YOU TUBE එකේ VIDEO ඉක්මනට DOWNLOAD කරමු SOFTWARE'S නැතුව මගෙන් ඔයාලට..

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Sunday, June 9, 2013

අහ කොහොමද?? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා පොස්ට් එකක්,ඔයාලා POST එකේ නම දැක්කට පස්සේ මුකුත් කියන්න ඕනේ නැහැ මම දැන් කියන්නම්, මොකක්ද??? කියන්නේ යන්නේ කියලා. මම දැකල තියෙන FACEBOOK එකේ ගොඩක් යාලුවෝ අහනවා කොහොමද??? YOU TUBE එකේ VIDEO DOWNLOAD කරගන්නේ කොහොමද??? ඉතින් ගොඩක් අය GOOGLE එකෙන් ගිහින් ගහනවා YOU TUBE DOWNLOAD SOFTWARE'S , ඒවා DOWNLOAD කරලා INSTALL කරාට පස්සේ කියන්නේ එක්කෝ TRIAL VERSION එකෙන් PRO VERSION එකට යන්න ඕනේ HD QUALITY DOWNLOAD කරන්න නම් . මම මේ දෙන්න යන එක වගේ SOFTWARE DOWNLOAD කරන්න ඕනේ නැහැ ඔයාලා.මේක WEB BROWSER වලට EXTENSION  එකක්,කෙලින්ම DOWNLOAD කරගන්න පුළුවන් මේකෙන්.

(THIS POST HAS BEEN UPDATED)

එහෙනම් කරන විදිය පහලින් බලන්නකෝ ඔයාලා.

STEP:01
මුලින්ම ඔයාලා GOOGLE CHROME USE කරන්නේ නම්, SCRIPT DOWNLOAD කරන්න ඉස්සෙල්ල මේක RUN කරන්න වෙනම EXTENSION එකක් ඕනේ , එනිසා මුලින්ම තියෙන CLICK ME BUTTON එකෙන් RUN කරන EXTENSION එකත් දෙවැනි (2) CLICK ME BUTTON එකෙන් SCRIPT එකත් DOWNLOAD කරගන්න.(2 CLICK ME BUTTON එකෙන් SCRIPT SITE එකට ගිහින් RIGHT SIDE උඩ තියෙනවා INSTALL කියලා GREEN ලාපාට BUTTON එක ඔබලා ඊළගට එන ඒවා OK ඔක්කොම)

01 CLICK ME BUTTON:

02 CLICK ME BUTTON:


STEP:02
දැන් ඔයාලා ඔය ටික කරට පස්සේ GOOGLE CHROME WEB BROWSER එකේ පහල තියෙන විදියට එකක් ADD වෙලා ඇති ,

ඔය උඩතියෙන පින්තුරේ RED පාටින් ලකුණු කරපු එක CLICK කරාම එනවා LIST , ඒකේ තියෙනවා DASHBOARD කියන එක CLICK කරන්න, එතකොට පහල තියෙනවා වගේ ලිස්ට් එකක් එනවා.
 01: SELECT කරන්න
 02:ඔක CLICK කරලා EKE තියෙනවා DISABLE සහ ENABLE , තෝරන්න තියෙන්නේ.
 03: START CLICK කරන්න ,  DISABLE හෝ ENABLE තේරුවට පස්සේ.
 04:මෙතන CLICK කිරීමෙන් UPDATE කරන්න පුළුවන් , යිට පස්සේ REFRESH කරන්න තියෙන්නේ PAGE එක ඔයාලට.

STEP:03
දැන් ඔයාලා ENABLE කරට පස්සේ පහල තියෙන විධියට YOU TUBE VIDEO එකට යටින් තියෙනවා.

උඩ තියෙන පින්තුරේ 01 රතුපාටින් කොටු කරලා තියෙන එකේ VIDEO QUALITY එක වෙනස් කරොත් ඔයාලා, 02 කියල තියෙන DOWNLOAD BUTTON එක තියෙන VIDEO FORMAT QUALITY සහ VIDEO SIZE එකත් වෙනවා කියන්න ඕනේ යාලුවනේ.(01 එකේ QUALITY එක අඩු එකක තෝරලා දීලා 02 එකෙන් DOWNLOAD කරගන්න පුළුවන් අඩු SIZE එකක් තියෙන VIDEO එකක්)


ඔය මම ඉහලින් කිඋවේ කොහොමද????GOOGLE CHROME එකෙන් YOU TUBE VIDEO DOWNLOAD කරගන්න . STEP:03 එකේ විදියට EXTENSION තියෙන FIREFOX සහ OPER WEB BROWSER වලට, EXTENSION DOWNLOAD කරගන්න පහලින්.

CLICK THE CLICK ME BUTTON FOR DOWNLOAD FIREFOX EXTENSION :

CLICK THE CLICK ME BUTTON FOR DOWNLOAD OPERA EXTENSION :


මෙය ගැන මට විස්තර කිඋවේ Kasun Madawa  :D
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers