...........Auto share වෙන VIRUS නැවත්වීම...........

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Tuesday, January 17, 2012

මේ වගේ post හැමතැනම තියෙනවා දකින්න ඇතිනේ. ඒවා බොරු spam කියලත් දැනටම දන්නවා ඇතිනේ. ඒක post කරලා තියෙන කෙනා share කල එකකුත් නෙවේ. ඉබේම පල වුන එකක්. ඒක නවතින්නෙත් නෑ දිගටම share වෙනවා. ඉතින් මේ විදියට ඒක හැමෝගෙම profile වලට බෝවීගෙන යනවා.







  • පුළුවන් නම් මේකට solution එකක් හොයල දෙන්න කියල ගොඩක් අය මගෙන් ඉල්ලුව නිසා මමම ඕක test කරන්න තීරණේ කරා. මෙහෙම දෙයක් ෆේස්බුක් එකේ වෙන පලවෙනි වතාව නොවන නිසාත් මේ වගේ spam වල ක්‍රියාවලිය හරියටම දන්න නිසාත් මම අත්හදා බැලුව. hikz පොඩි දෙයක් තියෙන්නේ.

  1. මේක බෝ වෙන ආකාරය.
  2. ඉවත් කරන ආකාරය.
  3. නැවත මෙවැනි දෙයක් වීම වැලැක්වීම.

1. මේක බෝ වෙන ආකාරය.

  • මේ post එක profile වලට යන එකම ක්‍රමයයි තියෙන්නේ.
මෙහෙම පොස්ට් ඒකක් තියෙනවා දැක්කම video icon එකත් තියෙන නිසා හිතන්නේ video එකක් කියල. ඉතින් නිකමට play කරලා බලන්න ඒක උඩ click කරනවා. එත් එතන තියෙන්නේ video icon එක තියෙන Image එකක්. ඒක blog එකක් share කරපු post එකක්. ඉතින් ඒ link එක උඩ click කලාම යන්නේ මෙතනට.

Chrome වල නම් 




















Firefox වල නම් 






















මේක දැක්කට පස්සේ කස්ටිය හිතන්නේ මෙතන තියෙන video එක play වෙන්න ඕන කරන plug-in එක නෑ කියල. ඉතින් ඒක දාගන්න කියල Install Plugin click කරනවා Warning එකකුත් පෙනෙන්න තියෙද්දීම !

Chrome වල නම් 




















Firefox වල නම් 
























>> එකෙන් install වෙන්නේ plugin එක නම් නෙවේ.
ඔය auto spam වෙන script එක run කිරීමට අවශ්‍ය වෙන file එක

ඉතින් ඒක install කරගත්ත කියන්නේ, ඔබගේ facebook profile එකෙන් අර post එක share වීමට / හැමෝගෙම wall වලට spam වීමට සූදානම්. ඊට සුළු මොහොතකට පස්සේ එන notification වලින් සහ msg වලින් ඔබගේ යහළුවන්ගෙන් @#!%^#&* හොදට අහගන්න පුළුවන් වෙයි.

ඊට අමතරව ඒ share වුන post එකක් උඩ click කරලා ඒ script එක install කරගන්න තවත් යහළුවෙක් එයාගේ යාළුවො ඔක්කොටම spam කිරීම පටන් ගන්න හැටි දැන් ඔබට තේරෙනවා ඇති!

2. ඉවත් කරන ආකාරය.

දැනටමත් තමන්ගේ profile එකෙන් නොදැනුවත්වම මෙහෙම auto share වෙනවා නම් එක නවත් වන්න ඒ install වුන script එක remove කරන්න විතරයි තියෙන්නේ.

Chrome නම් මේ විදියට extension එක remove කරන්න

















 ඊට පස්සේ 

















ඊට පස්සේ 

















 Firefox නම් මේ විදියට add-on එක remove කරන්න 



















හරි. ඒ කරදරෙත් ඉවරයි!


3. නැවත මෙවැනි දෙයක් වීම වැලැක්වීම.

මේ වගේ අත්වැරදීමක් ඕනෙම කෙනෙකුට පලවෙනි වතාවට සිද්ද වෙන්න පුළුවන්. ඉතින් ඒකම තමයි අපි වලක්වගන්නත් ඕනේ.
මේ වගේ link එකක් දැක්කට කවදාවත් ඒක බලන්න යන්න එපා. Spam කියල හොදටම තේරෙනවනේ.
ඒ වගේම මෙහෙම එක එක website වල තියෙන addon / extension / plug-in / script install කරගන්න එපා. ඒ වගේම chat ඒකෙන් auto එන links click කරන්න යන්නත් එපා. අනවශ්‍ය apps facebook එකට දාගන්නත් එපා. naveeen කිව්වා කියල මතක තියාගන්න :D

Facebook T-Shirts, Simcards, Barnbuddy credits, animals, Airtel Data connections කියන්නෙත් තව මේ වගේ spam කරන බොරු post…

දැන් හරිනේ :) උපුටා ගාන්නා ලද්දේ මොහුගේන්ය https://www.facebook.com/Sithumc



Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers