FB CHAT BOX එකට ඕනෑම IMAGE එකාක් දාමු ...............

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Sunday, January 29, 2012

හරි මම දැන් ඔයලට කියලාදෙන්නේ කොහොමද  fb chat box එකට ඕනෑම IMAGE එකක්  දන්නේකොහොමද කියලා මුලින්ම,  පහලින් තියෙන clickme button එක ඔබන්න .............

                                                                             

දැන් ඔයාලා ඒ page එකට ගියහම මෙන්න මෙහෙම තියෙනවා....................

                                                                                 


දැන් ඔයාලට පෙනවා ඇති CHOOSE FILE කියලා තියෙනවා එතන ඔයාලා කැමති IMAGE එකාක් දාලා
එයාලා දෙන CODE එක හැමොටම ගන්න එපායැ,  ඔයාලට පේනවා ඇති MAKE PUBLICK  කියලා එතන පොඩි කොටුවක් එතන්ට  TICK එක දාලා, ඔයාට පේන  " CAPTCHA WORD " ඒක ඔය සුදුපාට පොඩි BOX එකේ TYPE කරන්න.. මේකේ තියෙන ඒක එහෙම TYPE කරන්න එපා..........
ඔයාලට එන " CAPTCHA WORD " ඒක TYPE කරන්න.......... ඊට පස්සේ UPLOAD NOW කියන එක CLICK කරන්න.........................

UPLOAD කලාට පස්සේ මෙහෙම වැටෙයි 

                                                                                                     
ඊට පස්සේ ඔයාලා ඔකට like දාලා CONFIRM කරාලා ,ඔයාලාට පෙනවා SHOW CODE කියලා එක CLICK කරාන්න....

දැන් ඔයාලට මෙහෙම පෙනෙයි 

                                                                                


                                                                            
 ඔකේ ඔය තියෙන CODES ටික COPY කරගෙන CHAT BOX එකට PASTE කරලා ENTER BUTTON එකත PRESS කරලා බලන්න මොකද වෙන්නේ කියලා බලන්න ...................................

මගේ FAN PAGE එකටත් LIKE එකක් එහෙම දාලා යන්න, එහෙනාම් මම ගියා........................ 
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers