FACEBOOK CHAT EMOTION PC එකටත් මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, May 25, 2013


අහ කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා post එකක් යාලුවනේ.. ඔයාලා FACEBOOK එකේ තියෙන CHAT EMOTION  වලට සමාන ඒවා තියෙනවා FACEBOOK EXTENSION එකක් (මේක FACEBOOK එකෙන්ම දෙන එකක් නම් නෙමේ , වෙනම කට්ටියක් හදල දල තියෙන්නේ ),FACEBOOK එකෙන්ම දෙන ඒවා නම් මේකේ නැහැ යාලුවනේ  , FACEBOOK  එකේ තියෙන ඒවා වලට අවදා තවත් ලස්සන ඒවා මේකේ තියෙනවා යාලුවනේ ,මේ EXTENSION එක බය නැතුව USE කරන්න පුළුවන් SPAM, SPAM SHARE මුකුත්ම නැහැ......

හරි මේකේ තියෙන්නේ EXTENSION එකක් විදියට මේක දැනට වැඩ කරන්නේ GOOGLE CHROMවලට විතරයි තියෙන්නේ . මේක දාගත්තම යාලුවනේ ඔයාලට POST,COMMENT,CHAT එකේ දාන්න පුළුවන් .  , INSTALL කරාට  පස්සේ FACEBOOK TAB එක REFRESH කරාට පස්සේ ,CHAT පහල තියෙන පින්තුරේ විදියට පොඩි පින්තුරයක් එනවා.
                                                                               
POST,COMMENT වලට එන්නේ පහල තියෙන පින්තුරේ වගේ එකක්.

එහෙනම් ඉතින් පහලින් ගිහින් EXTENSION එක දාගන්න ඔයාලා යාලුවනේ.(TO GET EXTENSION CLICK CLICK ME BUTTON)
                                                                         

FOR GOOGLE CHROME WEB BROWSER :


එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers