You are here: Home » FACEBOOK » TIMELINE එපා අයට මගෙන් සාර්ථක විසදුමක්..........
Monday, March 26, 2012
මම අද කතා කරන යන්නෙ අපේ මුනු පොත ගැන..ඉතින් දැන් එකෙ නැති කෙනෙක් නැති තරම නේ...ඔයාලට මතක ඇති ලගදි දවසක එකෙ අලුත් වෙන්සක් උනා..මොකදා ටයිම් ලියින් එකක් එහෙම දාල..සමහරු ඕකට කැමති උනට තවත් අය කැමති නෑ නේ..ඒකට ඉතින් සාර්තක විසදුමක් අරගෙන තමා මම අවේ...මේක ඉකමන් වගේම පහසුයි..මොකද මේක ඉන්ස්ටොල් කර ගත්ත..එච්චර නිසා.. දැන් ඔයාලට කරන්න තියෙන්නේ පහලින් තියෙන කළු පාට FACEBOOK ලෝගෝ එක CLICK කරාන්න
දැන් ඔයාලා මම දුන්න SITE එකට් ගියානේ , දැන් ඔයාලට මෙහෙම එකක් පෙනෙයි එකේ ,
ඔයා යන WEB BROWSER එකේ හරි LOGO එක CLICK කරලා දාගන්න්න ඔයාලා .......
AHHH මට කියන්න බැරිඋනානේ මේ EXTENSION එක වැඩ කරන්නේ MOZILA FIREFOX ,GOOLE CHROME, SAFARI,INTERNET EXPLORER විතරයි මම දන්න විදියට මේක වැඩ කරන්නේ ....
එහෙනම් මම ගියා ,මතක් කරලා COMMENT එකක් දාලා යාන්න.....................
Related Posts
පහසුවෙන් FACEBOOK SHORTCUTS හදුනා ගැනිම ඔබ Facebook එකෙහි නිතරම කාලය ගත කරන්නෙක් නම්, අනිවාර්යෙන්ම ඔබ Facebook Keyboard Shortcuts පිලිබදව දැන සිටීම ගොඩක් වැදගත්ය . මා දැන් ඔබට කියන්න යන්නේ FACEBOOK හි ඔබට ප්රයෝජනවත් වන Shortcuts keys මොනවද යන්න පිලිබදව හදුන්වා දීමටයි. මේ Shortcuts Keys, Browser එකෙන ... readmore
Facebook එකේ මකන පින්තූර වෙන කෙනෙක්ට බලිය හැක . අපි පින්තුර අයින් කරන ඒවා කොහොමද FACEBOOK එකේ තියෙන්නේ ??????මුහුනුපොතේ සැරිසැරීම වේගවත් කරන්න වගේම හැමදෙයක්ම පහසුවෙන් ලබාදීම සදහා CDN (Continent Distribution Network) මතයි facebook ක්රියාත්මක වෙන්නේ. ඉතින් Image එකක් හෝ Video එකක් කෙනක් facebook එකට upload කල විට ඒවායේ පිටපත්, local server ... readmore
FACEBOOK CHAT BOX අලුත් වෙයි.............. You can now ... readmore
FACEBOOK CHAT EMOTION PC එකටත් මගෙන් ඔයාලට.... Read more » ... readmore
ෆේස් බුක් EMOඔන්න මම ඔයාලට අද ගෙනාවා FACEBOOK EMO &nb ... readmore
FACEBOOK EMOTICON එකේ පුට්නම් ඉමෝශන් අයිකනය ගැන ඔබ මදකට සිතුවාද ?ඔබ ෆේස්බුක්හි චැට් කරමින් සිටින විට දකුණු පස ඉහල බලා සිටින පුද්ගලයෙකුගේ මුහුනක් ඔබේ මිතුරෙකු ඔබට කිසියම් දිනෙක එවා තිබේද? ඔවුන් එසේ කලේ කෙසේ දැයි ඔබ ඔවුන් ගෙන් ඇසූ විට :putnam:ලෙස ටයිප් කල බව ඔවුන් පවසන්නට ඇත.නමුත් Facebook Emoticonවලට ඇතුලත් එකම මිනිස් මුහුනේ අයිතිකරුවා කවරෙක්ද යන්න ඔබ කිසිදිනෙක ස ... readmore
FACEBOOK CHAT CODE තියෙන EXTENSION එකක්....... මම දැකලා තියෙනවා ගො ... readmore
FACEBOOK PHOTO TAG සහ අනෙකුත් TAG ගැන විස්තරයක් මගෙන් ඔයාලට.... අද මම ඔයාලට කියල දෙන්න යන්නේ මොකක්ද ? මේ FACEBOOK PHOTO TAG කියන්නේ කියලා, ඉතින් මම මේක දන්නා කියල හිතුවේ ඔයාලා දවසෙන් ගොඩක් වෙලා FACEBOOK එකේනේ ඉන්නේ , ඒ යින්නකොට ඔයාලට එනවා NOTIFICATION මෙයා ඔයාව TAG කල කියල පින්තුරේ කට, ගොඩක් ඔය ඕනේ එකටයි ඕනේ නැති එකටයි හැමෝම TAG කරනවා , එහෙම උනාම ඔයාලට කරදර ... readmore
අපි යවපු FRIEND REQUEST FACEBOOK එකේ APP එකකින්ම බලමු.... ඉතින් කොහොමද යාලුවනේ මම අද ඔයාලට ගේනවා තවත් APP එකක් යාලුවනේ , මේකෙන් පුළුවන් අපි දාපු FRIEND REQUEST බලලා ඕනේ නම් අයින් කරන්නත්, පුළුවන් නැත්තම් තියලා ඉන්නත් පුළුවන් යාලුවනේ ... මේක ඔයාලට ගොඩක් වෙලාවට වටින්නේ යාලුවනේ එක පාරට REQUEST ගොඩක් දාන්න ගිහින් 2 DAYS, 4 DAYS, 7 DAYS, 14 DAYS, 21 DAYS, 3 ... readmore
FB CHAT BOX එකට ඕනෑම IMAGE එකාක් දාමු ...............හරි මම දැන් ඔයලට කියලාදෙන්නේ කොහොමද fb chat box එකට ඕනෑම IMAGE එකක් දන්නේකොහොමද කියලා මුලින්ම, පහලින් තියෙන clickme button එක ඔබන්න ............. ... readmore
Subscribe to:
Post Comments (Atom)
This is your first visit to My page. Welcome!
මේකෙන් අනිත් අයටත් පේන්නෙ නැති වෙනවද?
මෙකෙන් ආනිත් අයට පේන්නෙ නැහැ ,තමුන්ට TIMELINE USE කිරීමට අපහසුනම් මෙම ADDON එක දාගැනීමෙන් FACEBOOK PROFILE පරන තත්වයට යොමු විය හැක ...