Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, March 26, 2012

TIMELINE එපා අයට මගෙන් සාර්ථක විසදුමක්..........

2 comments | Read more...
                                                                               

මම අද කතා කරන යන්නෙ අපේ මුනු පොත ගැන..ඉතින් දැන් එකෙ නැති කෙනෙක් නැති  තරම නේ...ඔයාලට මතක ඇති ලගදි දවසක එකෙ අලුත් වෙන්සක් උනා..මොකදා ටයිම් ලියින් එකක් එහෙම දාල..සමහරු ඕකට කැමති උනට තවත් අය කැමති නෑ නේ..ඒකට ඉතින් සාර්තක විසදුමක් අරගෙන තමා මම අවේ...මේක ඉකමන් වගේම පහසුයි..මොකද මේක ඉන්ස්ටොල් කර ගත්ත..එච්චර නිසා.. දැන් ඔයාලට කරන්න තියෙන්නේ පහලින් තියෙන කළු පාට FACEBOOK ලෝගෝ එක CLICK කරාන්න 
                                                      
දැන් ඔයාලා මම දුන්න SITE එකට් ගියානේ , දැන් ඔයාලට මෙහෙම එකක් පෙනෙයි එකේ ,

ඔයා යන WEB BROWSER එකේ හරි LOGO එක CLICK කරලා දාගන්න්න ඔයාලා .......                                                      
AHHH මට කියන්න බැරිඋනානේ මේ EXTENSION එක වැඩ කරන්නේ MOZILA FIREFOX ,GOOLE CHROME, SAFARI,INTERNET EXPLORER විතරයි මම දන්න විදියට මේක වැඩ කරන්නේ .... 


එහෙනම් මම ගියා ,මතක් කරලා COMMENT එකක් දාලා යාන්න.....................
                                                                                  

Monday, March 19, 2012

බ්ලොග් එකට යාළුවො ආපු වෙලාව මතක තියාගන්න ගැජට් එකක්

1 comments | Read more...

                                                                                                                                                                         
ඔන්න මම ඔයාලට අද   ගැජට් එකක් එකක් අරන් අවා
අපේ බ්ලොගයට අපේ ලිපි බලන්න එන යලුවො මතක තියාගෙන එයලා අන්තිමට අපේ අඩවියට ආපු වේලාව,දවස මතක තියාගෙන මේ ගැජට් එක හරහා ඔවුන් අපේ බ්ලොගයට නැවත ආවිට පණිවිඩයක් ලේස මෙය ඔවුන්ට තිරයේ දිස් වෙලා පෙන්වනවා..ඉතින් ඔයාලත් ආසනම් මේ ගැජට් එක බ්ලොගයට දා ගන්න..මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න.. 

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.

එහෙනම් මෙන්න JAVA CODE එක,

<script type = "text/javascript">

var days = 730; // days until cookie expires = 2 years.
var lastvisit=new Object();
var firstvisitmsg="This is your first visit to My page. Welcome!";
lastvisit.subsequentvisitmsg="Welcome back Friend! Your last visit on my page <b>[displaydate]</b>";

lastvisit.getCookie=function(Name){
var re=new RegExp(Name+"=[^;]+", "i");
if (document.cookie.match(re))
return document.cookie.match(re)[0].split("=")[1];
return'';
}

lastvisit.setCookie=function(name, value, days){
var expireDate = new Date();

var expstring=expireDate.setDate(expireDate.getDate()+parseInt(days));
document.cookie = name+"="+value+"; expires="+expireDate.toGMTString()+"; path=/";
}

lastvisit.showmessage = function() {
var wh = new Date();
if (lastvisit.getCookie("visitc") == "") {
lastvisit.setCookie("visitc", wh, days);
document.write(firstvisitmsg);
}

else {
var lv = lastvisit.getCookie("visitc");
var lvp = Date.parse(lv);
var now = new Date();
now.setTime(lvp);
var day = new Array("Sun", "Mon", "Tues", "Wed", "Thur", "Fri", "Sat");
var month = new Array ("Jan", "Feb", "Mar", "Apr", "May", "Jun", "Jul", "Aug", "Sep", "Oct", "Nov", "Dec");
var dd = now.getDate();
var dy = now.getDay();
dy = day[dy];
var mn = now.getMonth();
mn = month[mn];
yy = now.getFullYear();
var hh = now.getHours();
var ampm = "AM";
if (hh >= 12) {ampm = "PM"}
if (hh >12){hh = hh - 12};
if (hh == 0) {hh = 12}
if (hh < 10) {hh = "0" + hh};
var mins = now.getMinutes();
if (mins < 10) {mins = "0"+ mins}
var secs = now.getSeconds();
if (secs < 10) {secs = "0" + secs}
var dispDate = dy + ", " + mn + " " + dd + ", " + yy + " " + hh + ":" + mins + ":" + secs + " " + ampm
document.write(lastvisit.subsequentvisitmsg.replace("[displaydate]", dispDate))
}

lastvisit.setCookie("visitc", wh, days);

}

lastvisit.showmessage();

</script>
<p><a href="http://naveenperera.blogspot.com"/><span style="font-size: 80%">Grab this</span></a></p>

ඊට පස්සේ "html/java script" එක Save කරන්න.. 

දැන් වැඩේ හරි 

දැන් ඔයා බ්ලොග් එකට ගිහින් බලාන්න, ඔයාගේ  බ්ලොග් එකට යාළුවො ආපු වෙලාව මතක තියාගන්න ගැජට් එක තියෙනවා .

එහෙනම් මම යනවා ,මතක ඇතුව  COMMENT  එකක් දාලා යන්න ...................................................

ඔහ මට කියන්න බැරිඋනා ඔයාලට, දැන් ඔයාලා මම දුන්නන JAVA CODE එක තියෙනවා නෙද  හා?? 
JAVA CODE එකේ තියෙනවා මෙන්න මෙහෙම එකක් http://naveenperera.blogspot.com එතෙන්ට ඔයාගේ බ්ලොග් එකේ URL එක දාන්න ........................................................................................................ 


                                                                   

Grab this

Comment Here About This Blog

Followers