නිකන් DELETE නොකර RECOVERY කිරීමට නොහැකි ලෙස මකමු මගෙන් ඔයාලට....

Auto You Tube Likes, auto you tube subcribers, FB Auto Fanpage Likes, FB Auto Likes, FB Auto Subcribers, Latest Tips and Tricks, Software,

IF DOWNLOAD LINK NOT WORKING....

IF DOWNLOAD LINK NOT WORKING , PLZ COMMENT THAT POST , DOWNLOAD LINK NOT WORKING , THEN ADMIN WILL UPDATE LINK . IF HTTP://ADF.LY BLOCK TYPE HTTPS://ADF.LY LINK :D (DO THIS FOR ANY ADF.LY LINK) THANKS, ADMIN.

Friday, January 17, 2014

ඉතින් කොහොමද යාලුවනේ මම අද ඔයලට කියල දෙන්නේ තවත් වටින්ද දෙයක් ඒතමයි , කොහොමද?  අපේ PEN DRIVE එකේ තියෙන FILES DELETE කරන්නේ කොහොමද? RECOVERY කරන්න බැරි වෙන්නම :D

මේ විදියට කරාම කිසිම විදියකින් අයිමත් ඔයාලා මකපු DATA FILES ගන්න බැහැ යාලුවනේ , මේක නම් මම හිතන විධියට ගොඩක් අයට වටිනවා , අහ ,ඒ ඇති කතා කල දැන් වැඩේට බහිමු.

මේ SOFTWARE එකේ නම් තමයි යාලුවනේ GLARY UTILITIE , මේක DOWNLOAD කරගන්න පහල තියෙන DOWNLOAD BUTTON එක CLICK කරන්න..
 (මේ වැඩේ කරගන්න මම දෙන්නේ FREE VERSION එක (FREE VERSION එකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්) , ඔයාලට PRO VERSION එක ඕනේ නම් POST එකට COMMENT එකක් දන්නා මම POST එක UPDATE කරන්නම් යාලුවනේ )


දැන් ඔයාලා DOWNLOAD කරට පස්සේ EXE FILE එක RUN කරලා INSTALL කරාන්න තියෙන්නේ .
ඔයාලා INSTALL කරාට පස්සේ ,DESK TOP එකේ ICON එකක් හදීලා තියෙයි GLARY UTILITIE , එක CLICK කරලා OPEN කරගන්නකෝ , ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට, එකේම තියෙනවා ADVANCED TOOLS කියන එක CLICK කරන කොට එක යටතේ තියෙනවා SHRED FILES කියන එක CLICK කරන්න එතකොට , ඔයාලට පෙන්නුම් කරයි FILES SHRED කියල BOX එකක් , එකේ දකුණු පසින් තියෙනවා ADD FILES කියන BUTTON එක CLICK කරලා ඔයාගේ PEN DRIVE එකට ගිහින් මකන්න(DELETE) ඕනේ කරන FILE එක SELECT  කරලා ERASE NOW කියන BUTTON එක CLICK කරාම අයිමත් RECOVERY කරන්න බැරි වෙන්නම මකලා(DELETE)දානවා ...


එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....
ඉතින් ඔබට‍ මෙය ප්‍රයෝජනවත් උවා නම් COMMENT එකක් සහ FANEPAGE එකට LIKE එකකුත් දාලායන්න..........
(ඔබ මෙම POST එක වෙනත් SITE එකක දන්න සදහා උත්සහා කරන්නේ නම් කරුණා කර ADMIN වරයාව දනුතවත් කරන මෙන් ඉල්ලා සිටිමි)............
DON'T FORGOT TO LEAVE A COMMENT :D
Comments
0 Comments

0 comments:

Post a Comment

Grab this

Comment Here About This Blog

Followers