WINDOWS 8 වල නැති WINDOWS 7 වල ඇති START MENU එක දාගමු ....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Saturday, October 12, 2013

ඉතින් කොහොමද?යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා blog post එකක් එක තමා "WINDOWS 8 වල නැති WINDOWS 7 වල ඇති START MENU එක දාගමු ...." ,
ඔයාලා WINDOWS 7 එකට පුරුදු වෙලා WINDOWS 8 එකට ගියාම , පුරුධදු වෙන්න අමාරු වෙනවනේ , එවගෙම් ඔයාලට MENU එකට යන්න ගියාම අමරුවෙනවනේ , ඒ අමාරුව අත ඇරීමට සහ ලේසි වීමට SOFTWARE  එක්ක ගේනවා , මේකේ නම තමයි CLASSIC START 8 ,එහෙනම් ඉතින් ඔයාලට තවත් විස්තර කියන්න ඕනේ නැහැ  පහලින් ගිහින් DOWNLOAD කරගන්න ඔයාලා. (මම දන්නවා මේ BLOG POST එක තවත් අපේම යාලුවන්ගේ BLOGGER SITE වල තියෙනවා කියලා, එයාලගෙන් නම් මම COPY කරේ නම් නැහැ කියල කියන්න ඕනේ...)

දැන් ඔයාලා DOWNLOAD කරාලා ඉවර උන්ට පස්සේ SOFTWARE එක INSTALL කරාට පස්සේ කරන්න තියෙන්නේ ,
TASK BAR එක උඩ RIGHT CLICK කරලා , එන POP UP එක උඩම තියෙනවා TOOLBAR කියන එක ලගට MOUSE POINT එක ගෙනෙහින් , එතෙන් පෙනෙන එකේ CLASSIC START 8 එක CLICK කරාම වැඩේ ගොඩ.. (කරන්න කියාපු එක තේරෙන්නේ නැත්තම් පහල තියෙන පින්තුරේ බලන්නකෝ)..



එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers