WINDOWS 7,8 RUN COMMANDS මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Thursday, June 13, 2013


අහ කොහොමද?? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , එක තමයි WINDOWS 7,8 RUN COMMANDS .. මම හිතනවා ඔයාලා දැනටමත් මේ RUN COMMAND දන්නවා ඇති කියල , සමහරක් ඔයාලා දන්නේ නැති ඒවා මේකේ තියෙන්නේ පුළුවන් තවත් එක මේ RUN COMMAND දන්නේ නැති අයටත් මේක වටින්න පුළුවන්. එහෙනම් පහලින් DOWNLOAD කරගන්න යාලුවනේ....  

මම මේ PSOT එක දන්න ඉස්සෙල්ල වෙන SITE වලිනුත් දාලාඇති , මම ඒ SITE වලින් COPY කරේ නැහැ කියල කියන්න ඕනේ ඔයාලට...

WINRAR PW IS : NAVEENPERERA (TYPE PW IN CAPITAL LETTERS )

ඔයාලා මුලින්ම පහලින් FILE එක DOWNLOAD කරගන්න,

DOWNLOAD කරලා FILE එකේ තියෙන තද අකුරෙන් ලියල තියෙන ඒවා තම ඔයාලා RUN COMMAND එකේ ගහන්න ඕනේ . ඔයාලට RUN COMMAND එක OPEN කරගන්න පුළුවන් WINDOWS LOGO KEY + R ඔබලා එකේ TYPE කරන්න තද අකුරෙන් තියෙන ඒවා...... මතක තියාගන්න යාලුවනේ RUN COMMAND එක TYPE කරන්න WORD එක....

එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers