PEN එකට ඕනෑම් OS එක්ක දාමු මගෙන් ඔයාලට......

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Monday, July 1, 2013


අහ යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා POST එකක් , මේකේ නම තමයි PEN එකට ඕනෑම් OS එක්ක දාමු . මේක මම දන්නා කියල හිතුවේ ඔයාලා NET එකෙන් ඕන කරන OS එක DOWNLOAD කරලා , CD එකකට WRITE කරගන්න ඕනෙනේ , එත් සමහරක් අයගේ PC එකේ ROM නැහැ නැත්තම් ROM එක වැඩ නැහැ ,එහෙම උනාම ඔයාලට යක නගිනවා ඇතිනේ යාලුවනේ , එකට මම ගේනවා ඔයාලට විසදුමක්. මම කියල දෙනවා ඔයාලට කොහොමද?? NET එකෙන් DOWNLOAD කරපු FILE එක කොහොමද? PEN එකට දාලා PEN එකෙන් INSTALL කරගන්න විදිය.  තවත් කියන්න ඕනේ නැහැ පහල තියෙනවා STEP BY STEP කරන විදිය....

ADF.LY ලංකාවේ BLOCK කරලා යාලුවනේ , එඋනට 

HTTPS://ADF.LY කියන ,එක BLOCK කරලා නැහැ.....

Dear,Visitors Adf.ly's http:// protocol Has Been Blocked In 

Some country But,

You Can Use https:// Protocol To Open Adfly Links :)



STEP 01:
ඔයාලා මුලින්ම NET එකෙන් DOWNLOAD කරගන්න ඕනේ,ඔයාලාට ඕනේ කරන OS ISO FILE එකක්,
මම මේකට USE කරන්නේ UBUNTU DESKTOP VERSION 10.10 ISO FILE එකක් DOWNLOAD කරා.

STEP 02:
දැන් ඔයාලා DOWNLOAD කරාපු ISO FILE එක PEN එකට දාගන්න ඕනේ කරනවා SOFTWARE එකක් , එකේ නම තමයි UNIVERSAL USB INSTALLER , එක පහලින් DOWNLOAD කරගන්න.
STEP 03:
දැන් ඔයාලා DOWNLOAD කරානේ UNIVERSAL USB INSTALLER SOFTWARE එක , දැන් එක ඔයාලගේ PC එකේ INSTALL කරගන්න යිට පස්සේ එක OPEN කරගත්තම පහල තියෙන විදියට එයි .
(පහල තියෙන පින්තුරේ පෙන්නේ නැත්තම් එය මත CLICK කිරීමෙන් දැකිය හැක..)


01:මම DOWNLOAD කලේ UBUNTU DESKTOP VERSION 10.10 ISO FILE එකක්. එනිසා එතන මම තේරුවේ MYTHUBUNTU 10.10 කියන එක.

02: මෙතන BROWSE කරන්න ඕනේ මම UBUNTU DESKTOP VERSION 10.10 ISO FILE එක DOWNLOAD කරල තිබුන තැනට ගිහින් FILE එක දෙන්න.

03:මෙතැනදී ඔයාලා තෝරන්න ඕනේ IOS FILE එක දන්නා ඕනේ කරන PEN එක දෙන්න. (එතනම තියෙන තැන FORMAT දෙන්නත් පුළුවන්,එතකොට PEN එක FORMAT වෙලා තම ISO FILE එක එතනට යන්නේ..)

04:මෙතැන පෙන්වන්නේ ඔයාලා ගැහුවේ 4 GB PEN එකක් නම් මෙතැන දෙන්න 4 GB කියලම.

05: දැන් ඔයාලා CREATE කියන එක CLICK කරාම පහළ තියෙන පින්තුරේ විදියට INSTALLATION DONE , PROCESS IS COMPLETE කියල වැටෙනවා .(පහල තියෙන පින්තුරේ පෙන්නේ නැත්තම් එය මත CLICK කිරීමෙන් දැකිය හැක..) 


දැන් ඔක්කොම කරලා ඉවරයි ඔයාලා දැන් තියෙන්නේ PC එක RESTART කරලා , එකේ BOOT OPTION වලට ගිහින් BOOT එකට දෙන්න PEN DRIVE කියලා. දුන්නට පස්සේ PEN එක ගහලා INSTALL කරන්න තියෙන්න ඔයාලට , CD නැතුව PEN එකෙන්....

Requirements needed to create a Bootable USB with UUI


IMPORTANT NOTE: Ensure that your USB drive is Fat16/Fat32/NTFS formatted, otherwise Syslinux will fail and your drive will NOT Boot.


USB Flash Drive Creation Prerequisites:
  • Universal-USB-Installer-1.9.3.6.exe
  • Windows XP/Vista/7 or WINE to create the USB (Win 98/2K WILL NOT Work!)
  • *Fat16, Fat32, or NTFS Formatted Flash Drive
  • PC with a BIOS that can boot from USB
  • Your Favorite Linux ISO

පහල තියෙනවා UNIVERSAL USB INSTALLER SOFTWARE එකට වැඩ කරන OS ටික...


