PC එකේ ඕනෑම SOFTWARE එකක් අයින් කරලා එකේ Registry FILE එකත් අයින් කරමු ....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, October 8, 2012

                                                                             
අහ යාලුවනේ අද මම මේක ඔයාලට ගෙනාවේ විශේෂ හේතුවක් නිසා යාලුවනේ ,එතම යාලුවනේ මම ගොඩක් GROUP වල දැක්කා IDM එක UPDATE කරලා අහුඋනට පස්සේ ඓන් කරනවා ඔහේ ඔයාලා යාලුවනේ ,යිතින් ඔයාලා එකත් ඔහේ අයින් කරනවා නේද යාලුවනේ, ඔයාලා IDM එක අයින් කරලා අපි අලුත් එක DOWNLOAD කරගෙන INSTALL කරනවානේ යාලුවනේ ඊට පස්සේ එනවා හුට IDM SERIAL NUMBER IS FAKE කියලා එනවා , දැන් ඔයාලා හිතනවා ඇති කොහොමද??? මෙහෙම උනේ කියලා යාලුවනේ , මේක වෙන්නේ මෙහෙමයි යාලුවනේ ඔයාල IDM එක INSTALL කරාට පස්සේ එකෙන් REGISTRY FILE අපේ PC එකේ තැන්පත් වෙනවා යාලුවනේ ඒවා අයින් කලේ නැති වෙලා අලුතින් දාපුවම කොහොමත් FAKE කියලා වැටෙනවා යාලුවනේ .ඔන්න ඕකයි සීන් එක යාලුවනේ දැන් තේරුණා නේද ඔයාලට මේකේ ඇයි මෙච්චර වටින්නේ කියලා යාලුවනේ .(ඔයලට කියන්න එපි යාලුවනේ මෙම මේක CHECK කරලා තමා ධෙන්නේ ඔයාලට යාලුවනේ :D). එහෙනම් යාලුවනේ පහල තියෙන පින්තුරේ සහ VIDEO එක බලන්නකෝ :D..


ඔයා පින්තුරේ 01 කියලා ගහල තියෙන එක හිතාගන්නකෝ ඔයා අයින් කරන්න යන්නේ කියලා යාලුවනේ .(එක එක පාරක් CLICK කරන්න )

                                                                           
දැන් ඔකේ මම 02 කියලා ගහල තියෙන ච්ලිච්ක් කරන්න යාලුවනේ ..
                                                                     
03 කියන එක එහෙමම තියන්න
04 ටික් එක ඔහොමම තියන්න (එකෙන් වෙන්නේ ඔයා කවදා හරි ඔයාගේ PC එක SYSTEM RESTORE කලොත් ඒආ තියෙනවා , ඕනේ නැත්තම් ටික් එක ඓන් කරන්න ඔයාලා )..
05 ඔන්න දැන් එකෙන් ඔයාලා MARK කරපු SOFTWARE එක අයින් කරනවා
(සැ.යු: මේ SOFTWARE එකින් කිසිම VIRUS GARD එකක් අයින් කරන්න එපා ඔයාලා NORMAL විදියට අයින් කරන්න යාලුවනේ)
06 UNINSTALL කරලා එවර උනාට පස්සේ POWERFUL SCAN කියන එක දීලා යින්න යිට පස්සේ එය SCAN කරලා REGISTRY FILE පෙන්නනවා POP UP එකකින් එකේ තියෙනවා LEFT SIDE එකේ පහල තියෙනවා SELECT ALL කියන එක ච්ලිච්ක් කරලා DELETE දෙන්න ඔයාලා. ඔන්න ඔච්චරයි කරන්න ඕනේ .........................
REGISTRY FILE කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් මෙතන CLICK කරන්න බලන්න....
මේක ගැන විස්තරයක් ඕනේ නම් පහල තියෙන VIDEO එක බලන්න ඔයාලා :D

එහෙනම් පහලින් DOWNLOAD කරගන්න ....

                                                                                  

එහෙනම් යාලුවනේ මම තවත් දිනයක අලුත් POST එකකින් එන්නම් යාලුවනේ .................

ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත්  උවා නම් COMMENT එකක් සහ FANEPAGE  එකට LIKE එකකුත් දාලායන්න. 

Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers