You are here: Home » GOOGLE » FONTS 10,000 මගෙන් ඔයාලට............
Friday, June 28, 2013
අහ කොහොමද? යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා FONTS 10,000 , මේකේ තියෙනවා විවිද වර්ගයේ FONTS . ඔයාලා දැනට USE කරපු නැති FONTS මේ 10,000 ඇතුලේ තියෙන්න පුළුවන් . එහෙනම් පාහලින් DOWNLOAD කරගන්න.
මම ඔයාලට දෙන මේ DOWNLOAD LINK තියෙන්නේ TORRENT LINK එකක් , එනිසා ඔයාලට U TORRENT SOFTWARE එකෙනුත් DOWNLOAD කරගන්න පුළුවන්, නැත්තම් U TORRENT SOFTWARE එක USE කරන්න දන්නේ නැත්තම් , ඔයාලට පුළුවන් DIRECT DOWNLOAD කරගන්න පුළුවන්, ඔයාලට DIRECT DOWNLOAD කරගන්න මෙතන CLICK කරන්න.
DOWNLOAD IN TORRENT : (SIZE 265.37 MB)
INSTALLATION :
* UNRAR WITH WINRAR
* COPY ALL 'FONTS' (CTRL+C)
*PASTE THE FONTS (CTRL+V) >;' C:WINDOWS/FONTS '
*USE FULLY AND ENJOY!
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Related Posts
PRISON BREAK මුළු TV SERIES එකම මගෙන් ඔයාලට.... Read more » ... readmore
අමාරුවෙන් Drivers හොයපු කාලෙ ගියා මගෙන් ඔයාලට... මම ගෙනාවෙ ඔයාලට ගොඩක් පුශ්නයක් වෙන මාතෘකාවක් ගැන කට්ටිය Drivers හොයන්න පට්ට මහන්සි වෙනවනේ ඒත් දැන් මහන්සි වෙන්නෙ නැතුව Drivers බාගන්න පුලුවන් ටක් ගාලා.. Read more » ... readmore
BANDICAM V 2.0 මගෙන් ඔයාලට....... Read more » ... readmore
WINDOWS 8 SHORT CUTS KEYS මගෙන් ඔයාලට..... Read more » ... readmore
FACEBOOK CHAT EMOTION PC එකටත් මගෙන් ඔයාලට.... Read more » ... readmore
WINDOWS 8 වල නැති WINDOWS 7 වල ඇති START MENU එක දාගමු .... ඉතින් කොහොමද?යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා blog post එකක් එක තමා "WINDOWS 8 වල නැති WINDOWS 7 වල ඇති START MENU එක දාගමු ...." , Read more » ... readmore
ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න හොද වයිරස් ස්කෑනර් එකක් මෙන්න මගෙන් ඔයාලට... ඉතින් මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් ඔයාල ලග තියෙන ෆයිල් එක්ක හරි ෆයිල් එකක් තියෙන ලින්ක් එකකට වයිරස් තියෙනවද කියල බලාගන්න.. ... හැබයි මෙතන වයිරස් තියෙනවද කියල ස්කෑන් කරන්න පුළුවන් පුළුවන් ෆයිල් එකේ උපරිම විශාලත්වය 32MB ... Read more » ... readmore
විශාල ෆයිල් ඊමේල් කරන්න මෙන්න තවත් හොද වෙබ් අඩවියක් මගෙන් ඔයාලට... ඊමේල් වලදී විශාල ෆයිල් අමුණන්න ... ගියහම විදින කරදර බොහෝදෙනා අත්විදලා ඇති ...සාමාන්‍යයෙන් ජීමේල් වලදී 25 mb විතර වගේ තමයි එක ෆයිල් එකකකට අමුණන්න පුළුවන් ... Read more » ... readmore
ඔයාගේ Phone එකේ GPRS Settings ඔබම හදාගන්න මගෙන් ඔයාලට... ලංකාවේ දැන් එක එක මදිලියේ ජංගම දුරකථන තියනවනේ.සමහර අය දුරකථනදෙක තුක්ම තියන් ඉන්නවනේ.ඔකේ අන්තර්ජල පහසුකම තිබුනත් සෙටින් හදගන්න ගියම පිස්සු හැදෙනවා. Read more » ... readmore
Facebook friends Request Block වීම නවත්තමු මගෙන් ඔයාලට... facebook log වෙනකොටම දැකල ඇතිනේ .Facebook helps you connect and share with the people in your life කියල .එහෙනම් ඇයි අපිව block කරන්නේ. mark කාරයට පිස්සුද නැද්ද කියල මම දන්නේ නෑ .කොහොම වුනත් අද අපි කතාකරන්න යන්නේ ගොඩක් අයට දැවුණු ප්‍රශ්නයක් වුන friends requests සහ message block වීම ගැන .එසේ block ... readmore
Subscribe to:
Post Comments (Atom)
Welcome back Friend! Your last visit on my page Tues, Apr 8, 2025 02:03:11 AM
0 comments:
Post a Comment