— Latest Ubuntu 32/64 Bit —
  • Ubuntu 13.10 Desktop
  • Ubuntu 13.10 Server
  • Ubuntu 13.04 Desktop
  • Ubuntu 12.10 Desktop
  • Xubuntu 12.10 Desktop
  • Kubuntu 12.10 Desktop
  • Lubuntu 12.10 Desktop
  • Edubuntu 12.10 Desktop
  • Ubuntu Studio 12.10
  • Ubuntu Server 12.10 Installer
  • Ubuntu 12.04 Desktop
  • Ubuntu 12.04 DVD
  • Ubuntu 12.04 Alternate i386
  • Ubuntu 12.04 Alternate amd64
  • Xubuntu 12.04 Desktop
  • Kubuntu 12.04 Desktop
  • Lubuntu 12.04 Desktop
  • Edubuntu 12.04 Desktop
  • Mythbuntu 12.04 Desktop
  • Ubuntu Studio 12.04
  • Ubuntu Server 12.04 Installer
  • Blackbuntu
— Older Ubuntu 32/64 Bit —
  • Ubuntu 11.10 Desktop
  • Ubuntu 11.10 DVD
  • Xubuntu 11.10 Desktop
  • Kubuntu 11.10 Desktop
  • Lubuntu 11.10 Desktop
  • Edubuntu 11.10 Desktop
  • Mythbuntu 11.10 Desktop
  • Ubuntu Studio 11.10 Installer
  • Ubuntu Server 11.10 Installer
  • Ubuntu Rescue Remix 11.10
  • Ubuntu 11.04 Desktop
  • Xubuntu 11.04 Desktop
  • Kubuntu 11.04 Desktop
  • Lubuntu 11.04 Desktop
  • Edubuntu 11.04 Desktop
  • Mythbuntu 11.04 Desktop
  • Ubuntu Studio 11.04 Installer
  • Ubuntu Server 11.04 Installer
  • Ubuntu Rescue Remix 11.04
  • Ubuntu 10.10 Desktop
  • Xubuntu 10.10 Desktop
  • Kubuntu 10.10 Desktop
  • Lubuntu 10.10 Desktop
  • Edubuntu 10.10 Desktop
  • Mythbuntu 10.10 Desktop
  • Ubuntu Netbook Remix 10.10
  • Ubuntu Rescue Remix 10.10
  • Ubuntu 10.04.X Desktop
  • Xubuntu 10.04.X Desktop
  • Kubuntu 10.04.X Desktop
  • Lubuntu 10.04 Desktop
  • Ubuntu Netbook Remix 10.04
  • Ubuntu Server 10.04.X i386 Installer
  • Ubuntu Server 10.04.X amd64 Installer
  • Ubuntu Mini Remix 10.04.X
  • Ubuntu 9.10 Desktop
  • Kubuntu 9.10 Desktop
  • Xubuntu 9.10 Desktop
  • Lubuntu 9.10 Desktop
— Linux Mint 32/64 Bit —
  • Linux Mint 14
  • Linux Mint 13
  • Linux Mint 12 Gnome CD
  • Linux Mint 12 Gnome DVD
  • Linux Mint 12 KDE DVD
  • Linux Mint 12 LXDE CD
  • LMDE 201204 Mate/Cinnamon
  • LMDE 201204 XFCE
  • Linux Mint 11 DVD
  • Linux Mint 11 CD
  • Linux Mint 11 LXDE
— Debian Live/Netinst 32/64 Bit —
  • Debian Netinst
  • Debian Live Gnome
  • Debian Live Standard
  • Debian Live KDE
  • Debian Live LXDE
  • Debian Live XFCE
— Backtrack/Kali Versions —
  • Kali Linux
  • Backtrack 3 Final
  • Backtrack 4 Final
  • Backtrack 4 R2
  • Backtrack 5 5R1 5R2
  • Backtrack 5 R3
— Fedora 32/64 Bit —
  • Fedora 17 Desktop 32bit
  • Fedora 17 Desktop 64bit
  • Fedora 17 KDE 32bit
  • Fedora 17 KDE 64bit
  • Fedora 17 LXDE 32bit
  • Fedora 17 LXDE 64bit
  • Fedora 17 XFCE 32bit
  • Fedora 17 XFCE 64bit
  • Fedora 16 Desktop 32bit
  • Fedora 16 Desktop 64bit
  • Fedora 16 KDE 32bit
  • Fedora 16 KDE 64bit
  • Fedora 16 LXDE 32bit
  • Fedora 16 LXDE 64bit
  • Fedora 16 XFCE 32bit
  • Fedora 16 XFCE 64bit
  • Fedora 15 Desktop 32bit
  • Fedora 15 Desktop 64bit
  • Fedora 15 KDE 32bit
  • Fedora 15 KDE 64bit
  • Fedora 15 LXDE 32bit
  • Fedora 15 LXDE 64bit
  • Fedora 15 XFCE 32bit
  • Fedora 15 XFCE 64bit
  • Fedora 14 Desktop 32bit
— OpenSUSE Live 32/64 Bit —
  • OpenSUSE 12.1 GNOME i686
  • OpenSUSE 12.1 GNOME x64
  • OpenSUSE 12.1 KDE i686
  • OpenSUSE 12.1 KDE x64
  • OpenSUSE 11.4 GNOME i686
  • OpenSUSE 11.4 GNOME x64
  • OpenSUSE 11.4 KDE i686
  • OpenSUSE 11.4 KDE x64
  • OpenSUSE 11.4 LXDE i686
  • OpenSUSE 11.4 LXDE x64
— Puppy Linux Based —
  • Fatdog64
  • Lighthouse Puppy
  • Lucid Puppy
  • Precise Puppy
  • Puppy Arcade
  • Puppy 4.3.1
  • Racy Puppy
  • Slacko Puppy
  • Wary Puppy
— Linux Distros for Kids —
  • DouDouLinux
  • Qimo 4 Kids 2.0
  • Sugar on a Stick
— Other Distros Alphabetical —
  • Acronis Rescue CD
  • Android x86 2.2
  • Android x86 4.0
  • AntiX
  • ArchBang 32bit
  • ArchBang 64bit
  • ArchLinux
  • ArtistX
  • Aurora
  • BackBox
  • Baltix Linux 11.04 CD
  • Baltix Linux 11.04 DVD
  • BCCD
  • BlehOS
  • Bodhi
  • Boot Repair Disk
  • Carmedia
  • CentOS
  • Chakra
  • Clonezilla
  • Crunchbang
  • DBAN 2.2.X
  • Deft Linux 7
  • Deepin Linux
  • DRBL
  • DSL 4.4.10
  • Dreamlinux
  • Dynebolic
  • EASUS Disk Copy
  • EasyPeasy 1.6
  • Elementary OS
  • Elementary Unleashed
  • Feather Linux 0.7.5
  • Finnix
  • Fuduntu
  • Gamedrift
  • Gentoo 10.1 x86
  • Gentoo 11.0 x86
  • Gentoo 11.0 amd64
  • GRML
  • gOS 3.1 gadgets
  • GParted
  • Jolicloud
  • Kiwi 9.04
  • KNOPPIX V6 CD
  • KNOPPIX V7 DVD
  • KNOPPIX V7 CD
  • Kororaa
  • KXStudio 12.04
  • Leeenux
  • Liberte
  • LinHES
  • Linux XP Like
  • LPS
  • Macbuntu
  • Mandriva One 2011
  • Matriux
  • MCNLive Toronto
  • Meego
  • MicroCore
  • Netrunner
  • Ophcrack XP
  • Ophcrack Vista/7
  • OSGeo Live
  • Pardus
  • PartedMagic
  • PCLinuxOS 2010
  • PCLinuxOS Minime p93a
  • Pear OS Debian
  • Pear OS Panther
  • Pear OS Comice
  • Peppermint One
  • Peppermint Ice
  • Peppermint Two
  • Peppermint Three
  • PING
  • Pinguy OS 12
  • Pinguy OS 11
  • Plasmaactive
  • PLoP Linux 4.1.0
  • Porteus 32bit
  • Porteus 64bit
  • Redo Backup
  • Rescatux
  • RIP Linux
  • Runt Linux 5.0
  • Sabayon Linux
  • SalineOS
  • Satux
  • Simply MEPIS 8.0.15
  • SLAX 7
  • SliTaZ 4.0
  • Sn0wL1nuX 11
  • Sn0wL1nuX 11 64bit
  • SolusOS
  • System Rescue CD
  • Tails
  • Terralinux
  • TinyCore 4
  • Trisquel
  • Uberstudent
  • Ultimate Boot CD
  • Ultimate Edition
  • WifiWay 3.4
  • WifiSlax
  • xPUD
  • XBMC
  • XBMCbuntu
  • StartOS
  • wattOS R5
  • Zenwalk Live
  • Zorin OS
— Live Antivirus Rescue CDs —
  • AOSS (Malware Scanner)
  • AVG Rescue CD
  • Avira Antivir Rescue Disk
  • Bitdefender Rescue CD
  • Comodo Rescue Disk
  • DrWeb LiveCD
  • F-Secure Rescue CD
  • G DATA Antivirus
  • Kaspersky Rescue Disk
  • Panda Safe CD
  • Trinity Rescue Kit
— Other or Non Linux Based Software —
  • Hiren's Boot CD
  • Kon-Boot
  • Windows Vista Installer
  • Windows 7 Installer
  • Windows 8 Installer
— Try to use an Unsupported ISO —
  • Try Unlisted Linux ISO
එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
2 Comments

2 comments:

  • Unknown says:
    July 28, 2013 at 5:33 AM

    Win xp pen 1n instal karana vidiyak kiyala denna puluvanda?

  • naveenperera says:
    July 29, 2013 at 7:14 AM

    dhan Win XP use karanna epa bro , oya w7 dhaganna pc ekata next year mase madh wage XP update and use karana eka ain karanawa microsoft eken ewagema thawa tikk kalaka yaanakota softwares wada nathuwa yanawa , enisa w7 use karanna :D

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers