙමඅවොත් අපේ වැඩේ හරි ..මතක තියාගන්න ඕනේ මේක කරනකොට INTERNET ගිහින් ඉන්න ඕනේ. )
                                                                              
ඔන්න දැන් අපි PC එකේ වැඩේ හරි දැන් තියෙන්නේ සිතේ එකට ගිහින් යිතුරු ටික කරමු ...
එහෙනම් පහල තියෙන පින්තුරේ CLICK කරන්න SITE එකට යන්න ...(SITE එකට ගියාට පස්සේ ඔයාලා SOFTWARE එකට දුන්න USERNAME එකයි PW එකයි දීලා LOG IN වෙන්න ඔයාලා)
                                                                          
ඔයලටට U TORRENT CONTROL මේක PHONE එකට දාගන්නත් පුළුවන් , ANDROID වලට තියෙනවා එහෙනම් පහලින් ගිහින් දාගන්න......
                                                                           
දැන් කියලා දෙන්නම් කොහොමද??? BIT TORRENT CONTROL කරන්නේ .....
 මුලින්ම ඔයාගේ BIT TORRENT SOFTWARE එක OPEN කරන්න ඔයාලා ...මම රතු පාටින් රාඋම් කරලා තියෙන එක බලන්න ඔයාලා  (පහළ පින්තුරේ බලන්න)
                                                         
යිට පස්සේ ඔයාලා එක CLICK කරන්න ... (පහළ පින්තුරේ වගේ බලන්න)(එකේ තියෙනවා REMOTE කියලා එකක් එක CLICK කරලා බලන්න මම රතු පාටින් රඋම් කරලා තියෙනවා එකට TICK එක දන්න ඔයාලා)
දැන් පාහත තියෙන පින්තුරේ බලන්න ඔයාලා ..(ඔකේ තියෙනවා නේද computer කියලා එකක් එකට ඔයා ඕනෑම් නමක් දෙන්න ok,යිට පස්සේ pw එකට ඔයාලා කැමති එකක් දෙන්න ,යිට පස්සේ APPLY කියන එක CLICK කරන්න ,යිට පස්සේ ටික වෙලාවකින් මම රාතුපටින් රඋම් කරලා තියෙන එකක් අවොත් වැඩේ හරි ,එතනට මෙහෙම් එන්නත් පුළුවන් Status: Accessible හරි Status: Registered මෙහෙමඅවොත් අපේ වැඩේ හරි ..මතක තියාගන්න ඕනේ මේක කරනකොට INTERNET ගිහින් ඉන්න ඕනේ. )
ඔන්න දැන් අපි PC එකේ වැඩේ හරි දැන් තියෙන්නේ සිතේ එකට ගිහින් යිතුරු ටික කරමු ...
එහෙනම් පහල තියෙන පින්තුරේ CLICK කරන්න SITE එකට යන්න ...(SITE එකට ගියාට පස්සේ ඔයාලා SOFTWARE එකට දුන්න USERNAME එකයි PW එකයි දීලා LOG IN වෙන්න ඔයාලා)
                                                                              

ඔයලටට BIT TORRENT CONTROL මේක PHONE එකට දාගන්නත් පුළුවන් , ANDROID වලට තියෙනවා එහෙනම් පහලින් ගිහින් දාගන්න......
                                                                                             
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකක් සමග එන්නම් යාලුවනේ .................

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න.

                                                                                                                                                           
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers