WINDOWS 8 SHORT CUTS KEYS මගෙන් ඔයාලට.....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, June 10, 2013

අහ කොහොමද??? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST  එකක් , ඔයාලා POST එකේ තියෙන නම දැක්කම දන්නවනේ මම කියන්න යන්න එක ,ඔයාලා දන්නවනේ WINDOWS 8 ඇවිල්ලා දැන් ටිකක් කල්නේ යාලුවනේ. ඔයාලා දැන් මම හිතන්න විදියට WINDOWS 8 දලා USE කරනවනේ , ඔයාලා WINDOWS 8 USE කරාට සමහරක් අය දන්නවා එකේ තියෙන SHORT CUTS KEYS , මම දැන් දෙන්න යන්නේ SHORT CUTS KEYS දන්නේ නැති අයටයි , SHORT CUTS KEYS දන්න අයත් ඉන්නවා ඒත් දන්නේ ටිකයි ඒවානුත් , එනිසා දන්නේ නැති අයටයි දන්නා අයටයි, තමන් දන්නේ නැති එකක් තියෙනවා නම් මේකෙන් දැනගන්න පුළුවන් ඔයාලට. තවත් වැඩි විස්තර කියන්න ඕනේ නැහැ මේකේ තියෙන්නේ PDF FILE එකක් විදියට , එනිසා ඔක්කොම බලාගන්න පුළුවන් , මේ PDF FILE එකේ WINDOWS 8 SHORT CUTS KEYS 100 තියෙනවා.අහ එහෙනම් පහලින් DOWNLOAD කරගන්න ඔයාලා.

WINRAR PASSWORD IS : NAVEENPERERA (TYPE PASSWORD IN CAPITAL LETTERS )

DOWNLOAD WINDOWS 8 SHORT CUTS KEYS PDF FILE :(SIZE : 326 KB)
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers