දැනට ඇති ඕනෑම GAME එකක CHEAT-CODE මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, June 21, 2013

අහ කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා post එකක්. මේකේ නම් තමයි CHEAT-BOOK . මේකේ තියෙනවා දැනට අපු GAMES වල CHEAT-CODES . මම හිතනවා ඔයාලා දෑනටමත් ගහන GAMES වල එහෙන් මෙහෙන් CHEAT-CODES දන්නවා ඇති, එත් ඔයාලා දන්නේ නැති CHEAT-CODE එහෙම මේකේ තියෙන්න පුළුවන්. ඒවගේම මේක වටිනවා CHEAT-CODES දන්නේ නැති යාළුවන්ටත් මේක වටින්න පුළුවන් කියල මම හිතනවා. මේක ගොඩක් වෙලාවට USE කරන්නේ ඔයාලා GAME එක ඉක්මනට ගහලා ඉවරකරන්නනේ, එහෙනම් මේක ඔයාලට වටින්න පුළුවන්. මේ CHEAT-CODE එකේ 1998 ඉදන් අද වෙනතුරු අපු GAME වල CHEAT-CODE තියෙනවා, ඒවගේම මේකේ අලුත් VERSION එකක් එහෙම තියෙනවද කියලා බලන්න UPDATE කියන එක CLICK කරලා දැන් ගන්න පුළුවන් අලුත් VERSION එකක් එහෙම ඇවිත් තියෙනවාද කියල දැන් ගන්න පුළුවන් ඔයාලට, මේ FILE එක තියෙන්නේ EXE FORMAT එකක් විදියට. එහෙනම් පහලින් ගිහින් DOWNLOAD කරගන්න ඔයාලා.


DOWNLOAD CHEAT-BOOK : DOWNLOAD LINK IN SOFTPEDIA.COM (SIZE 61.08 MB)

ඒවගේම ඔයාලා ගහන GAME එකේ CHEAT-CODE එක නැත්තම් පහල තියෙන CLICK ME BUTTON එක CLICK කරලා,එතනින් SEARCH කරන්න පුළුවන්.

යාලුවනේ මතක තියගන්න ඕනේ ඔයාලා අලුතින්ම අපු GAMES වල CHEAT-CODE UPDATE වෙන්න ටික දවසක් යනවා යාලුවනේ.

පහල තියෙන පින්තුරේ බලලා දැක ගන්න පුළුවන් CHEAT-CODES EXE FILE එක OPEN කරාට පස්සේ.
(පෙන්නේ නැත්තම් පින්තුර මත CLICK කිරීමෙන් දැකිය හැක..)

REMEMBER THIS POST IS NOT COPY IN ANY OTHER SITE ...

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers