You are here: Home » GOOGLE » අපි කොහොමද?? TRUSTED CONTACTS බාවිතා කරන්නේ FB ACCOUNT එක HACK වීමට පෙර....
Friday, May 3, 2013
අහ කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට අරන් අවේ යාලුවනේ තවත් වටිනා facebook post එකක් ඔයාලට ... එහෙනම් පහලින් බලන්නකෝ විස්තරේ ඔයාලා..
මේක හදන්න ඕනේ ACCOUNT එක HACK වෙන්න ඉස්සෙල්ලා යාලුවනේ...
FACEBOOK එකෙන් අපිට අලුත් OPTION එකක් ලබාදුන්නා ඊයේ(03/05/2013) TRUSTED CONTACTS කියල එකක්... පහල තියෙන පින්තුරේ බලන්නකෝ ඔයාලා.
ඔයාලට මේ OPTION එක FB එකෙන් ලබාදීලා තියෙන කිසියම් විදියකින් අපේ FB ACCOUNT එක HACK වෙලා , ඒ HACK කරපු කෙනා ඔයාලගේ EMAIL එකත් HACK කරලා නම් ඉතින් දුක තම එනිසා තම ඔයාලට මේ OPTION එක දීලා තියෙන්නේ එකට යන්න මෙතන CLICK කරන්න .(මේ OPTION එක තියෙන්නේ SECURITY OPTION එක යටතේ)
මම දුන්න LINK එක CLICK කරලා ගියාට පහල තියෙනවා වගේ OPTION එකක් ඔයාලට පෙනේවි....
(පහල පින්තුරේ පෙන්නේ නැත්තම් ඒ මත CLICK බැලීමෙන් බැලිය හැක)
ඔයාලා මේක USE කරනවා නම් මේවා මතක තියාගන්න ඕනේ :
01) ඔයාලා හොදට අදුරන කෙනෙක් වෙන්න ඕනේ .(තවත් කියනවා ගෙදර තියෙන වැඩිපුර යතුරක් දෙනවා යාලුවට).
02)ඔයාලා CHOOSE කරන පුද්ගලයා FACEBOOK එක මගින් නැත්තම් PHONE එකෙන් එහෙමත් නැත්තම් ගෙදරට ගිහින් කතා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ...
ඔයාලා දැන් දෙවැනියට දාපු පින්තුරේ පේනවනේ එකේ තියෙනවානේ CHOOSE TRUSTED CONTACTS කියන එක CLICK කරාම පහල තියෙන පින්තුරේ වගේ තියෙනවා.
දැන් ඔය උඩ තියෙන පින්තුරේ තියෙන විදියට ඔයාට දන්නා යාලුවෝ 3 සිට 5 දක්වා ADD කරන්න පුළුවන් , මෙහෙ යාලුවන්ව ADD කරාට පස්සේ එයාලට FACEBOOK PROFILE එකට හෝ එය USE කරන EMAIL ඒකමට MSG එකක් එනවා ඔයාගේ TRUSTED CONTACTS වලට එයාව ADD කලා කියලා..(මේ වැඩේ කරපු ගමන යාළුවන්ට කියන්න මෙහෙම එයාලව ADD කරා මෙහෙම එකකට කියලා, තවත් එක්ක කිසිම වෙලාවක තමන් TRUSTED CONTACTS වලට ADD කරපු අයව වෙනකාටවත් කියන්න එපා හරිද, එයාලටත් කියන්න කාටවත් කියන්න එපා මෙහෙම එකකට ADD කල කියලත්)....
ඔබට FACEBOOK ACCOUNT එකට ඇතුල් වීමට යම්කිසි දවසක බැරිවෙන්න බයානක දෙයක් උනොත් කරන්න තියෙන්නේ ඔබගේ විස්වාස වන්තම යාලුවන්ගේ පිහිට පැතීම , එත කොට ඒ අයට පුළුවන් ඔබගේ ACCOUNT එක RECOVERY කරගන්න අවශ්‍ය SECURITY CODES ලබාගෙන .
ඔයාලට CODE ටික ලැබුනට පස්සේ ACCOUNT එක RECOVERY කරගන්න පුළුවන්..
TRUSTED CONTACTS බාවිතා කරීමෙන් ඔබගේ SECURITY QUESTION එක හෝ ලොකු FORM පුරවන්න ඕනේ නැහැ ඔයාලා කුඩා කියල ඔප්පු කරන්න යාලුවනේ...
PS : DON'T FORGOT ABOUT WWW.FACEBOOK.COM/HACKED IN CASE SUSPECT THAT YOUR ACCOUNT MIGHT BE COMPROMISED.
IMAGE CREDIT : FACEBOOK
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Related Posts
ADOBE ඕනෑම PRODUCT එකක් හැමදාම තියාගමු මගෙන් ඔයාලට.... ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , මේකෙන් ඔයාලට දෑනට තියෙන ADOBE COMPANY එකෙන් ගහල තියෙන ඕනෑම SOFTWARE එකට වැඩ කරනවා . ඉතින් ගොඩක් අය එක එක ADOBE PRODUCT වලට KEYS යිල්ලලා , කට්ටිය GROUP ගානේ POST දානවා , දැන් එකට ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ . මේක වැඩ කරනවා CS 4 , CS ... readmore
BUSINESS CARD MX SOFTWARE එක මගෙන් ඔයාලට Read more » ... readmore
PRISON BREAK මුළු TV SERIES එකම මගෙන් ඔයාලට.... Read more » ... readmore
ඕනෑම FILE එකක් පින්තුරේ හන්ගමු මගෙන් ඔයලට.... ඉතින් යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා පොස්ට් එකක් , මේකෙන් කරන්න පුළුවන් අපි ගාව තියෙනවා ඕනෑම FILE එකක් අපිගව තියෙන PICTUREඑකක් (JPEG/PNG/GIF FORMAT USE) ඇතුලේ හංගන්න පුළුවන් අපිට , ඒවගේම මේක හංගල අපි දන්නා අයට දෙන්නත් පුළුවන් යාලුවනේ .මම මේ දන්නා හිතුවේ වෙන මුකුත් නිසා නෙමේ යාලුවනේ ගොඩක ... readmore
අන්තර්ජාලය තුල ඔබගේ රහස් අංකය,රහස් අංකයක්ම වේද? මගෙන් ඔයලට.... මෙය කියවිය යුතුමයි,, මෙකනම් ඔයල අනිව කියවන්න ඕන.ඔයාල අද වෙනවෙනකොට මේ අන්තර්ජාලය හරහා කොච්චරනම් .රහස් අන්ක[Password ] බවිතා කරනවද? Read more » ... readmore
HARSHASOFT KEYSHEPHRED 1.0(BETA) SOFTWARE එක මගෙන් ඔයාලට... Read more » ... readmore
Facebook එකේ මකන පින්තූර වෙන කෙනෙක්ට බලිය හැක . අපි පින්තුර අයින් කරන ඒවා කොහොමද FACEBOOK එකේ තියෙන්නේ ??????මුහුනුපොතේ සැරිසැරීම වේගවත් කරන්න වගේම හැමදෙයක්ම පහසුවෙන් ලබාදීම සදහා CDN (Continent Distribution Network) මතයි facebook ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් Image එකක් හෝ Video එකක් කෙනක් facebook එකට upload කල විට ඒවායේ පිටපත්, local server ... readmore
වින්ඩෝස් 8 බලහත්කාරකමක් ගැන විස්තර මගෙන් ඔයාලට.... හොඳයි මෙතැන ගැටලු දෙකක් ඉදිරිපත් උනා. එකෙක් තමයි වින්ඩෝස් 8 වල ස්ටර්ට් මෙනුව නැති වීම හා නැවත පැමිනෙන්නට ලැබී ඇති පොරොන්දුව පිලිබදව විමසීම. ඇත්තටම වින්ඩෝස් 8 ගෙනෙන භාවිතාව අර්බුදකාරී එකක්. එක අතකින් ටිකක් ඉක්මට ආපු භාවිතාවක් වගේ. හරියට විස්ටා වගේ. විස්ටා කියන්නේ වැදගත් හැරවුමක් උනාට ලොකු කැපවීමක ... readmore
ඔක්කොම Friend Request එක පාර conform කරන්න මෙන්න script එක මගෙන් ඔයාලට... ඔන්න මම දෙන්න හදන්නේ fack account හදන අයට යට සුබ ආරංචියක් මොකක්ද දන්නවද දැන් කට්ටිය fake account කරගෙන යද්දී දවසට friend request 200 , 300 වගේ දවසට එනවනේ ඒ වෙලාවට එක එක conform කරද්දී එපා වෙනවනේ...... Read more » ... readmore
ARROW මුළු TV SERIES එකම මගෙන් ඔයාලට..... Read more » ... readmore
Subscribe to:
Post Comments (Atom)
Welcome back Friend! Your last visit on my page Fri, Apr 11, 2025 02:19:45 PM
0 comments:
Post a Comment