FACEBOOK FAST DELETE MESSAGE ඉක්මනින් මකමු මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, June 1, 2013


අහ කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ නම් SOFTWARE එකක් නම් නෙමේ යාලුවනේ , එක වෙනුවට මම ඔයාලට ගෙනාවේ තවත් වටිනවා දෙයක් එකේ නම තමයි FACEBOOK FAST DELETE MESSAGE. මේක ඉස්සර නම් තිබුනේ GOOGLE CHROME එකේ EXTENSION එකක් විදියට ඉස්සර නම් මේක නියමට වැඩ කරා යාලුවනේ FACEBOOK එක INBOX එකේ වෙනස් වීම් නිසා මේක දැන් වැඩ කරන්නේ නැහැ , එත් දැන් ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ යාලුවනේ මම ගෙනාවා SCRIPT එකක් එකට හරියන , මේක හද්හල තියෙන්නේ FACEBOOK FAST DELETE MESSAGE EXTENSION එක හදපු කට්ටියමයි එහෙනම් පහලින් බලන්නකෝ කොහොමද??? USE කරන්නේ කියලා.

එකෙන් එකට කරන විදිය  FACEBOOK FAST DELETE MESSAGE.

Step 1 : Drag and drop below Bookmark to your Browser Bookmark. To drag and drop bookmark you first need to enable bookmark bar in your browser.
For chrome press Ctrl+Shift+B (Windows and Chrome OS) and ⌘-Shift-B (Mac)
For Firefox visit to this Page.

delete all facebook messages
STEP 2:
දැන් ඔයාලා DRAG AND DROP කරාටපස්සේ පහල තියෙන විධදීයට GOOGLE CHROME BOOKMARK වල තියෙනවා.
STEP 3:
දැන් ඔයාලා STEP 2: එකේ කියන විධියට කරලා ඉවරනේ, දැන් ඔයාලා යන්න ඕනේ INBOX එකට,(CLICK THE INBOX WORD FOR ACCESS). යිට පස්සේ පහල තියෙන පින්තුරේ වගේ එකක එයි ඔයාලට. (PIC 1 එකේ තියෙන්නේ අපි INBOX එකට ගියාට පස්සේ, PIC 2 එකේ තියෙන අර අපි උඩ තියෙන STEP 1 එකේ DRAG AND DROP කරපු එක CLICK කරාම ඔක්කොම අපේ MESSAGE ටික මැකිලා යනවා.(එකක් මතක තියාගන්න යාලුවනේ එක පාරක් DELETE කරාට පස්සේ නැවත RECOVERY කරගන්න බැහ MESSAGE ටික.))


STEP 4:
උඩ තියෙන 02 කියන පින්තුරේ තියෙන OK BUTTON එක සහ යිට උඩින් තියෙන DELETE CONVERSATION එකත් CLICK කලයුතුය නැත්තම් OK BUTTON එක පමණක් CLICK කරලා  DELETE CONVERSATION BUTTON එක CLICK කරේ නැත්තම් අපේ MESSAGE නැවත එයි.
මෙහෙම කරාලත් තේරෙන්නේ නැත්තම් YOU-TUBE VIDEO එක බලන්න.(CLICK THE YOU-TUBE WORD)

සැ.යු : මෙම SCRIPT එක මම උඩ කියල තියෙන විධියට කරන්න යාලුවනේ. එක පාරක් බාවිතා කරනමෙන් ඉල්ලා සිටිමි.මොකද මේකෙන් එකේ පාරක කරපුව ඔක්කොම MESSAGE DELETE වෙලා යනවා. අයිමත් කරනවානම් MESSAGE ගොඩාක්ම අවාම USE කරන්න....

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers